අද උදේ මම වැඩකට ජෙරුසලම් ගියා..:dull: ඉතින් හිතුනා උබලටත් මෙහෙ තියන දෙවල් ටිකක් පොටෝ අරගෙන elakiri එකේ දාන්න ඕන කියලා..:eek: සමහර දේවල් මම ගියාට දන්නේ නෑ මොකද මම guide ලා එක්ක නෙවෙයිනේ යන්නේ...:baffled:
පල්ලියේ ප්ලේස් තියනවා........
ගොඩනැගිලි ගත්තා මල්ලිලාට රසකැවිලි ඵොටො ගත්තා....(පොටෝ!!!කන්න...