1. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒක කියද්දි මූනෙ තිබුණ හිනාව මෙයාගෙ :rofl::rofl:
  2. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එළ එළ සුභ සිහින ‍ඩවුන්ලෝඩ් රාත්‍රියක් වේවා :rofl::rofl:
  3. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    යාලුව එහෙනම් මොකක් හරි කරගෙන ඇති. සාමාන්‍යයෙන් එහෙම ගොඩක් ලොකු වෙනසක් වෙන්න විදියක් නෑ එක ම මොඩල් එක නිසා.
  4. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: එක එක රිපෝසිටොරි ඕන වෙනවනෙ :D
  5. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අහ සිංදුව අහනව ද? එළ එළ
  6. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: චූටි ගැහැණු දැරිවියො අන්කල් කියනකොට මොනා වුණත් අවුල් යනව ඇතිනෙ.
  7. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :confused::confused: මොනා ද?
  8. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔහොම අහන්න එපා ආයිත් ඔය එකවුන්ට් එකෙන් එන එකක් නෑ :rofl::rofl:
  9. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පෝස්ට් එකක් දෙකක් වගේ මේ ත්‍රේඩ් එකේ දාල තියෙනව දැක්ක
  10. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එළ එළ එහෙනම් ඒ දෙක සෙට් කරගෙන බලන්නකො :D
  11. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: කොහොමත් මොනිටර් දෙකේ සෙටින්ස් රිසෙට් කරල ඉන්න. රීසෙට් කරන්න නැත්තම් එක විදියට ම හදන්න.
  12. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එළ එළ එහෙනම් ඉතින් අරක ඕන වෙන්නෙ නැහැනෙ :D
  13. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔව් ඔව් අලුත් ත්‍රේඩ් එකක් :D
  14. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: ඒව හදන්න කියල තමයි මං මල්බබාට කලින් කිවුවෙ. මොනිටර් එකේ තියෙන මෙනූ එකෙන් හදන්න පුළුවන්නෙ. සමහර මොනිටර්වලනම් තියෙනව Reset කියල. ඒකෙන් පුළුවන් ඩිෆෝල්ට් තැනට ගන්න.
  15. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    https://1337x.to/search/A+Discovery+of+Witches/ 5 ඇවිත් තියෙන්නෙ. ඔය සීඩ්ස් තියෙන්නෙ ඒවට
  16. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    output dynamic range full දැම්ම ද? නැත්තම් ඉතින් මොනිටර් දෙකට වෙන ම ප්‍රෝෆයිල් එකක් සෙට් වෙනව ද දන්නෙ නෑ. ඉතින් මොනිටර් අවුලක් ද බලන්න එක එක ගහල බලන්නකො. නැත්තම් මොනිටර් දෙකේ දෙපැත්ත මාරු කරල බලන්න.
  17. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පාවිච්චි කරනවනම් රෙජිස්ටර් වෙන්න. තාම බීට :D
  18. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    NVIDIA Card එකක් ද තියෙන්නෙ? එහෙනම් ඒකෙ සෙටින්ස් වගයක් තියෙනව මං හිතන්නෙ.
  19. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: මල් බබා පාවිච්චි කරල බැලුව ද?
  20. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එක ම VGA එක ද? VGA Output Port දෙක VGA, HDMI, DVI?

    No contents