අපිබොනකොටකියනසින්දු

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අපිබොනකොටකියනසින්දු

    සාමන්‍ය්ය විදිහට අපි බොනකොට කියන සින්දු කාණ්ඩයක් තියෙනවා...ගීත තැටියක් දැම්ම වගෙ කොච්චර බිව්වත් කාගෙ හරි කටින් මේ සින්දු එලියට එනවා..මේවා ඔය ගොල්ලො අතර ඇති ඒත් මට හිතුන බෙදාගන්න ආතල් එකට වගේ....

    තනි වෙන්නට මගේ ලොවෙ....

    http://www.MegaShare.com/498813
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    menna mehemai ape yaluwo tika pancha sil rakinne :lol:

    මචං අපේ ආගමේ අනිවාර්යෙන්ම කියල නීති නෑ.....
    සුරාමේරය මජ්ජ පමා දට්ටානා වේරමනී සික්කාපදං සමාදියාමි කියන්නෙ
    මත් පැන් පානයෙන් නිවනට යන ගමන් මග පමාවෙයි කියන එක
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    දැන් ඉන්නෙම බොක්කෙන් ලව් කරන එවුන් බං.... හදවතින් ලව් කරන එකෙක් හොයාගනින්.....:P
    එහෙම හොයාගන්න බෑ බං

    හදවතක් තියෙන එවුන් දැන් නෑ
    නේ

    එහෙම එකෙක් හොයාගන්නවට වඩා ලේසියෙන් කලු නික හොයා ගන්න පුලුවන් :lol::lol::lol:
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මව් මචං බොන්න එපා කියල නෑ ... මච්ඡ පමා... මද්‍යම පමණට එහෙම නැත්නම් කියලයි....
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    menna mehemai ape yaluwo tika pancha sil rakinne :lol:
    උඹලා නිකන් බබාලා වෙන්න යනවනේ

    අපිටත් වැඩියෙන් දැන් බොන්නේ උඹලගෙ එවුන්

    හවසට කන සාක්කුවේ දාගෙන චාටර් වෙනවා අපිත් දකිනවනේ :lol::lol::lol:
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    මචං අපේ ආගමේ අනිවාර්යෙන්ම කියල නීති නෑ.....
    සුරාමේරය මජ්ජ පමා දට්ටානා වේරමනී සික්කාපදං සමාදියාමි කියන්නෙ
    මත් පැන් පානයෙන් නිවනට යන ගමන් මග පමාවෙයි කියන එක

    ape janaadipathithuma langadeema mathata thitha thiyannai plan karagena inne.

    mathata abbahi wunu bebadu samaajayak me ratata one naha.