ජනපති මැදුරේ මස් මාලු තහනම් කරනු

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ජනපති මැදුරේ මස් මාලු තහනම් කරනු

ජනපති මැදුරේ මස් මාලු තහනම් කරනු
මේ රටේ තියෙන ඉහලම නිවාසය වන අරලිය ගහ මන්දිරය තුල මස්, මාලු, බිත්තර, කරවල ආදිය පිසීම අනුභවය තහනම් කල යුතුයි කියලා බෞද්ධයෙක් වශයෙන් මට හිතෙනවා.
ඒ වගේම මත් පැන් ආදියද තහනම් කල යුතුයි.ඔය අයට මොනවද හිතෙන්නේ ඒ ගැන?
 
  • Like
Reactions: 88gee

cm2004cm4ever

Member
Aug 21, 2008
1,079
88
0
ජනපති මැදුරේ මස් මාලු තහනම් කරනු
මේ රටේ තියෙන ඉහලම නිවාසය වන අරලිය ගහ මන්දිරය තුල මස්, මාලු, බිත්තර, කරවල ආදිය පිසීම අනුභවය තහනම් කල යුතුයි කියලා බෞද්ධයෙක් වශයෙන් මට හිතෙනවා.
ඒ වගේම මත් පැන් ආදියද තහනම් කල යුතුයි.ඔය අයට මොනවද හිතෙන්නේ ඒ ගැන?

matath ehemama hithenawa machan
 
SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    oya mahindaya apita kurahan thalapa kanna kiyala u udetath ham beacon eggs ekka pan kanawa athi..perethayage age hati balapanko..uta hodai mas malu kiri biththara..apita thama hoda naththe.
     
    nadunkwee

    Active member
  • Dec 13, 2007
    330
    60
    28
    NEGOMBO
    http://www.elakiri.com/forum/showthread.php?t=944414
    මෙන්න ගිහින් බලන්න මෙයා මෙතන මොනවද කියන්නෙ කියල....

    ඔව්වට තමයි වැදි බණ කියන්නෙ

    එක තමයි... මූට මොකක් හරි අමතක වීමේ ලෙඩක් තියෙනවා මම හිතන්නේ...

    මස්, මාළු, වගේ දේවල් තහනම් කරන්න ඉස්සෙල්ලා ඒවාට ආදේශකයක් හොයා ගන්න ඕනේ... දැනටම මේ ගැන පර්යේෂණ පැවැත්වෙනවා. ඒ කියන්නේ කෘතිමව මස් වගා කිරීම සම්බන්ධව... අනාගතයේදී මේ කෘතීම මස් භාවිතයට පැමිණිවිට මස් කන මිනිසුන්ට ඒ සඳහා සතුන් මැරීමට අවශ්‍ය වන්නේ නැහැ. එතකන් අපි කල යුත්තේ මේ සතුන් මැරීමට භාවිතා කරන තිරිසන් ක්‍රම අවම කිරීමට ක්‍රියා කිරීමයි. සතුන් මැරීම තහනම් කරනු කියා ගිරිය කඩාගෙන කෑ ගැසීම ප්‍රායෝගික නෑ.
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    post_old.gif

    humanoid
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif

    Posts: 858
    Join Date: Aug 2010

    11-27-2010, 07:41 PM

    හරක් මස් , ඌරු මස් කන එකේ කිසිම වැරද්දක් නෑ බං.

    humanoid maattu :rofl::rofl::lol::lol:
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    විකාරද ඕයි???:lol::lol:

    රජ මැදුරෙන් දෙනවනම් චුට්ටක් අනුමත උනාට කමක් නෑ කියපු උන්නාන්සෙලා ඉන්න රටක් මේක...:baffled:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ඔව්වට තමයි වැදි බණ කියන්නෙ

    නෑ මම වැදි බණ කියනවා නෙවෙයි මෙයා. මේ රටේ නායකයෝ මස් කන එක නැවත්තුවොත් අපි වගේ පොඩි අයටත් ඒකට ජවයක් ඒවී.ඒක හින්දා අපිට අරලිය ගහ මන්දිරයෙන් ආදර්ශයක් ඕනී. මම එච්චර මස් කන්නේ නෑ.මොකද මට මස් වර්ග ඇලජික්.
    මාලු නම් කන්න පුලුවන්.ඒත් මම මාලු නිතරම කන්න ආස නෑ.සතියකට පාරක් විතර තමයි කන්න පුලුවන්.
    අපි ජනපතිතුමාට කියමු මස්, මාලු, බිත්තර, කරවල, පිලිහිඩු කන එක නවත්තන්න කියලා.
     
    sharpan

    Member
    Oct 22, 2009
    627
    13

    :D mata hithuna