මාර ත්‍රෙඩ් ටිකක් යනවා ඔයි එලකිරියෙ

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඉතින් උක්තො මම රෙප් කපලා කියාල උබ මට චොදාන කරනවා උබට රෙප් එකකුත් දිලා මම නෙමෙ කැපුවෙ කියනකොට මගෙන් උබෙ ප්‍ර්ජාත්‍රන්තවාදි අයිතිය නැති උනාද
    දෙශපාලනාය් කටහ කරන්න දන්නෙ නැත්නම් නිකන් හිටපන්
    හි හි රෙප් එක උඹ කැපුව නොකැපුව හරි මචං
    රේප් කපන්න තරම් උඹලගෙ උන් බංකොලොත් උනාද කියලා මම ඇහුවේ
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,378
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    news_pic.jpg
    :lol::lol::lol:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,680
    5,525
    113
    දෑන් එතකොට මහින්ද තුන්වෙනි පාරත් ඉල්ලන්නෙ ඈයි, එකත් අවුරුදු 2 කලින්

    [] රටට ආදරෙටද?
    [] අපිට ආදරෙටද?


    මට නම් හෑමදාම මහිදය තියාගන්ඩ තරම් දීන මානසිකත්වයක් නෑ,


    මේ පාර කොහොමත් මෛත්‍රී දිනනවා
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හි හි රෙප් එක උඹ කැපුව නොකැපුව හරි මචං
    රේප් කපන්න තරම් උඹලගෙ උන් බංකොලොත් උනාද කියලා මම ඇහුවේ

    යකෝ රේප් නෙවේ රෙප් :growl:උඔත් නිකං මේ අද ඊයේ එළකිරි ආවා වගේනේ :frown:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    හි හි රෙප් එක උඹ කැපුව නොකැපුව හරි මචං
    රේප් කපන්න තරම් උඹලගෙ උන් බංකොලොත් උනාද කියලා මම ඇහුවේ
    මෙතන මරාට සහය දෙන උන්ට ලොකු රෙප් පවර් එකක් නැහැ කොටවන්න පරන තරාහ තියෙන එකෙක් උබෙ රෙප් කපන්න ඇත්තෙ මගෙ එහෙනම් උදෙ ඉදලා රෙප් 100කට වඩා කපල තියෙන්නෙ ගනන් ගන්න එපා බන් ඉස්සර වගෙ තරුන්නයට හෙටක් පොස්ටරයක් ගහපන්:lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    දෑන් එතකොට මහින්ද තුන්වෙනි පාරත් ඉල්ලන්නෙ ඈයි, එකත් අවුරුදු 2 කලින්

    [] රටට ආදරෙටද?
    [] අපිට ආදරෙටද?


    මට නම් හෑමදාම මහිදය තියාගන්ඩ තරම් දීන මානසිකත්වයක් නෑ,


    මේ පාර කොහොමත් මෛත්‍රී දිනනවා
    එහෙම එක පාර නෙවෙයි අපි ඇයි මෙෙත්‍රී දිනවන්න ඕනා
    ඇයි මහින්ද පරාජය කරන්න ඕනා
    මහින්ද වරදක් කරාද
    අපි වරදක් කරාද
    පොඩ්ඩක් මචෝ සංවාධ කරලා කරුණු විමසලා කරන්න ඕනා :)
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    නැති ජනබලයක් පෙන්නලා 9 වෙනිදාට සිරා පැරදුනාහාම කියපල්ලා ජිල් මාර්ට් කියලා මරා චන්ද හොරෙන් දාලා දිනුවෙ කියලා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මෙතන මරාට සහය දෙන උන්ට ලොකු රෙප් පවර් එකක් නැහැ කොටවන්න පරන තරාහ තියෙන එකෙක් උබෙ රෙප් කපන්න ඇත්තෙ මගෙ එහෙනම් උදෙ ඉදලා රෙප් 100කට වඩා කපල තියෙන්නෙ ගනන් ගන්න එපා බන් ඉස්සර වගෙ තරුන්නයට හෙටක් පොස්ටරයක් ගහපන්:lol:
    අපි දෙපෙත්තේම පෝස්ටර් ගහනවා බන්
    ඒවා පාරවල් වල තියෙනකොට අපිට සතුටක් දැනෙනවා
    අනිත් පාර්ශවේ පෝස්ටර් එහෙමත් පාරවල් වල තියෙනවා
    එතකොට අපිට සතුටක් දැනෙනවා
    මම යෝජනා කරනවා මැතිවරණ දැන්වීම් වල පෝස්ටර් වල හදන එකාගේ නම මෙන්ෂන් කරන්න පුළුවන් තත්වයක් තිබ්බ නම් කියලා :lol:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    මොලේ තියෙන්නෙ පුකේද බලාපිය :lol:

    ඇත්ත කිව්වම රිදුනද පොන්නයො....
    තොපිලගෙ මොලේ පුකේ තියෙන්න වත් පුකක් නෑනේ..
    මරා ඇරල ඇරලම පුකේ හිල ලොකුවෙලා ඇති නේද..
    හොයල බලපිය ඔය ලොකුවුන හිලෙන් මොලේ වැටිලා ඇති :lol:
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ඇත්ත කිව්වම රිදුනද පොන්නයො....
    තොපිලගෙ මොලේ පුකේ තියෙන්න වත් පුකක් නෑනේ..
    මරා ඇරල ඇරලම පුකේ හිල ලොකුවෙලා ඇති නේද..
    හොයල බලපිය ඔය ලොකුවුන හිලෙන් මොලේ වැටිලා ඇති :lol:
    රිදිලා :rofl: කොහෙන්හරි පින්තුර බිජ්ජක් ගෙනල්ලා දාන්න කලින් ඒක තාර්කිකද කියල හිතපන් ගොනා :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නැති ජනබලයක් පෙන්නලා 9 වෙනිදාට සිරා පැරදුනාහාම කියපල්ලා ජිල් මාර්ට් කියලා මරා චන්ද හොරෙන් දාලා දිනුවෙ කියලා
    ඔකේ බොස් අපි එහෙම කරන්නම්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    රිදිලා :rofl: කොහෙන්හරි පින්තුර බිජ්ජක් ගෙනල්ලා දාන්න කලින් ඒක තාර්කිකද කියල හිතපන් ගොනා :P

    යකො දන්නේ නැති මගුල් කතානොකර ඉදපන් බන්.....
    මරා එකගවෙලා කරනවා කියපු පරික්ශන කරානම් අදටත් ජතයන්තර ප්‍රශ්න නෑ
    :growl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අනාගත දේශපාලනය පිළිබද ප්‍රාර්ථනා දල්වා ගත් යොවුන්
    පාර්ලිමේන්තු සමාජිකයින්ටද පර්ලිමේන්තුවේ උපදේශක කාරක
    සභා වලට නියෝජිතයින් පත් කිරීමට ව්‍යවස්ථාමය අවකාශයක්
    ලබා දෙමි.

    මේව නම් මචං අහල අහල එපා වෙලා බන් :lol::lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජෙවිපි නැති හවුලකින් විපක්ශය ජානදිපති කෙනෙක් පත් කර ගත්තොත් රනිල් නෙමෙනම් අගමැති වෙන්නෙ කවුද අනුර කුමාරද

    රනිල් කොහොමද අගමැති වෙන්නේ චන්දයක් දිනන්නේ නැතුව
    අනික රනිල් එයි රනිල් එයි කියා කියා කියා හිතාගෙන මේ මහා හෝරාව තියාගන්න පුලුවන්ද හැමදාම.

    ඔකද උබ දන්න දෙශපාලනය දැන් සිරා දිනවන්න දගලන උන් ඉ ලගට ජෙවිපි එක දිනවනවා කියාලද උබ කියන්නෙ ජනාදිපතිවරනයෙදි පැත්තක් නොවුන ජෙවිපි සිරා දිනලා තියෙන මැතිවරණයකදි ආසන 2කට විතර බහි


    ඔය ටික තෙරෙන්නෙ නැද්ද උබ සිරා පැරදුනාහාම් ජෙවිපි එක යුඇන්පි චන්ද මල්ලට විදින්න හදන්නෙ මාරගෙන් කැඩුන අයට විදින්න හදන්නෙ :lol::lol::lol: ඔක තෙරෙන්නෙ නැද්ද උබට ජනාදිපතිවරනයෙන් සිරා දිනනවානම් එකාදිපති රනිල් තමයි බලය ගන්නෙ ජෙ විපි එක ආයෙ පටන් ගැන්මට යනවා:)

    කොහෙද බන් සිරා දිනවන්න කියල තයෙන්නේ මම මම කියල තියෙන්නේ මහින්ද පරද්දන්න කියලා විතරයි. ආසන වැඩිපුර ගන්නනම් මහින්ද එක්ක ඕකි තරම් ජෝගි දාගෙන ඉන්න තිබුනා jvp. ආසන ගැන හිතලම චන්ද කලේ නැහැ කවදාවත් එදිනදා රට ගැන හිතලා වැඩ කල මිසක්. මතක තියාගන්න කොටින්ව යුදමය වශයෙන් පරාජය කරන්න ඕනි කියන මතය මුලින්ම ගෙනාවේ ජ්ව්ප් එක. එතකොට එක මන්ත්‍රී ආසනයයි. තිබුනේ නිහාල් ගලප්පති විතරයි පාර්ලිමේතුවේ හිටිය. ආසන 2කත බහින්නේ කොහොමද උබත් දන්නේ ජ්ව්ප් එකටනේ. මේ පර මහින්ද පැරදුනොත් උබ දෙන්නේ නැද්ද?? කලින් කියල තියෙන්නේ දෙනවා කියලා උබ. පනින්න බහ ඔන්න. උබ පාර්ලිමේන්තු මතිවරනෙකදී ජ්ව්ප් දිනවන්න මේවගේම කතා කරන බව මට සහතිකයි