1. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මටත් වඩා මං ගැන හිතන සැරෙන් සැරේ මුළු හිත හදන තිළිණයක් වෙලා මට ගැලූ සිනාවට පිරුණා මුළු හිතම අලුත් වුණා දවසින් දවස ඔබෙන් ලබා මුළු ජීවිතය මට කියාගන්න බෑ ආදරේ තරම් ඔයා ගෙනත් දුන්න මේ නෙත් පුරා අරුණැල්ලේ සේයා පැතුම් ‍නෙලා හිත අස්සේ ගෑවා මටත් හොරා මගෙ හිත හදපු නිසා තුරුල් වුණා සතුටේ මල් පිපිලා...
  2. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: ඒවට බෑ කියන්න. බලන්න එන්නම් කියන්න
  3. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පිස්සු ද අර රොෂාන් හා තිලිණි ඇනවසරිවලට කියන සිංදු :rofl::rofl:
  4. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පැය 24 ඔය කෙ‍ල්ලො 2000 ඔයා බලන්නෙ නැහැනෙ :P ඔයා ඇහැටවත් දැකපු නැති අය ඇති :rofl::rofl:
  5. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පවුනෙ ඒ කෙල්ලට ජීවිතෙත් එපා වෙයි ඕක දැනගත්ත ම :rofl:
  6. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මටත් වඩා මං ගැන හිතන සැරෙන් සැරේ මුළු හිත හදන තිළිණයක් වෙලා මට ගැලූ සිනාවට පිරුණා මුළු හිතම
  7. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඊළඟ පාර අලුත් අවුරුදු කුමාරිව බලන්න පුළුවන් වෙයි :rofl::rofl:
  8. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අහ එහෙනම් ඉතින් කේස් තමයි. ඊට හොඳයි වැඩ කරන එක :D
  9. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සුරංගනාවී මගේ හඳක් වගේ පායලා හිතේ තියෙන ආදරේ ඇස් දෙකේ ම ලියවිලා මේ තරම් හීනයක් නෑ ඉතින් ළංවෙලා සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා
  10. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: දැන් කිවුවෙ කෑවෙ නෑ කියල වැඩිය
  11. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පාර පෙන්නල දීල එළකිරියට එක්කගෙන එන්න
  12. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :shocked::shocked: 365 දවස ම වැඩ ද? මාරයිනෙ
  13. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එළ එළ දැන් කෝ අර සුන්දරිය තාම මඟ ද?
  14. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හොඳයි හොඳයි. ඔහොම කාල ඉතින් කොහොමත් මේන්ටේන් කරන්න වෙනව තමයි :rofl:
  15. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අහ එහෙනම් අවුරුදු කුමාරිය තෝරන ඒව ඇතිනෙ :P
  16. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :P:P ගැහැණු ළමයි කීදෙනෙකුට වගේ කිවුව ද ඕක?
  17. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඇයි ඔෆිස් එකේ ඉවෙන්ට් නැද්ද?
  18. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔයාත් කිවුව ද? එළ එළ ලබන අවුරුදුදෙ ඉවෙනට් ඇතිනෙ?
  19. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පුදුමයි අනිත් අයට ඉතුරු කළා :rofl:
  20. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දඟකාර හැඩකාරි ඔබේ කම්මුල්වලට වඩා මල් පෙති සිනිඳු නෑ කියා මම දන්නවා ඔබේ මිණි නිල් දෑස වසා මගේ සිත උමතු කළා කියා ඔබ දන්නවා

    No contents