1. 50KG

    සූර්ය_ත්‍රීවිලරය

    මෙතන තියන ප්‍රශ්නේ මේ ළමය දමිළ දරුවෙක් වීමයි.
  2. 50KG

    සූර්ය_ත්‍රීවිලරය

    මේක නව නිර්මාණයක් වෙන්නේ නැහැ. නමුත් උබ කියන්නේ හත වසරේ ළමයෙකුට ගුගල් සෙල්ෆ් ඩ්‍රයිව් කාර් එකක් වගේ හදන්න කියලද. ඔය ත්‍රිවිලර් එක මහ මිනිහෙක් කළා නම් අපිත් හිනා වෙනවා මේ මොකක්ද කියලා. නමුත් මේක කලේ පොඩි ළමයෙක්. උබට ළමයෙක් ඉනනවා නම් පොඩි හරි දෙයක් කලොත් උබ ඒක අගයන්නේ නැද්ද ? උබට මේ කියන දේ...
  3. 50KG

    සූර්ය_ත්‍රීවිලරය

    වතුරෙන් කාර් දුවපු එකා කලේ බොරුවක්. එකයි මේකයි සසඳන්න උබට මොලයක් නැද්ද. මේ පොඩි එකා පොඩිකමට හරි දෙයක් කළා. අර මහා එකා කලේ වතුරෙන් වාහනේ දුවන්න පුළුවන් කියල බොරු කරපු එක.
  4. 50KG

    තෙල්_ටැංකි_ප්‍රයෝජනයට ගමු

    මචන් දියුණු රටවල රජයන් විසින් කරන්නේ රටේ නීති සහ ප්‍රතිපත්ති සැකසීම. රජයකට ව්‍යාපාර වල යෙදෙන්න බැහැ. අනිවාර්යයෙන්ම පුද්ගලික අංශයට හෝ වෙනත් රටකට පවරන්න ඕනේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ඉන්න දවස් වල ලංගම එංගලන්තේ සමාගමක් විසින් මිලට ගන්න සැරසුණා. ඒ දවස්වලත් ඔය වගේ මිනිස්සු විරුද්ධ...
  5. 50KG

    සූර්ය_ත්‍රීවිලරය

    ඔව් ඉතින් උබල පොඩි කාලේ මොන හරි අත්වැඩක් කරනකොට වැඩිහිටියන්ගෙන් සහයෝගය ගත්තේ නැද්ද.? අනෙක පොඩි එකාට වෙල්ඩින් වැඩ වගේ ඒවා කරන්න බැහැ නේ. ඒවගේ දේවල් වලට අනිවාර්යයෙන්ම වැඩිහිටියෝ උදව් කරන්න ඇති. මේ ළමය ටිකක් ලොකු වෙනකොට මේ අද්දැකීම් එක්ක හොඳ නිෂ්පාදනයක් මාර්කට් එකට දාවි.
  6. 50KG

    සූර්ය_ත්‍රීවිලරය

    යකෝ මේක පොඩි එකෙක් ගේ වැඩක් . 7 ශ්‍රේණියේ ඉගන ගන්න කාලේ උබට අපිට ඕව හීනෙන්වත් හිතුනද . උබ අපි ඒ දවස් වල සුර්ය පැනලයක් කියන්නේ මොකක්ද කියල අහල තිබත් දැක්කේ විද්‍යාගාරයේ දී විතරයි.. අපේ ලංකාවේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ කවුරු හරි නිර්මාණයක් කලාම ඒක විවේචනය කරන්න විතරයි. අගය කිරීමක් කවදාවක්...
  7. 50KG

    සූර්ය_ත්‍රීවිලරය

    සූර්ය_ත්‍රීවිලරය New Invention by Visnudarshan - 13 years , Grade 7... අවුරුදු 13 ක් වයස ඇති වත්තේගම භාරති දමිළ විද්‍යාලයේ 7 ‍ශේුණියේ ඉගෙනගන්න විෂ්ණුදර්ශන් ශිෂ්‍යයාගේ නව නිපයුමක් වන සූර්ය බල ශක්තියෙන් ධාවනය වන තිුරෝද රථය. අද දින වත්තේගම කලාප කාර්යාලයට පෙන්වීම සදහා ඔහු විසින්ම පදවාගෙන...
  8. 50KG

    මළබද්ධයේ_මන්ත්‍රීවරු

    මළබද්ධයේ_මන්ත්‍රීවරු කතානායක පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පසුවත් මළබද්ධයේ මන්ත්‍රීවරු රටේ උත්තරීතර පාර්ලිමේන්තුවට අපහාස කරති: සීනුව ගසා කතානායක ජනාධිපති පුටුවල හිඳ රඟපාති ඛනිජ තෙල් සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය පිළිබඳ විවාදය සහ ඡන්ද විමසීම අතර තුර...
  9. 50KG

    බෝජොබ්ස්

    එහෙනම් පල මසා එකකකට . රුපියල් 3000 කර විතර කෙලවාගෙන ගස්ස ගනින් අතේ පාරක්. හැබැයි කටට දෙන්න යන්න එපා. මොකද ඕවයේ ඉන්න ගෑනු ෂුවර් නැහැ.
  10. 50KG

    Made in Sri Lanka ( Reload Machine )

    රිලෝඩ් එකකින් ලැබෙන්නේ සොච්චම් ලබයි. ඒකට අමතරව රුපියල් 35000 දීපන්කො. පුළුවන් නම් ඔය යන්ත්‍රයේ මුලික ගාන අඩු කරපන්. එයට අමතරව වාරික වශයෙන් ගෙවන්න පහසුකම් සලසලා දීපන්. එයට අමතරව එක රිලෝඩ් එකකින් උබටත් කමිෂන් එකක් එන විදිහට හදපන්. මම මේ අවුරුදු 15 කට වඩා බිස්නස් කරපු එකෙක් වශයෙන් කියන්නේ.
  11. 50KG

    රවී_සැප_ගන්න ගිහින්

    ඉතින් බන් පාලකයෝ උනාම විවේකයක් ඕනේ නැද්ද? ඉස්සරනම් ශිරන්ති අම්මණ්ඩි ලන්ච් එකට ගියේ සිංගප්පුරු. ප්‍රයිවට් ජෙට් එකකින්.
  12. 50KG

    බෝජොබ්ස්

    යකෝ එක රුපියලක්වත් වැය වෙන්න නැහැ වැලක් බලල අතේ පාරක් ගහපන්. ලෙඩක් හැදුනොත් සොරි තමා පුතේ.
  13. 50KG

    බෝජොබ්ස්

    මුඛ සංසර්ගය : මැඩලිය නොහැකි බැක්ටීරියාවක මුල ගොනෝරියා බැක්ටීරියාවේ පාලනය කළ නොහැකි භයානක තත්ත්වයක් මුඛ සංසර්ගය හේතුවෙන් මතුවී ඇති අතර උපත් පාලන කොපු (condom) භාවිතයේ අඩුවක් පෙන්වීම එය පැතිර යාමට රුකුලක් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එම සංවිධානය අනතුරු අඟවමින් පෙන්වාදෙන්නේ යම්...
  14. 50KG

    කොන්ද

    සිරාවටම
  15. 50KG

    කොන්ද

  16. 50KG

    කොන්ද

  17. 50KG

    Bill Gates පරාදයි

    නිලවශයෙන් ධම්මික පෙරේරා නිල නොවන වශයෙන් මහින්ද රාජපක්ෂ
  18. 50KG

    Bill Gates පරාදයි

    ලංකාවේ උන් දන්නේ කාගේ හරි ශාරීරික ලක්ෂණයක් දැකල එකට මොකක් හරි වචනයක් කියන්න විතරයි. කෙනෙක්ව ආදර්ශයට අරන් තමන්ගේ ජිවිතේ සකසා ගන්නේ කොහොමද කියලා අදහසක් නැහැ.
  19. 50KG

    පෙම් කිරීම වරදක්ද?.. පෙම්වතුන් කියවිය යුතු&#35

    ශ්‍රී ලංකා නීති සංග්‍රහයට අනුව ප්‍රසිද්ධියේ පෙම් කිරීම හෝ සිප ගැනීම වරදක් නොවේ. නමුත් අද දින ක්‍රියාත්මක වන්නේ පොලිස් කාරයින්ගේ ලිංගික ඉර්ශියාවන් මත පදනම් වූ නීතියක්. එය පොලිසි නිලදරියගේ සිට සාමාන්‍ය මනුස්සයා දක්වා පැතිරී ඇත.. එක සත්‍ය උදාහරණයක් ගෙන හැර දක්වන්න පුළුවන්. දැනට වසරකට පමණ ඉහතදී මම...
  20. 50KG

    ජොබ්

    IT company එකක මාර්කටින් ජොබ් එකක් තියනවා. ගෙදර ඉඳලා වැඩ කරන්න තියෙන්නේ. Software marketing ගැන එක්ස්පිරියන්ස් එකක් තියෙන්නේ ඕනේ. Basic Salary 50,000 + commission per sale Software marketing ගැන එක්ස්පිරියන්ස් තියන අය අමතන්න.

    No contents