DSLR කැමරා තියන අය එන්න

Sutin

Well-known member
  • Sep 23, 2016
    1,161
    1,034
    113
    Dukganna walawwa, Mahanuwara
    මචන්ලා මට කැමරාවක් ගන්න ඕනි,

    දැනුම :- සාමාන්‍ය දැනුම තිබේ

    හේතුව:- විනෝදාංශයක් විදියට පින්තුර ගන්න
    පොඩි උපන්දින උත්සව වගේ කරන්න

    බජට් එක :- ලක්ෂයත් එක හමාරත් අතර වගේ

    මට දැනගන්න ඕනි මේවා

    1.ඒ ගානට හොදම කැමරාව:-
    2.ගන්න හොදම ෂොප් එක :-
    3.කැමරාවක් අරන් එකට ගන්න ඕනි අනිත් ටූල්ස් ටික :-

    උදව් කරන උන්ට ජයවේවා..!
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    Cameralk, photo tecnica , metropolitan, ඔක්කෝම හොදයි. Photo tecnica metropolitan තමා එජන්ට් main brand දෙකේ එජන්ට්. ලොකු ගානක් වියදම් කරන්න එපා. හොඳ lense එකක් ගන්න. 18-55 මදි. කැමරාව අතට ගත්තම අතට ලේසි එකකට යන්න. Canon මේ දෙකේම 50න් උඩ කැමරා තියනවා.nikon d 5600 canon 200d වගේ ඔය ගානට හොදයි. අමතර බඩු කියලානම් sd card එකක් ගන්න Barclays වගේ බෑග් එකකුයි ට්‍රයිපෝඩ් එකකුයි cleaning kit එකකුයි තව lense hood UV filter තමා. ඒවා කැමරා කඩ වලින් ගන්න එපා ගිනි ගනන්.
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    Mama nam kiyanne D5100 or 5 series eke wage aluth ekak aran hoda prime lense ekak ganna :D
    okkoma salli Camera body ekata yata karanna epa
    Uba mulin decide karanna Canon vs Nikon mokadda ganne kiyala, mokada long term uba lense gattama digatama e type eken ganna puluwan ;)

    Anith option eka mirror less yana eka, DSLR walata wada ganan habai camera podiy ehe mehe ussan yanna lesiy
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    විනොදාන්ශේකට පොටෝ ගහන එකෙක්ට ෆෝන් එකේ cam එකකින් ගහන පොටෝ එකකයි DSLR එකකින් ගහන පොටෝ එකකයි වෙනස මොකක්ද?
     
    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,161
    1,034
    113
    Dukganna walawwa, Mahanuwara
    Cameralk, photo tecnica , metropolitan, ඔක්කෝම හොදයි. Photo tecnica metropolitan තමා එජන්ට් main brand දෙකේ එජන්ට්. ලොකු ගානක් වියදම් කරන්න එපා. හොඳ lense එකක් ගන්න. 18-55 මදි. කැමරාව අතට ගත්තම අතට ලේසි එකකට යන්න. Canon මේ දෙකේම 50න් උඩ කැමරා තියනවා.nikon d 5600 canon 200d වගේ ඔය ගානට හොදයි. අමතර බඩු කියලානම් sd card එකක් ගන්න Barclays වගේ බෑග් එකකුයි ට්‍රයිපෝඩ් එකකුයි cleaning kit එකකුයි තව lense hood UV filter තමා. ඒවා කැමරා කඩ වලින් ගන්න එපා ගිනි ගනන්.
    SD card ehema ganna hoda koheda bro?
     
    • Like
    Reactions: Champ HB

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    SD card ehema ganna hoda koheda bro?
    කැමරාව කඩ වල තියන එව්වා හොඳ වැඩී බන් ඒ වගේ තමා ගාන. 32 එකක් 5000ක් විතර වෙනවා. Barclays වගේ එකම 2000 කට වගේ ගන්න පුළුවන්. Speed එක අඩුයි. කොහොමත් එන්ට්‍රි ලෙවෙල් කැමරා වලට මොකටද එච්චර හොඳ වා. මගේ තියෙන්නේ mid low range camera එකක් තාම buffer එක පිරෙන්න පොටෝ ගහලා තියෙන්නේ එක සැරයයි. ඉතින් ස්පීඩ් එක වැඩි professional level කාඩ් එකකට වියදම් කරන එක අපිට පාඩුයි. හැබයි සල්ලි හම්බ කරන්න නම් අනිවා හොඳ කාඩ් එකක් තියා ගන්න.
     
    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,161
    1,034
    113
    Dukganna walawwa, Mahanuwara
    කැමරාව කඩ වල තියන එව්වා හොඳ වැඩී බන් ඒ වගේ තමා ගාන. 32 එකක් 5000ක් විතර වෙනවා. Barclays වගේ එකම 2000 කට වගේ ගන්න පුළුවන්. Speed එක අඩුයි. කොහොමත් එන්ට්‍රි ලෙවෙල් කැමරා වලට මොකටද එච්චර හොඳ වා. මගේ තියෙන්නේ mid low range camera එකක් තාම buffer එක පිරෙන්න පොටෝ ගහලා තියෙන්නේ එක සැරයයි. ඉතින් ස්පීඩ් එක වැඩි professional level කාඩ් එකකට වියදම් කරන එක අපිට පාඩුයි. හැබයි සල්ලි හම්බ කරන්න නම් අනිවා හොඳ කාඩ් එකක් තියා ගන්න.
    thanks, bro,
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    sd card එකේ ලෙවෙල් එක ඉතා වැදගත්. ඒ ගැනත් හිතන්න
    මෙහෙමයි බන්. Cameralk ලගේ sandisk 16GB ultra එක 3500 යි. ඒකම Barclays 1000 යි. අනිත්වා ගැනත් හිතාගන්න පුලුවන්නේ. අනික class 10 u1 . ගනන් එව්වා u3 . 4K video රෙකෝඩ් කරනවනම් ගනන් එකකට යන්න ඕනේ.
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මෙහෙමයි බන්. Cameralk ලගේ sandisk 16GB ultra එක 3500 යි. ඒකම Barclays 1000 යි. අනිත්වා ගැනත් හිතාගන්න පුලුවන්නේ. අනික class 10 u1 . ගනන් එව්වා u3 . 4K video රෙකෝඩ් කරනවනම් ගනන් එකකට යන්න ඕනේ.

    barclays ගෙන්නන ඒවා වෙන්න ඇති අනිත් කඩවලත් විකුනන්නේ. උනුත් ගානක් හොයන්න ඕන නේ.... :P
     
    • Like
    Reactions: D_Mad and Sutin