මනුෂ්‍යයා අනුව නෙමෙයිනෙ. ඒ දෙක අවස්ථාවන් දෙකක්. දැන් ඔයා තනිකඩව ඉන්නකොට තියෙන සතුට වෙනයි නේද? ඒ වගේ ම වෙන කෙනෙක් එක්ක ආදරයෙන් ඉන්නකොට තියෙන සතුටත් වෙනයි නේද?
ඔයා කියන මනුෂ්‍යයා අනුව කථාව මට තේරෙනව. ඒ කියන්න මෙහෙමනෙ ඔයා හිතන්නෙ දැන් ගෙදරින් සෑහෙන තහංචි දාල ඉන්න කෙනෙකුට සමහර වෙලාවට පෙම්වතා...