1. S

    Wedding Hall Colombo

    දැන් ඔයාට ඕන වෙඩිම හොදට ගන්නද ?? එහෙම නැත්නම් පරණ හොටෙල් වලට තරගයක් දෙන්නද ?? :cool:
  2. S

    වෙසක් බලන්න route එකක් කියපල්ලකෝ...

    ඕක ට්‍රැඩිශන් නම් තව කරත්ත ටිකත් මහ පාරට ගෙනවානම් හරි. ලයිට් නිවල කුප්පි ලාම්පුත් ඕන සුපිරි ට්‍රැඩිශන් එක ගන්න. :lol: මිනිස්සු දහස් ගානක් යන මහ පාරට ලොට ලොට යන ටැට්ටරයක් ආවම අනිත් උන් පෝලිමේ උගේ පිටිපස්සෙන් සෑහෙන දුරක් ලොට ලොට යන්න ඕන. ඒ මදිවට සමහර ඒවායේ ලයිට් ඇත්තෙත් නෑ. උන් ෆෝන්/ ටෝච් ගහගෙනත්...
  3. S

    Wedding Planning Thread 4 - වෙඩිම කර ලගටම ඇවිත් මචංලා

    මහන්සියට නිදි මතේ පාගල යන්න එපා. කැලේ යාවි. :lol:
  4. S

    වෙසක් බලන්න route එකක් කියපල්ලකෝ...

    පාරවල් වල යන්න බෑ බන්. බයික් කාරයොයි, ත්‍රිවිල් කාරයොයි පිරිලා. ඒ මදිවට කෑලි හැලෙන ලොරි කටු, කුඹුරු හාපු ටැට්ටර් කබල් වල නැගන් පවුල් පිටින් සවාරි යනවා. මේ දවස උන්ටම දීල ඔයා වෙන දවසක යන්න. :cool:
  5. S

    දන්සැල්_ආතල්එක

    ළමායි... දන්සල් යනවද? .......... කෝමේ නඩේ ගුරා ?? (ත්‍රෙඩ් එක දාපු එකාගේ පස්සෙන් වලිගෙ වගේ ත්‍රෙඩ් එක ඇදිල යන්න පටන් අරන් දැන් 11 අවුරුද්දක් වෙනවා යාලුවනේ)
  6. S

    අලව්ව රාහුල ජාතික පාසලට එන්න කැමති කවුද ඉන්නෙ.කළමනාකරණ සේවා නිලධාරී කෙනෙක්

    :ROFLMAO: උ අහුවෙන හැම සයිට් එකේම, හැම යුටියුබ් චැනල් එකේම, tiktok, FB සේරගේම සුහද මාරු දැන්වීම දාන එකෙක්ද කොහෙද බන්. ඉස්කෝලේ ප්‍රින්සිපල් දන්නවා නම් තවත් උන් එපා නිකන් හරි වෙන පැත්තකට යන්න කියාවි. :ROFLMAO::ROFLMAO:
  7. S

    ඇයි බන් CPU heat sink ලොක් කරද්දී මෙච්චර තද?

    පලවෙනි පාර හැම එකම තදයි බන්. ටිකක් කල් ගියාම හරි යයි.
  8. S

    මං මෙච්චර කල් හිතං හිටියෙ ප්‍රති පදාර්ථ අංශු නිකං හිතන දෙයක් විතරයි කියල

    @scurvy @Heshan Daminda මෙන්න මේ ත්‍රෙඩ් එක පොඩ්ඩක් බලන්න. :ROFLMAO:
  9. S

    බුදූන්ගේ දන්ත ධාතූන් ලංකාවට රැගෙන ආවේ කෙසේද

    ඒ දෙන්නගේ තාත්තා භාරයේතිබුන දන්ත ධාතුන් වහන්සෙන් වැඩි ආරක්ෂාව සදහා (එවකට සතුරැ උවදුරු තිබිල) එයාගේ යාලුවෙක් වුන ලංකාවේ රජු වෙත වැඩමවා තියෙනවා.
  10. S

    අමුතු ලෙඩ

    Thanks!!! මේක කුරුඳු ගහ වගේ එකක්ද ?? (internet එකේ තියෙන්නේ එහෙම) පැල ගන්න පුළුවන් තැනක් තියනවද ??
  11. S

    අමුතු ලෙඩ

    මොනවද බන් කපුරු ගස් කියන්නේ ?? ගහේ ෆොටෝ එකක් / Botanical Name එකක් තියනව නම් දාන්න.
  12. S

    මොරටුමුල්ලේන් අඩුවට හොද ලී බඩු ගන්න තැනක් කියපල්ලකෝ

    :rofl::lol: අවුරුදු 30 ක් 40ක් වගේ කාලයක් තියනව නම් ඒ ලී හොදයි. :P
  13. S

    දකුනේ සිඟිති පාතාලය වැඩ පෙන්වයි..

    ඕකට දකුණේ එකෙක් ඇරලා හොද එකෙන්ම. :ROFLMAO: ඒක වේදනාවට ත්‍රෙඩ් ලිස්ට් එකක්ම දාල තියනව දකුණ ගැන. මතුගම තියන තැන දන්නෙත් නැති / හොයා ගන්නත් බැරි එකෙක්ට දකුණේ නෙමෙයි තුත්තුකුඩියේ හාල් පාරුවෙක් ඇරලා ගියත් පුදුමයක් නෑ බන්.:lol::lol:
  14. S

    Phone එක නැති උනා

    මේවා කරන්න පුළුවන්... 1. අංජනමක් බැලීම 2. පත්තරේ දැන්වීමක් දැමීම 3. FB හෑල්ලක් ලියන්න අදෝනාවක් එක්ක.
  15. S

    පලයන් හු***** යන්න - ස්ටේශන් ටිකක් බුවා ගුගුලයි

    :ROFLMAO: :ROFLMAO: ට්‍රේන් එකයි, ස්ටේෂන් වල ටොයිලටුයි, ටිකට් ගහන මැෂිමයි දැක්කම ඊට ගැලපෙන භාෂාව ඕක නෙමෙයිද බන් ???
  16. S

    glass manufacture

    ඉස්සර නම් වැදගත් ත්‍රෙඩ් දාල සපෝට් එක දීල හිටියනේ. දැන් ඔයත් හෙල්ප් අරන් ශේප් එකේ මාරු වෙන්න නරක් උනේ ඇයි??

    No contents