~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
යූ වෙල්කම් අනෙ..අනිකත් කරන්න...ටීබැග්ස් වැඩෙ....

බ්ලැක් හෙඩ්ස් වලට දන්නවද මොකුත් කරන්න දෙයක්...නහයෙ ගෙඩි තුනක් තියනව ත්‍රිකෝනාකාරව.... :rofl:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow karala balanna one
    mage ekak newei yaluwekge

    යාලුව එහෙනම් මොකක් හරි කරගෙන ඇති. සාමාන්‍යයෙන් එහෙම ගොඩක් ලොකු වෙනසක් වෙන්න විදියක් නෑ එක ම මොඩල් එක නිසා.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මන් ගිහින් එන්නං මණ්ඩපියන්ස්..... ඇන්ඩ් පන්දමියන්ස්..... සු. රා......................

    එළ එළ සුභ සිහින ‍ඩවුන්ලෝඩ් රාත්‍රියක් වේවා :rofl::rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බ්ලැක් හෙඩ්ස් වලට දන්නවද මොකුත් කරන්න දෙයක්...නහයෙ ගෙඩි තුනක් තියනව ත්‍රිකෝනාකාරව.... :rofl:

    දෙහි ලෙල්ලකට මිපැණි බිංදුවක් දාලා නහය උඩ හිදට අතුල්ලන්න...එහෙම නැත් නම් කඩල පිටි අරන් මුන සොදලා ඉවර වෙලා පොඩ්ඩක් අරන් රවුමට ස්ක්‍රබ් කරන්න.....
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දෙහි ලෙල්ලකට මිපැණි බිංදුවක් දාලා නහය උඩ හිදට අතුල්ලන්න...එහෙම නැත් නම් කඩල පිටි අරන් මුන සොදලා ඉවර වෙලා පොඩ්ඩක් අරන් රවුමට ස්ක්‍රබ් කරන්න.....

    ලෙමන් එක්ක මී පැනි මිස්‍ර කරල ගාන සීන් එකක් දැක්ක නෙට් එකේ ....අපිට මොන ලෙමන්ද...දෙහි සීන් එක කරල බලන්නන්....
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ලෙමන් එක්ක මී පැනි මිස්‍ර කරල ගාන සීන් එකක් දැක්ක නෙට් එකේ ....අපිට මොන ලෙමන්ද...දෙහි සීන් එක කරල බලන්නන්....

    ඔව කරන්න කලින් මුන සොදලා ඉන්න........