ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මචංලා TVS Champ moped ( මදුරුවා) බයික් එක්ක තියෙනවා. ඒකේ ක්ලච් ප්ලේට් ගිහිං. ක්ලච් ප්ලේට් දෙකක් ගෙනත් දීලා ආවා හයි කරන අංකල්ට. දැං මාසයක් විතර ඇති. එයාට අංසබාගේ හැදිලා.
    2.gif

    මං අද බයික් එක ගෙදර අරං ආවා. ක්ලච් ප්ලේට් එක එන්නේ බයික් එකේ වම් අත පැත්තට. දුබුරු පාටට හුරු ප්ලේට් 2යි.. නිකල් පාටට හුරු ගෙවිච්ච ප්ලේට් දෙකකුයි තව ඇන දාන ප්ලේට් එකකුයි ස්ප්‍රිං එකකුයි බෑග් එකක දාලා තිබිලා දුන්නා..
    මට මේක ගෙදර හයි කර ගන්න හෙල්ප් එකක් දෙන්නකෝ
    2.gif

    මචන් මන් ඕව ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ..ඒ උනාට මන් එක දවසක් බලන් හිටියා ගැරේජ් එකේ බාස් මගේ pulser එකේ clutch plate දාපු විදිය..ඒවගේ කට්ට තියනවලු මචන් ඒවා හරියට adjest කරන්න ඕනි ලු නැත්තන් හිර වෙනවලු..උබ ඕක දන්න එකෙක්ට කියලා කරගනින් මචෝ ඕකට මගෙන් නම් ගත්තේ rs 250 යි..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    :yes::yes::yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    අර වල් බඩාට කෝල් කරනවට වඩා හොදයි කට ගලක උලා ගන්නවා....:growl::growl::growl::growl::growl::angry::angry::angry::angry::angry::angry:

    මචන්ලා අද මේ oil එක දැම්මා bike එකට..අවුලක් නැනේ????
    මොකක්ද මන්ද සද්දයක් එනවා බන් දැන්.????:dull::dull::dull::dull::dull:

    n721ef.jpg

    :dull::dull::dull::dull::dull::dull:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    මේ මොකක්ද බොල මේ :nerd::nerd:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචංලා ක්ලච් ප්ලේට් ටික නං හරියට අටෝ ගත්තා..
    ඊට පස්සේ පැදලා බැලින්නං ස්ටාට් නෑ.. නිකං හොදට පැඩ්ල් එක පෑගෙනවා..
    බැලින්නං ක්ලච් ප්ලේට් තියෙන හබ් එකට එළියෙං සෙට් වෙනවා බෙල්ට් එකක්.. ඒක ගෙවිලා හොදටම.. ස්කිප් කරනවා..
    බෙල්ට් එක ගේනකං වැඩ නතර කලා.. ‍
    මෝපෙඩ් එකක ක්ලච් ප්ලේට් දාන විදිහ ඉගෙන ගත්තා ඉතිං
    3.gif
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අර වල් බඩාට කෝල් කරනවට වඩා හොදයි කට ගලක උලා ගන්නවා....:growl::growl::growl::growl::growl::angry::angry::angry::angry::angry::angry:මචන්ලා අද මේ oil එක දැම්මා bike එකට..අවුලක් නැනේ????මොකක්ද මන්ද සද්දයක් එනවා බන් දැන්.????:dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:
    මොකක්ද මචන් ඔය ඔයිල් එක ? අහලනම් නෑ :oo::oo:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    අර වල් බඩාට කෝල් කරනවට වඩා හොදයි කට ගලක උලා ගන්නවා....:growl::growl::growl::growl::growl::angry::angry::angry::angry::angry::angry:

    මචන්ලා අද මේ oil එක දැම්මා bike එකට..අවුලක් නැනේ????
    මොකක්ද මන්ද සද්දයක් එනවා බන් දැන්.????:dull::dull::dull::dull::dull:

    :dull::dull::dull::dull::dull::dull:

    :growl: මම බොට කී පාරක් කෝල් බැක් කරාද....?? කෝ උඹ ආන්සර් කරාද කරාද? :growl: :frown:

    :shocked: මොකක්ද යකෝ මේ ඔයිල් එක.....?? බොට පිස්සුද මේ ලොවෙත් නැති ඔයිල් එකක් දාන්න.... ගානත් 735/= ක්..... :growl: බොට කැස්ට්‍රෝල් හරි මොබිල් හරි දාන්න තිබ්බා ඔය ගානට...... :yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අර වල් බඩාට කෝල් කරනවට වඩා හොදයි කට ගලක උලා ගන්නවා....:growl::growl::growl::growl::growl::angry::angry::angry::angry::angry::angry:

    මචන්ලා අද මේ oil එක දැම්මා bike එකට..අවුලක් නැනේ????
    මොකක්ද මන්ද සද්දයක් එනවා බන් දැන්.????:dull::dull::dull::dull::dull:

    n721ef.jpg

    :dull::dull::dull::dull::dull::dull:

    මේ මොන පයන්නේ ඔයිල් එකක්ද බන් :confused:
    ඒ මදිවට 735/- ලු
    යකෝ දන්නේ නැති රෙද්දවල් දාන්න එපා
    වෙන එකක් තිබ්බෙම නැද්ද බන් :shocked:
     
    Status
    Not open for further replies.