1. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: ඒකනෙ. අද හැබැයි තරමක් වේගෙ අඩුවෙන් යන්න ඇත්තෙ.
  2. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කොහොමත් ඉතින් එක එක ප්‍රදේශ අනුව වෙනස්කම් තියෙනවනෙ. හැබැයි දැන් ඒ වගේ කෙනෙක් සමහරවිට ලංකාවට ඇවිත් ජීවත් වුණා ම ඊට වඩා ගොඩක් වෙනස් වෙයි. පරිසරය අනුව සිදුවෙන‍ වෙනස්කම් තියෙනවනෙ.
  3. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මං ඊයෙ කිය කිය හිටියෙ 3333 ගැනනෙ. අද 4444 වැදිල. මරු :rofl:
  4. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නෑ නෑ මං කිවුවෙ වැස්ස වෙලාවට නිදාගන්න එක හා වැස්ස නැතුව නිදාගන්න එක :rofl:
  5. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ලෝකෙ ඉන්න ඕන ම ගැහැණු ළමයෙක්ට ඔය කියන සේර ම දේවල් වෙන්න පුළුවන්
  6. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: ඒ අනුව තමයි
  7. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අහ එයාල ඉතින් ඒ වගේ ඇති :rofl::rofl: නිදාගන්න වගේ යද්දි එහෙම චුරු චුරු ගාල වැස්ස නැවතුනොත් එපා වෙනව තමයි. වහිද්දි නිදාගන්න ‍ෆීලින් එක එන්නෙ නෑ.
  8. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ලස්සන සාපේක්ෂයිනෙ. ඔයාට හිතුනෙ මෝහිනී කියල නේද? :rofl:
  9. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rolleyes::rolleyes: මං එහෙම අය දැකල තියෙනව ද නැද්ද කියල මතකයක් නෑ. එයාලගෙත් ඉතින් සම ආසියාතික වර්ණයන් වගේ වර්ණවත් ගතියක් තියෙන නිසා එහෙම වෙනව ඇති. සුදු කට්ටිය සාමාන්‍යයෙන් ‍ෆැලැට් වගේනෙ වර්ණය.
  10. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කවුරු හරි ‍එයාට කැමති කෙනෙක් එහෙම පොටෝ එකක් ම හොයල දාල ද කොහෙද :D
  11. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මතය සුභවාදී වුණත් අසුභවාදී වුණත්, හරි වුණත් වැරදි වුණත් ඒකෙන් ඔයාට වෙන බලපෑම අනුව තමයි තීරණය වෙන්නෙ. :D
  12. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: ඩොඩෝගෙ බලාපොරොත්තු සුන් වෙනවනෙ
  13. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඇයි ඊට වඩා ප්ලාන්ට් භයානක පෙනුමයි ද? :rofl::rofl:
  14. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කැමති දේවල් හැමවිට ම කරන්න වෙන්නෙ නැහැනෙ. :D
  15. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    බොහො ම ස්තූතියි මල්ලි :D
  16. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    https://en.wikipedia.org/wiki/Dona_Sarkar එයා තමයි හෙඩ් වින්ඩෝස් ඉන්සයිඩර් වැඩසටහනෙ.
  17. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔයිට වඩා භයානක
  18. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: එක මතයක ඉඳල හිතනකොට ඒ රාමුවෙ ම නෙ සිතුවිලි ගලායන්නෙ :D
  19. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මං හිතන්නෙ එයාල කියන දේ ඒක :D
  20. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එහෙම ද? අර දෙන්න තමයි කථා කළේ. එයාල තමයි දන්නෙ ඉතින් ඕව. වයස කියන දේ රූපයට එ්කාකාරව හැමෝට ම බලපාන්නෙ නෑ තමයි.

    No contents