1. S

    centigradz ලංකාවේ සුපිරිම boy band එකද?

    ඇත්තම කිව්වෝත් සිංහල සින්දුවේ නව යුගය. හැබයි අපිට පෙනිපෙනිම ඒ යුගය ඉවර වුනා. මම අලුතෙන් එන සින්දු අන්තිමට අහපු කාලේ. දැන්නම් එකක් වත් අහන්නේ නැහැ. ඔය සින්දුවලට මුල් කාලේ විවේචන ආවා. ඒත් 2000 ගනන් වල මල් සින්දු උනත් අද අහද්දි දැන් එව්වට වඩා දාහෙන් එකක් හොදයි කියලා තේරෙනවා.ඇත්තටම දැන්නම් සිංහල...
  2. S

    centigradz ලංකාවේ සුපිරිම boy band එකද?

    තිබ්බ හොඳම සෙට් කැඩුවා බන්. සෙන්ටිග්‍රේඩ් සෙට් එක කියපු සින්දුව පට්ට. රුමේෂ් ලක්ෂාන් සින්දු පට්ට. උන් දෙගෝල්ලෝම කැඩුනට පස්සේ ගහපු සින්දු ගන්න දෙයක් නැහැ. ට්‍රේන්ඩ් එකට ගහපුවා විතරයි. සෙන්ට්‍රිගේඩ් නම් තාම හොද සින්දු ගහනවා.ඒත් හාවා හඳ දකිනවා වගේ.
  3. S

    ජනාධිපති පාර්ලිමේන්තුවට එනකොට පාරෙ

    මූ ඇත්තටම එහෙම කියලාද? බූරු හරකේකනේ. එක තමා ජනාධිපති එක කොට පිලිවෙල. අස්සයෝ සෙට් එක්ක එනකොටත්.
  4. S

    විදුලිබල අර්බුදය සහ අපි

    ඔය එක ලබ්බක්වත් නැතුව රුසියාවෙන් නයෂ්ඨික බලාගාරයක් හදවගත්ත නම් හරි. උදම් රළ කතා විතරයි. තාම ප්‍රායෝගික නැහැ. ජල විදුලියට ජලාශ ගහන්න තැන් නැහැ. සෝලාර් reliable නැහැ. සුළං උනත් ඒ කතාවමයි.
  5. S

    රටේ බලශක්ති අර්බුදයට

    වැඩ කරන විදිහ පොඩ්ඩක් කියපන් බලන්න.
  6. S

    ලංකාවෙ මෙහෙම දෙයක් කරන්න පුළුවන් නේද විරුද්ධ පක්ෂ වල අය ඵකතු වුනොත්👬

    ජවිපේ අපේ රටේ මිනිස්සුන්ගේ සටන්කාමියෙක් විනාශ කරපු ප්‍රතිඵල තමා දැන් රටේ එක සටන්කාමියෙක් වත් නැත්තේ. ආණ්ඩූවක් ගෙදර යවන්න හර්තාල් කරපු රටක් මේක වෙන උන්ගේ න් උදාහරණ ඕනේ නැහැ. හර්තාල් කරලා අගමැති කෙනෙක් ගෙදර යැව්වා. ඒත් 80 ජේවිපීය රජයේ සේවකයෝ පාවළා දීලා රාජ්‍ය සේවයේ සටන් කාමිත්වය බිමට දානවා...
  7. S

    කරන්ට් ගියා

    ලබ්බේ schedule බන් අපේ පැත්තට 6.45 ට කපලා 8.20 ට ආවේ...
  8. S

    ලංකාවෙ මෙහෙම දෙයක් කරන්න පුළුවන් නේද විරුද්ධ පක්ෂ වල අය ඵකතු වුනොත්👬

    හැමදාම වගේ සීයක් විතර ගෙනත් පාරක් වහන්න පුළුවන් වෙයි. ඊට වඩා බැහැ. ඔය කියන විරුද්ධ පක්ෂ වලට මිනිස්සු නැහැ. එක්කෝ මහින්දලා වගේ සංවිධාන ශක්තියක් තියෙන්නේ ඕනේ නැත්නම් පරණ වම වගේ මිනිස්සු අතර ඉන්න ඕනේ.
  9. S

    ලයිට් ගියේ ඇයි?

    එහෙම zone වලට කඩන එක අමාරුයි බන්. ලංකාව වගේ රටක වල එක බොරු වියදමක්. අනික close loop system එකක input එක බාගෙට වැටෙනවා කියන්නේ critical failure එකක්. හොඳ ම දේ shutdown කරන එක. නොරොච්චෝලේ නම් පැයක් විතර buffer time එකක් ඇති restart එකකට. Control roomවලට ඇඟිලි ගහන්න දෙන්නේ නැහැ මොකක්ටවත්. අඩුම...
  10. S

    ලයිට් ගියේ ඇයි?

    මේ තියෙන්නෙ ලංකා විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලන මැදිරිය. සිංහලෙන් කිව්වොත් System Control Centre එක. ලංකාවේ මෙගාවොට් 10ට වැඩි හැම බලාගාරයක්ම සහ කිලෝවොට් 132 සහ 220 ප්‍රමාණයේ අධි බල විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය පාලනය සහ නිරීක්ෂණය කරන්නෙ මෙතැන් සිට. ඕගොල්ලො දන්නව විදුලිය කියන්නේ දවස පුරාම විචලනය වෙන...
  11. S

    Nuclear Power Plant in SL

    දැන් යන්තම් වැස්ස තියනවනම් ට්‍රාන්ස්ෆෝමරය ක් පුපුරණ කම් ඉන්න ඕනේ ලයිට් යන්න. ඉන්දියාවට ජැක් ගහලා සතියට දෙපාරක් විතර මේ කට්ට කෑවෑහැකි.
  12. S

    මරුටි අත්දැකීම

    තාත්තා අන්තිමට ගත්ත වාහනේ. යළුවෙක්ගෙන් ගත්තේ. 25 දුන්නා තිබ්බේ. 2009 මතක විදිහට. ඒකාලේ හැටියට පට්ට බාන්ඩේ. මොකෝ කලින් වාහන එලවලාත් නැහැ. කාර් කියලා තිබ්බේ 70 ගනන් වල නිසාන් චෙරියක්. දුරක් ගියොත් මඟ. ඉස්කෝලෙන් අවුට් වෙලා ප්‍රිස්ම ගත්ත අලුත. මට ළඟ පාත මිසක් දුර තහනම්. තාත්තාටත් කාර් බැරි ඒකේ...
  13. S

    Dailog 4g data limit

    Dailog 4g data package වැඩි කරලා? අද බලද්දි 16.5 20 GB වෙලා තිබ්බා.
  14. S

    මටත් හැබැයි සැකයි,පොහොට්ටුව කැඩෙනවා ළගදිම-කුමාර වෙල්ගම

    පොදු අපේක්ෂකයා කියලා කතා කලානම් මූ උඩ දාගේන යනවා. ඒ දවස්වල ඒ තරමට , ජානාධිපතිට ඇදලා හිටියේ. කවුද දන්නේ නැහැ ජෝතිෂ්‍යය කාරයා.
  15. S

    කළු ගඟ

    වෙලා තියෙන්නේ බන් එකම වතුර ටික ගංවතුර දාන්නේ. හැබයි කුකුලගේ ඇරපු ගමන් එක පාර පිරෙනවා. ටික ටික නෙමේ මොකද ඇරපු ගමන් වැඩි වතුරක් එනවා ගගේ එනවට වඩා. මම හිතන්නේ buffer head එකක් ඇති. එක හින්දා දරුණුවට
  16. S

    කළු ගඟ

    මූලිකම දේ කටු ගං දෝණිය කියන්නේ ජලයෙන් ස්වයංපෝෂිත කලාපයක්. ඕනෙම දෙයක් වැවෙනවා. හැබයි අවුරුද්දේ වැඩි කාලයක් වතුර වැඩී. කටු ගගේ වතුරෙන් ගන්න පුළුවන් එකම දේ හම්බන්තොට පැත්තට වතුර යවන එක. ඒත් මහවැලි වගේ ලේසි වැඩක් නෙමේ. සෑහෙන කදු ප්‍රමානයක් කපන්න වෙනවා. වෙන ප්‍රයෝජනයක් නැහැ. කදන ලොකු කරලා වතුර බෙදන්න...
  17. S

    කළු ගඟ

    මට නම් මතක ඇති කාලේ ඉදන්ම රත්නපුරේ ට වැස්සම ඉංගිරිය ඉදන් පහලට වතුර දානවා. අද ඊයේ නෙමේ. කුකුලේ නම් පිරෙන්නේ නැහැ රත්නපුරේ ට වැස්සෙම. සිංහරාජයේ ට කලවානට වහින්න ඕනේ කුකුලේ පිරෙන්න. කළු ගඟ තියන කලාපේ එකට ආවේනික ගොවිතැනත් තියනවා. එකට වතුර ඕනේ තරම් වැස්සෙන් ලැබෙනවා. ඉතින් කිසිම කෙනෙක් කළුගඟ පාවිච්චි...
  18. S

    කළු ගඟ

    කොහොමත් රත්නපුරේ ට වැස්සෙම කළුතර යට වෙනවා. කුකුලේ හදන්න කලිනුත් එහෙම තමා.
  19. S

    කළු ගඟ

    හදන්න කැන් නැහැ බන්. අනික විදුලි බලාගාර විතරයි බහු කාර්යය නැහැ. අන්තිම දේ ගගේ වතුර වැඩී.
  20. S

    ලංකාවට හොරෙන් ගේන Phone වලට වැඩ වරදින ලකුණු😣😣

    මුන්ගේ පිස්සු බන්.TRCSL එකෙන් ලංකාවට ගේන phone වල IMEI එක block කරන්නේ පිස්සු වටද? ලංකාවට brand new එන phones Trcsl approved එක දෙන්නේ ඒවා මිනිසුන් ගේ පාවිච්චියට හොද වටින phone s ද කියලා චෙක් කර ගන්න. හොර phone ආපු හින්දා. අනික සමහර frequency ලංකාවේ වැඩ නැහැ. තමුන්ම අරන් එන ඒවාට ඕනේ නැහැ. හැබයි...

    No contents