1. r.pathirana

    Hutch එකේ VAT නෑ කියන සීන් එක...!!

    ඔකුන් හොර හැත්තක් සල්ලි කපනවා ඩේටා කපනවා ඇහුවාම එකේ ඉන්න එවුන් හොටු පෙරාගෙන අඩනවා අනේ නෑ සරි එහෙම කපන්නේ නෑ සර් කිය කිය ඊට පස්සේ පාරබොගික සේවා එකට ගත්ත කොල් එකටත් රු 3 ක් කපනවා . https://www.facebook.com/hutchsrilanka/ මේකට ගිහිල්ලා බැනපල්ලා එය බොරු කාරයන්ට.
  2. r.pathirana

    ඇයි බන් ඇමරිකා‍නුවන් දක්ෂ

    එකනේ බන් ඇමරිකාව බැක් කරන හැම රටම දියුණු වුනා දකුණු කොරියාව ,වෙස්ට් ඡර්මනි,ඡපානය, උන් ගන්න ඔනේ දෙවල් ගත්තා බොරු පුරාඡේරු කියවන්න ගියේ නෑ .
  3. r.pathirana

    What Aleppo, Syria looked like before the civil war

    රුසියාව හින්ද තමයි උන් අනිත් රටවලට කරා වගේ ඇමරිකාව ඇවිල්ලා විනාශ කරනකම් හිටියේ නෑ උන්ගේ මුලු ශක්තියම දානවා දැන් අවුරුදු කීයක් තිස්සේ මේ යුද්ධය අල්ලන් ඉන්නවද?අන්තිමට රුසියන් ෆයිටර් ඡෙට්ස් පවා ගේමට බැස්සානේ .
  4. r.pathirana

    ඇයි බන් ඇමරිකා‍නුවන් දක්ෂ

    ඔව් බන් මටත් හිතාගන්න බැරි ඡපානෙයි ඇමරිකාවයි මිත්‍රව ඉන්න එකයි උන්ට පරමාණු බොම්බ මිනිස්සු ලක්ෂගානක් මරලත් උන්ට එහෙම වෛරයක් නෑ නේ රටවල් දෙක අතර.
  5. r.pathirana

    නවලෝක රෝහලේ චාටර් උනෙමි

    උබ බෙහෙත ගෙහින් දිපු එකම වටිනවා බන් ‍:):)
  6. r.pathirana

    ඇයි බන් ඇමරිකා‍නුවන් දක්ෂ

    ඉන්දියාවේ මාලිගා එයාර්කන්ෂන් කලේ ස්භාවික සු‍ලගෙන් නේ ඔක මේතන තියෙන්නේ ප්‍රඩක්ට්එකක් නේ ඔනේම තත්වයකදි භාවිතා කරන්න පුලුවන් ,ඡපානේ එවුන් කඩු හැදුවේ කාබන් ෆයිබර් වලින් කිව්වට මොකද්ද කියලා මම නම් දන්නේ නෑ සමහර විට ස්භාවික තත්වයන් වලදි තියෙන දේ ප්‍රයෝඡනයට ගත්තවෙන්න ඇති එත් එඩිසන් තමයි බල්බ් ෆිලමන්ට්...
  7. r.pathirana

    කට්ටියට අමතක වෙලා ඉන්ටෙර්නෙට් tax එක

    2017 ඉදන්නේ බන් අයවැය යොඡනා වැඩි වෙන්නේ ඡනවාරි වල තව 25% වැඩි වෙයි.
  8. r.pathirana

    ඇයි බන් ඇමරිකා‍නුවන් දක්ෂ

    ටෙස්ලාගේ ඡිවිතේ ගො‍ඩ නැගෙන්නේ ඇමරිකාවේනේ බන් ඔස්ට්‍රේයාවේ ඉදන් ඇමරිකාවට ඇවිල්ලා තමයි එඩිසන් ගාව වැඩ කරන්නේ ඒකේදි ලබන අත්දැකිම් වලින් තමයි ප්‍රත්‍යවර්ථ විදුලි ධාරව පිලිබද අදහස එන්නේ ඊට පස්සේ එඩිසන් ගේ ඇත් වෙලා තනිවම නවනිපයුම් කරනවා ටෙස්ලාට ෆයිනෑස් සපොරේට් කරන්නේ වෙස්ටර්හවුස් කියන විදුලි බෙදා...
  9. r.pathirana

    ඇයි බන් ඇමරිකා‍නුවන් දක්ෂ

    මටත් මේක නම් හිතුනා අපේ එවුන් ඉපදුන දවසේ ඉදන් මැරෙන්න ලැස්තිවෙන්නේ.
  10. r.pathirana

    ඇයි බන් ඇමරිකා‍නුවන් දක්ෂ

    :dull: eka atta wenna puluwan hebei ita wada wena deyak thiyenawa
  11. r.pathirana

    ඇම්ප්ටි පොකැට් .ෆුල් හින්දුස්ථාන්

    කියලා වැඩක් නෑ උදේම ලයිට් බිලක් ගෙව්වා රු 4000 ගානක් මාසේ බාගයයි ගියෙත් අවුරුද්ද වෙනකොට තව වියදම් නත්තලට බොනස් එක වැඩිපුර ලැබුනොත් පොඩ්ඩක් ශේප් .
  12. r.pathirana

    ඇයි බන් ඇමරිකා‍නුවන් දක්ෂ

    F Fortran Franklin stove Fresno scraper Frisbee Fuel dispenser Full body scanner Fused deposition modeling Fusor Future Vision Technologies Fuzzball router G Game controller Gamma camera Gamma probe Garage door Gas laser Gas mask General Tso's chicken Gift wrapping Gilhoolie Glass-ceramic...
  13. r.pathirana

    ඇයි බන් ඇමරිකා‍නුවන් දක්ෂ

    ඇයි බන් ඇමරිකා‍නුවන් දක්ෂ බලපන් ඇමරිකාව නැත්තම් අද මුලු ලොකේම අදුරු තැනක් පොඩ්ඩක් උන්ගේ සොයාගැනිම් බලමුකෝ ඩිරෙක්ට් කරන්ට් එක තෝමස් අල්වා එඩිසන් ,ර් සි කරන්ට් එක ටෙස්ලා ටිවි එක ඡොන් ලොගි ‍‍‍බෙයාර්ඩ් ගුවන් යානය රයිට් සහෝදරයෝ මොටර් බයික් ,හැන්ඩ් ගන් මේ හැම එකක්ම ඇමරිකන් නිෂ්පාදන ඇත්තටම ඇමරිකාවේ...
  14. r.pathirana

    හම්බන්තොට සේවකයිනට ෆයිනල් වොර්නින් එක

    මුන්ට දහදාහක් වැඩි කරලා මේ බදු දඩ වැඩි කරන්න වුනේ ආර්ථකයට දායකත්වයක් ඇත්තෙත් නෑ ‍.‍පිලිකාවක් ලංකාවේ ආර්ථකයට.
  15. r.pathirana

    එක පාරක් මේ සතුට විඳලා බලපන්

    එක වේලක් නෙමේ බන් වේල් තුනම දෙනවා දැන් අවුරුදු 2 ක ඉදන් හිතට දැනෙන සතුට මම දන්නවා.
  16. r.pathirana

    iphone

    5s,se dekama 4 inch madi ne bn
  17. r.pathirana

    Nathasha in BLUE ^_^

    අතී ගහන්න හිතෙන්නේ නෑ පුතී.
  18. r.pathirana

    කසුන් කල්හාර......මචං මෙහෙම අපිට කරන්න එපා බං

    එක තමයි මේ මාත් හොයලා බැලුවේ යසෝධරා ගැන නේද සින්දුවෙන් කියවෙන්නේ එකයි මට අහලා පුරුදුයි වගේ හොයමින් පවතිනවා.

    No contents