අද උදේ මම වැඩකට ජෙරුසලම් ගියා..
ඉතින් හිතුනා උබලටත් මෙහෙ තියන දෙවල් ටිකක් පොටෝ අරගෙන elakiri එකේ දාන්න ඕන කියලා..
සමහර දේවල් මම ගියාට දන්නේ නෑ මොකද මම guide ලා එක්ක නෙවෙයිනේ යන්නේ...
පල්ලියේ ප්ලේස් තියනවා........
ගොඩනැගිලි ගත්තා මල්ලිලාට රසකැවිලි ඵොටො ගත්තා....(පොටෝ!!!කන්න පුලුවන්ද
)
නන්ගිලාට තුනපහ ඵොටො ගත්තා
මාමලාට පලතුරු ඵොටො ගත්තා
බලල නිකම්ම ලෙස්සන්නැතුව හිතෙන දෙයක් කියලා යන්නලා
මේ තියෙන්නේ ඩැමස්කස් ගේට් කියන තැන.. ඇසසින්ස් ක්රීඩ් ගහනකොට මේක පෙන්නනවා.
ලස්සනට අතු විහිදුන ගහක්....
මේ දවස් වල පල්ලිය ප්රතිසන්ස්කරනය කරනවා
මෙයා සෙන්ට් වෙලෙන්දෙක්.. මෙහෙ ගෙවල් සුවද ගහන්න වගේම ඇගේ ගන්න කුප්පි වලට දාලා දෙන සෙන්ට් කඩයක්
පලතුරු වර්ග...
cheri
රසකැවිලි..
තුනපහ කඩේ.. මෙතන මේ ලස්සනට පිරමිඩාකාරව තියෙන්නේ තුනපහ!!
මෙතන තියන ඔය ස්ට්රිට් නේම් එක ඔක්කොමලා පොටො ගහගන්නවා...
මාත් ගහගත්තා
අරාබි ආයිත්තම්..
ගෘහ නිර්මාණය....
මේ පල්ලියට ඇතුලත් වන දොරටුව
කැටයම්...
ඉපැරණී පින්තූර
මෙතනලු Jesus එක්ක ඇණ ගහන්න ගෙනාපු අනිත් අය තියලා තිබුනේ...

කලාත්මකයි නේ!
සුද්දියෙක් අවා ඒකිට කියලා මගෙත් යන්තන් photo එකක් ගන්නවා ගත්තා (වෙන මොකුත් බැරි උනා.
)
කැටයම් අයෙත්
ඉටිපදන්
මෙතන කෙනෙක් දණ ගහලා ඉන්නේ.. එතන අත ඇතුලට දාලා ස්පර්ශ කරන්න පොලවක් තියනවා.. එතනලු කල්වාරි කන්දේ ජෙසුස් ඇණ ගැහුවේ.........
විශාල ලී දොර මම කලාත්මකව ගත්තා
මේ තියෙනේ ජේසු වහලා තිබුන ගල් පතුර
ඉතින් හිතුනා උබලටත් මෙහෙ තියන දෙවල් ටිකක් පොටෝ අරගෙන elakiri එකේ දාන්න ඕන කියලා..
සමහර දේවල් මම ගියාට දන්නේ නෑ මොකද මම guide ලා එක්ක නෙවෙයිනේ යන්නේ...
පල්ලියේ ප්ලේස් තියනවා........
ගොඩනැගිලි ගත්තා මල්ලිලාට රසකැවිලි ඵොටො ගත්තා....(පොටෝ!!!කන්න පුලුවන්ද
)නන්ගිලාට තුනපහ ඵොටො ගත්තා