සේනානායක සමුද්‍රෙය් නම වෙස් කරන්න ඕනේ.ඒත හැදුවේ එතුමාගේ බූදලෙන් නෙවෙයිනේ.අනික මේකේ සැලැස්ම/ ශ්‍රමය මෙතුමගෙනුත් නෙවෙයි.මෙතුමා මොනාද කරේ මේක තනිකරම බලු වැඩක්.කියන්නේ මෙතුමා මේක හැදුවා කියලා...:lol:
මේකේ අදහස එතුමගේ තමයි. සුදුස්සෝ පත් කරලා වැඩේ කෙරෙව්වෙත් මෙතුමම තමයි.ඉතිං ඕකට කළගුණ සළකන්න කියලා නම...