Redmi 3S (3GB RAM/32 GB ROM)
Redmi 3 Pro
Redmi Note 3 Pro (3GB RAM - Snapdragon Version)
Mi4c (පොඩ්ඩක් ගාන වැඩියි)
අගෝස්තු 25 වෙනිදට Redmi 4 එකත් එනවා කියල rumor එකක් තියෙනවලු මචන්..එකේ තියෙන්න ඉඩ තියෙන්නේ Snapdragon 625 + 1080p Display + Adreno 506 ලු..මමත් එකක් ගන්න ඉන්නේ, කොහොමත් Redmi 4 එක...