සුපිරි_නිරූපිකාව
ලොව බිහිවූ සුපිරි නිරූපිකාව_ කාන්තාරයේ කුසුම
මෙම ලිපිය මේ මොහොතේ හිටි හැටියේ මගේ මුහුණු පොතේ ලියැලීමට හේතුව ද කිවැ යුතුමය. එනම්, “Desert Flower” නමින් රචිත, වාරිස් ඩයිරි ගේ ජීවිත කතාව සිංහල බසට පරිවර්තනය වෙමින්, වසර ගණනාවකට ඉහතදී ලියැවුණු රංජිත් කුරුප්පු මහතාගේ...