1. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔයාට එහෙම තරහ වෙලා, එයාලගෙ වැඩ නොකර, තනිකර වානිජමය විදියට ඉහලට යන්න පුළුවන්. මං නෑ කියන්නෙ නෑ ඒක. හැබැයි එතකොට ඔයාට නැතිවුණ දේවල් අතර ඔයාත් ඉන්නව. ඒ කියන්නෙ ඔයාට ඔයාවත් නැතිවෙලා :D වානෙ පන්නරය වෙන්න තලන්න ඕන කියල අහල තියෙනව ද? ඒ වගේ තමයි හිතත්, ඔයත් තැලෙන්න ඕන දේවල් වැටහෙන්න. ගොඩක් අයට යමක්...
  2. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    "නිකන් වැඩක් බලාගෙන යනව මනුස්සයො යන්න" දැන් මතක ද?
  3. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මං මෙහෙම අහන්නම්කො. එයාල එහෙම දෙයක් ඇහැවුව ම ඔයා බෑ කියයි. එතකොට ඔයාට සතුටක් එයි බෑ කියපු නිසා. ඒත් ටික දවසක් යද්දි ඔයාට හිතෙන එකක් නැද්ද එහෙම බෑ කියපු එක හරි නෑ කියල? :D
  4. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එහෙනම් මොකක් ද? :D
  5. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඉතින් දැනගෙනනෙ කරන්නෙ. තමන් කරන හොඳ තමන්ට මිසක් එයාලට නෙමෙයිනෙ.
  6. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දියවෙලා ඉදල ඇවිත්
  7. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    තමන් තුළ තියෙන නරක ගතිගුණ හැකි පමණ වෙනස් කරගන්න. ඒත් තමන් තුළ තියෙන හොඳ ගතිගුණ කවුරු නිසාවත්, කිසි ම දෙයක් නිසාවත් වෙනස් කරගන්න එපා. කවදහරි ඔයා ම පසුතැවෙයි එහෙම කළොත්.
  8. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සරලයි. ඔයා ඔයා වෙන්න. ඇයි අපි එයාල වගේ වෙන්න ඕන?
  9. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    බැහැනෙ. මං එනවුස් කළ‍ොත් රේඩියෝ කොහොම වෙතත් කට්ටිය දුවයි. මගේ කටහඬ ලස්සන නැහැනෙ :D
  10. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අනිත් අයගෙ අදහස් බලමු :D
  11. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    Dathata Gaththa Gaman - Desmon Silva Akasa Tharuka - Sanath Nandasiri Me Gewana Aruma Diwiya
  12. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පරණ එකක් ද? සිංදු කිහිපයක මං හිතන්නෙ ඔහොම කෑලි තියෙනව.
  13. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හරි හරි දාන්නෙ නෑ ගිහින් එන්න :rofl::rofl:
  14. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කන්න යනකොට වගේ කියන්න මං අඬන සිංදු දෙක දාන්නම්. නැත්තම් ඉතින් ඔයා දුවයිනෙ :rofl:
  15. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    https://www.elakiri.com/forum/showpost.php?p=21185107&postcount=70
  16. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔයා ම පන්නන්න අපිට බෑ
  17. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හෙන්දිරික්ක මල් පිසගෙන :rofl::rofl:
  18. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    5000 ගහන්න ඔහොම බැහැනෙ.

    No contents