UK ඉන්න උන් වරෙල්ල ඉක්මන්ට

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    මීට කලින් ප්රෝෆිෂනල්ස්ලට tax එක හදුන්වා දුන්න වෙලේ මට එකෙක් හම්බ උනා බෑන්ක් එකේදී අස්වැසුම ගන්න ඇවිත් ඉන්නවා. උ පොර ටෝක් එකක් දුන්න අනිත් උන්ට උගේ ළමයි දෙන්නම සින්ගා ඉදන් IT ජොබ් කරන්න ගියා tax ගෙවන්න බෑ කියල. මම අරුගෙන් ඇහුව අන්කල්ගේ ළමයි tax ගෙවන්නේ නැතුව පැන්නා. දැන් අංකල් නඩත්තු කරන්නේ ලංකාවේ රැදිලා ඉන්න මිනිස්සුන්ගේ tax නේද?? අඩුම තරමේ ළමයි කීයක්වත් එවන්නේ නැද්ද ඇහුව. අන්කලයාගේ පොරටෝක් කොහේ ගියද දන්නේ නෑ. :lol::lol:
     
    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    I don't think so. Tax free threshold ekak athi but after that you've to pay the taxes, Mama danna tharamin Hama Income source ekatama Tax gewanna one. Lankwa wagema thama Hama Income source ekakma hoya hoya tax gahanawa dan.
    Tax free threshold eka 12,570i, ita pase 20% rate eka up to 50k. It passe 40%. Honda job ekak set karagena enawa nam aulak na thawamath. Job market eka sahena aul me tike
     
    Last edited:
    • Like
    Reactions: ttj and iworld

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,889
    113
    Fantasy
    මීට කලින් ප්රෝෆිෂනල්ස්ලට tax එක හදුන්වා දුන්න වෙලේ මට එකෙක් හම්බ උනා බෑන්ක් එකේදී අස්වැසුම ගන්න ඇවිත් ඉන්නවා. උ පොර ටෝක් එකක් දුන්න අනිත් උන්ට උගේ ළමයි දෙන්නම සින්ගා ඉදන් IT ජොබ් කරන්න ගියා tax ගෙවන්න බෑ කියල. මම අරුගෙන් ඇහුව අන්කල්ගේ ළමයි tax ගෙවන්නේ නැතුව පැන්නා. දැන් අංකල් නඩත්තු කරන්නේ ලංකාවේ රැදිලා ඉන්න මිනිස්සුන්ගේ tax නේද?? අඩුම තරමේ ළමයි කීයක්වත් එවන්නේ නැද්ද ඇහුව. අන්කලයාගේ පොරටෝක් කොහේ ගියද දන්නේ නෑ. :lol::lol:
    වලක් කපන් වැලලෙන්ඩ හිතෙන්ඩ ඇති
     
    • Like
    Reactions: supun_sg

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    මීට කලින් ප්රෝෆිෂනල්ස්ලට tax එක හදුන්වා දුන්න වෙලේ මට එකෙක් හම්බ උනා බෑන්ක් එකේදී අස්වැසුම ගන්න ඇවිත් ඉන්නවා. උ පොර ටෝක් එකක් දුන්න අනිත් උන්ට උගේ ළමයි දෙන්නම සින්ගා ඉදන් IT ජොබ් කරන්න ගියා tax ගෙවන්න බෑ කියල. මම අරුගෙන් ඇහුව අන්කල්ගේ ළමයි tax ගෙවන්නේ නැතුව පැන්නා. දැන් අංකල් නඩත්තු කරන්නේ ලංකාවේ රැදිලා ඉන්න මිනිස්සුන්ගේ tax නේද?? අඩුම තරමේ ළමයි කීයක්වත් එවන්නේ නැද්ද ඇහුව. අන්කලයාගේ පොරටෝක් කොහේ ගියද දන්නේ නෑ. :lol::lol:
    උබලගෙ රජයෙ පඩියට වඩා උගෙ ලමයි සින්ග වල ඉදන් අන්කල්ට කන්නාදි දෙකක් ගන්න හරි එවල ඩොලර් ටික රටට වටිනව
     
    • Haha
    Reactions: 2osama

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,108
    1
    11,121
    113
    මීට කලින් ප්රෝෆිෂනල්ස්ලට tax එක හදුන්වා දුන්න වෙලේ මට එකෙක් හම්බ උනා බෑන්ක් එකේදී අස්වැසුම ගන්න ඇවිත් ඉන්නවා. උ පොර ටෝක් එකක් දුන්න අනිත් උන්ට උගේ ළමයි දෙන්නම සින්ගා ඉදන් IT ජොබ් කරන්න ගියා tax ගෙවන්න බෑ කියල. මම අරුගෙන් ඇහුව අන්කල්ගේ ළමයි tax ගෙවන්නේ නැතුව පැන්නා. දැන් අංකල් නඩත්තු කරන්නේ ලංකාවේ රැදිලා ඉන්න මිනිස්සුන්ගේ tax නේද?? අඩුම තරමේ ළමයි කීයක්වත් එවන්නේ නැද්ද ඇහුව. අන්කලයාගේ පොරටෝක් කොහේ ගියද දන්නේ නෑ. :lol::lol:
    ohoma thama lankawe inna 90%, Thaman gana witharai hithanne. Lankawa nikan Ara Kada Haila wage.. Boruwata Kiyonawa witharai kauruth Contribute karanna kamathi na. Antimata Kadath na.
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,690
    2,548
    113
    නිධානයක් උඩ
    Tax free threshold eka 12,570i, ita pase 20% rate eka up to 50k. It passe 40%. Honda job ekak set karagena enawa nam aulak na thawamath. Job market eka sahena aul me tike
    වැට්, කවුන්සිල් ටැක්ස්, රෝඩ් ටැක්ස් වර්ක් විසා එනවනම් හෙල්ත් සර්චාජ්
     
    • Like
    Reactions: ttj

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    ohoma thama lankawe inna 90%, Thaman gana witharai hithanne. Lankawa nikan Ara Kada Haila wage.. Boruwata Kiyonawa witharai kauruth Contribute karanna kamathi na. Antimata Kadath na.
    මන් මෙ ලගදි 60ක ලෙගො සෙට් එකක් ගත්ත පුතාට එකෙන් 30ක් විතර උබලට පඩි ගෙවන්න ආන්ඩුවට යන්නෙ :lol:
     
    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    වැට්, කවුන්සිල් ටැක්ස්, රෝඩ් ටැක්ස් වර්ක් විසා එනවනම් හෙල්ත් සර්චාජ්
    Eka hari ithin, Council Tax gedara value / area ekath ekka depend, Road tax again depends on vehicle value ranging from 0£ to 190£ (up to 40k). IHS normally around 3% if working for a eigible job (for minimum rate). Eka ithin samahara companies IHS fee ekatath sponsor karanawa (Not majority though).
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    උබ UK යන්න හිතන්නේ අඩුවෙන් tax ගෙවන්න නම්, යන්න එපා අනුර කියන ගානක් ගෙවලා මෙහේ හිටපන්...

    Qaulity ඔෆ් life වැඩි කර ගන්න නම් පලයන්... ඔය case කියලා පෙන්නන ඒව ගොඩක් extream ends... ඔය කියන තරම් අවුලක් නෑ...

    උබට ඕස්ට්‍රේලියා වගේ යන්න තියනවා නම් UK නොයා හිටපන්... ලංකාව එක්ක බලලා UK නොයා ඉදීම ගොන්කමක්...
     
    • Like
    Reactions: handley

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,177
    1,416
    113
    tax nathuwa salli ganna widiyak hoyan ganin,. uk wage inna un on a tharam innawa mehe assets ehata adinna ona aya..eehema ekke allagena usd deela ugen tax nathuwa lkr ganin
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    උබලගෙ රජයෙ පඩියට වඩා උගෙ ලමයි සින්ග වල ඉදන් අන්කල්ට කන්නාදි දෙකක් ගන්න හරි එවල ඩොලර් ටික රටට වටිනව
    කන්නාඩි ගන්න එවාවි ප...:ROFLMAO::ROFLMAO: උන්ගේ අස්වැසුම පෝලිම පටන් අරන් තිබුනේ උදේ බැංකුව අරින්නත් කලින් ඉදන්, උන් වෙනම පෝලිමකට දාල තිබුනේ බැංකුවේ අනිත් කස්ටමස්ල රස්තියාදු වෙන් එක නවත්වන්න. දෙමව්පියෝ ඔහොම පෝලිම් වල රස්තියාදු වෙන්නේ උගේ දරුවෝ කන්නාඩි දෙක එවන හින්දා වෙන්න ඇති. මොකද කන්නාඩි කන්න බෑනේ. ඔයා හරි මචන්. පොඩ්ඩක් උන්ට කියපන් කන්නාඩි නෙමෙයි කන්න /බොන්න මාසිකව කියක් හරි උගේ දෙමවුපියන්ට එවන්න කියල. :rofl:ආ..තව එකක් මට රජයේ පඩි නෑ බන්.