සජිත්ට + අනුරට = මාර කෙලියක්

navodya

Well-known member
  • Feb 6, 2007
    2,170
    787
    113
    දුකෙන් හරි පිලිගන්න වෙනවා... රනිලට දේශපාලන ගේම් වලින් ගහන්න එකෙක් නෑ.. මයිනත් නාගත්ත හැටි දැක්කනේ?

    අනුරයා ගන්න තිබ්බ චාන්ස් එක අත ඇරගත්තා.. සජියාට අතට ආපු එක කටට දාගන්න බැරි වුනා 🤦‍♂️
    eka aththa bun ranila Politic walin nam patta gata karaya eka akamathen unath piligana wenawa
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    දැන් සජිත්ට #GoHomeGota2022 කියන්නත් බෑ! අනුරට #GoHomeGota2022 කියන්නත් බෑ! ඇයි රනිල් නිකන්ම ජනාධිපති වෙනවා නේ! දෙදෙනාම වක්‍රාකාරයෙන් රනිල්ට ජනාධිපති වෙන්න උදව් කලා වෙනවා. මාර කෙලියක් නේද වුනේ?

    280742084_10228278317645849_3559811032044014967_n.jpg
    That is RANIL 😀😀😀

    Now if they say Gotagohome, it means, make Ranil executive president 😀

    PP SJB JVP all are caught in RANILs trap. It seems JRs brain has come to him 2022 onwards 😁
     

    sanjubob

    Active member
  • Apr 8, 2008
    118
    96
    28
    කළුගන්තොට
    තොපිට කොච්චර කිව්වත් තේරෙන්නේ නෑනේ බන්. ජනාදිපති අයින් උනොත් අගමැති සති 2යි වැඩ බලන්නේ .
    ජනදිපතිව තෝරන්නේ පාර්ලිමේන්තුවෙන්
    පුතානෝගෙ පියා එළොව ගිය වෙලාවෙ ආපු විජේතුංග උන්නැහැ ජනාධිපති වෙලා හිටියෙ සති 2ක් කියලද හිතන්⁣නෙ.
     
    • Like
    Reactions: Dhanushka.N

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඔක්කොම හරි පොහොට්ටෝවේ අවුන්ගේ රෙදි ගැලවුන විදිහ හිතපල්ලකො
    දෑන් මේකේ කඩේ ගියපු අවුන් මොකටද කඩේ යන්නේ රනිල්ට බැන්න අවුන් කොහොමද රෙද්දක් ඇදගෙන යන්නේ ?
    කාගෙන්ද මේකේ සුද්ද කරනවට රෙදි හෝදනවට පඩි ඉල්ලන්නේ ?
     
    • Like
    Reactions: Dhanushka.N

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    තොපිට කොච්චර කිව්වත් තේරෙන්නේ නෑනේ බන්. ජනාදිපති අයින් උනොත් අගමැති සති 2යි වැඩ බලන්නේ .
    ජනදිපතිව තෝරන්නේ පාර්ලිමේන්තුවෙන්
    එහෙම එකක් නැ බන්, අගමැති ඊලග ජනාදිපති වරණය එනකම් ජනාදිපති.
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    ඔමල්පෙ කොහොමද එකපාරටම පරන පවු සමා කරගත්තෙ? 🤔🤔
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    එහෙම එකක් නැ බන්, අගමැති ඊලග ජනාදිපති වරණය එනකම් ජනාදිපති.
    අපෝ බෑ බන් උබලත් එක්ක. පර්ලිමේන්තුවේ website එකේ විවස්තාව තියනවා. හොයගෙන කියවපන්. නොදන්න මගුලක් කියවන්නෙ නැතුව

    ඔමල්පෙ කොහොමද එකපාරටම පරන පවු සමා කරගත්තෙ? 🤔🤔
    පැහැදිලි කරන්න.
    ------ Post added on May 13, 2022 at 6:43 AM

    පුතානෝගෙ පියා එළොව ගිය වෙලාවෙ ආපු විජේතුංග උන්නැහැ ජනාධිපති වෙලා හිටියෙ සති 2ක් කියලද හිතන්⁣නෙ.

    පුතානෝගෙ පියා එළොව ගිය වෙලාවෙ ආපු විජේතුංග උන්නැහැ ජනාධිපති වෙලා හිටියෙ සති 2ක් කියලද හිතන්⁣නෙ.
    සති දෙකක් ඇතුලත පර්ලිමේන්තුවෙන් පත් කලා.
    ------ Post added on May 13, 2022 at 7:06 AM
     

    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,838
    3,796
    113
    රනිල් සජිත් සහ අනුර එක්ක ඩීල් එකක් දැම්මා වෙන්න බැරිද?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කිරියේ ජෙප්පොයි ගුපියෝයි කා ගනිද්දී තියන සතුට 🤭