හරක් නම් ඉන්නවා ලක්ෂ ගානක්. ගොඩක් අය උත්සාහ කරා / කරනවා හරක් ගෙන් කිරි ගන්න. නමුත් ලංකාවේ උන් තේරුම් ගන්නේ නෑ හරක්ගෙන් කිරි ගන්න බෑ කියල. විශාල ලෙස සල්ලි වියදම් කර කර හරක් නඩත්තු කරනවා. මේ හරක්ගෙන් වෙන වැඩක් ඇත්තෙත් නෑ.
හොද කිරි වැස්සියෝ ගොඩක් එක්ක හරක් ටිකක් ඉන්න රටවල් ගොඩ ගියා. සහන දිදී හරක්...