1. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔව් ඒකනෙ මේ සිතියෙ නෙමෙයි ලබන සතියෙ. :D
  2. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: ඒ වගේ එකක් තමයි මං හිතන්නෙ. අපි ඉතින් ඕව ගැන දන්නෙ නැහැනෙ :D
  3. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    Cha-Cha-Cha ඔය වගේ එකක් වෙන්න ඕන.
  4. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: ඒකනෙ. ආයිත් ඉතින් අද සතියෙ නමෛයි ඊළග සතියෙ තරිඳුට හිතුනොත් තමයි :rofl:
  5. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒ ස්පීඩ් එක තිබුණොත් දවස ම ඉතින් එක දවසෙනුත් ඉවරයිනෙ :rofl::rofl:
  6. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒක තමයි කිවුවෙ. ගතට දරාගන්නවත් බෑ :rofl:
  7. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: එළ එළ ඒකත් නරක නෑ ඕකෙ හරියට ම දාන්න ඕන එක 3333
  8. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එහෙනම් මාසෙන් වගේ? :rolleyes:
  9. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: ඒකනෙ. අනිත් එක ඒ පෝස්ට් එක දාන්න බලාගෙන ම කීයක් ඉන්නව ද?
  10. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    14 දාන්න එහෙනම් දවසට පෝස්ට් 1000 වගේ දවස් 20 යමු :D
  11. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සමාවෙන්න ටයිපින් අවුලක්. හිතට අනුව :D
  12. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අලුත් ඇඬීමක් ද පරණ ඇඬීමක් ද? එක්කො ඔන්න ඔහෙ දෙකක් වගේ දානව :rofl:
  13. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: අද තමයි මං හිතන්නෙ කට්ටිය දැක්කෙ ම නැතුව ඒ වගේ වුණේ :rofl:
  14. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔයාගෙ හතිට අනුව ටික ගතට අනුව වැඩිවෙනව කියන්නෙ තේරෙනවනෙ අපිට :rofl:
  15. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ආලය අන්දයි කියන්නෙ ඒකට වෙන්න ඇති :rofl:
  16. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඉන්න හොඳ අඬන එකක් දාන්න :rofl::rofl:
  17. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    3000 පැනලනෙ. දැන් දැක්කෙ
  18. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දෙනෙත් වලින් කතා කරන පුංචි කෙල්ල මේ අහන්න කී දවසක් මේ කතාව නොකියා ඉන්නවා ද කියන්න මගෙ වටේට කැරකි කැරකී මා දෙස හොරැහින් බලන්න කවුද ඉතින් ඔය මැඩම්ට අවසර දුන්නේ මට කියන්න
  19. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කොහෙ ද ඒකෙ අඬන්නෙ? :rolleyes:
  20. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒකට මං තව උත්තරයක් දාල තියෙනවනෙ :P

    No contents