Windows 10 Data කැපෙනවාද? මේක බලන්ඩ?
මගේ පහුගිය දවස් ටිකේ data හෝ ගාල කැපුන. Hutch 490 package එක දාල සතියක් වත් බෑ :no:
මම හිතුවේ hutch වැඩියෙන් කපනවා කියල. ඒ කරලා බැරිම තැන Dialog වලටත් මාරු උනා.
Dialog වල හෙන ලාබ package එකක් හම්බුනා ඒ අස්සේ
මෙන්න මේකේ 949 package එක හෙන ලාබයි. මම compare...