1. 50KG

    හමුදාව තෙල් බෙදාහැරීමට සූදානම් - පළමු තෙලš

    මම නම් ඉතින් කාටවත් කඩේ යන්නේ නැහැ . හරි දේ හරියි කියනවා . වැරදි දේ වැරදි විදිහට දකිනවා. උබනම් ඉතින් මහින්දගේ ගූ ත් පිගානට දාල අනුභව කරන එකා නේ.
  2. 50KG

    හමුදාව තෙල් බෙදාහැරීමට සූදානම් - පළමු තෙලš

    මොකෝ පොන්ස් සැහෙන රිදිලා වගේ. දැන් ඉතින් කැරි කාපු රිලවා වගේ ඉඳපන්
  3. 50KG

    රණවිරුවන්

    රට විනාශකරන එක එක දේශපාලුවන්ගේ අතකොලු වූ ජාති ද්‍රෝහින්ව පරජය කල අපේ රණවිරුවන්ට සහ පොලිසියට අපගේ උත්තමාචාරය.
  4. 50KG

    තෙල්_නරුමයෝ

    තෙල් නරුමයෝ ටික දැන් හාන්සියි. ජොබ් එක නැතිවෙයි කියලා බයේ ස්ට්‍රයික් එක අවසන් කළා. මූ ඇත්තටම වැඩ වර්ජකයෝද. මුන් ඇවිල්ල ජාති ද්‍රෝහීන්. මේද සැරේ හොර පර්සි අපොච්චත් ගූ වලේ වැටි වැටි නෑවැ නෙහ්.
  5. 50KG

    පවුලේ_නාලිකාව

    මෙතන ආණ්ඩු පක්ෂයේ කිසිම දේශපාලන පක්ෂයක මිනිසුන් යොදවා කිසිවෙකුටවත් පහරදීමක් සිදු වෙලා නැහැ. පහර දුන්නේ ගම් වාසීන්. මැරයෝ දාල පහර දුන්නේ රාජපක්ෂ නම් වූ අඳුරු යුගයේ. පොලිසියේ දැඩි වෙහෙසක් ගන්න උනා ගම්වසින්ව පාලනය කිරීමටත්. එයට අමතරව පහරදුන් ගම වාසීන් කිහිපදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට අරන් තියනවා.
  6. 50KG

    Booking.com

    ඔය සයිට් එකේ කස්ටමර් සපෝර්ට් පේජ් එකක් ඇති. එකෙන් ඊමේල් එකක් ගහල අහන්න . නැත්නම් කෝල් කරන්න. මෙතන ඉන්න අයගෙන් අහනවට වඩා හොඳම වැඩේ ඒක.
  7. 50KG

    වරාය

    මරික්කාර් නොවෙයි ප්‍රභාකරන් ගෙනල්ලා හරි ඕකුන්ට තරු විසික් වෙන්න දීපු එක හොඳයි.
  8. 50KG

    වරාය

    එරෝසෝන් කියන මෝඩ හරක එක්ක වාද කරලා වැඩක් නැහැ. ඌ උගේ රාජපක්ෂගේ ගු පුච්චන් කන එකා. මම සාමාන්‍යයෙන් ඕකගේ මෝඩ පහේ ඒවාට උත්තර දෙන්නේ නැහැ.
  9. 50KG

    වරාය

    බුහාආආආආආඅ :lol::lol::lol:
  10. 50KG

    හමුදාව තෙල් බෙදාහැරීමට සූදානම් - පළමු තෙලš

    ජනතාව ආමරුවේ දාපු තෙල් වර්ජනය පිටුපස තිබෙන්නේ දේශපාලනයක් කියලා හැමෝටම තේරෙනවා, බලන්න ජනතාවට තෙල් බෙදන්න බාධා කරපු අය බේරගන්න ආපු අය දිහා, චිනයට සිනක්කාරව වරායවල් දීපු අය දැන් පාඩු ලබන ඒගොල්ලොන්ගේ ව්‍යපෘති බද්දට දෙනවටත් විරුධයි වුතිය සමිති නායකයෝ වෙඩි තියල මරපු අය දැන් දාන සෙල්ලම්
  11. 50KG

    වරාය

    ජනතාව ආමරුවේ දාපු තෙල් වර්ජනය පිටුපස තිබෙන්නේ දේශපාලනයක් කියලා හැමෝටම තේරෙනවා, බලන්න ජනතාවට තෙල් බෙදන්න බාධා කරපු අය බේරගන්න ආපු අය දිහා, චිනයට සිනක්කාරව වරායවල් දීපු අය දැන් පාඩු ලබන ඒගොල්ලොන්ගේ ව්‍යපෘති බද්දට දෙනවටත් විරුධයි වුතිය සමිති නායකයෝ වෙඩි තියල මරපු අය දැන් දාන සෙල්ලම්
  12. 50KG

    වරාය

    හමුදාව දාවියි බියවී හෙට 28 සූදානම් කළ වරාය ස්ට්‍රයික් දින නියමයක් නැතිව අතහරී. හම්බන්තොට වරාය ගිවිසුමට එරෙහිව හෙට දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වර්ජනය අත්හිටුවා ඇතැයි වාර්තාවේ. සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය මේ වර්ජනය කැඳවා තිබුණි. ඊයේ රජය මගින් හමුදාව යොදවා ඛණිජ තෙල් වර්ජනය...
  13. 50KG

    අපූරු_තාත්තා

    adaala unta
  14. 50KG

    හමුදාව තෙල් බෙදාහැරීමට සූදානම් - පළමු තෙලš

    වුර්තිය සමිති නායකයින්ට හොර මහින්දය සල්ලි දීලා. වෙන මොනවත් නොවෙයි.
  15. 50KG

    මනුස්සකම තවමත් ජීවමානයි!

    ඉතින් හැමෝම රුපියල් 50 ද දෙන්නේ. වැඩිපුර කියක් හරි දීලා යන්න බැරි ද. කමක් නැහැ රුපියල් 50 හරි දෙනවනේ. ඒක තමා මනුස්ස කම.
  16. 50KG

    හමුදාව තෙල් බෙදාහැරීමට සූදානම් - පළමු තෙලš

    මෙන්න විසඳුම . කඳුළු ගෑස් ෂොට් එක දුන්නානම් හරි.
  17. 50KG

    අපූරු_තාත්තා

    එල්ටීටීඊයේ අපූරු තාත්තාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්..! එල්.ටී.ටී.ඊ.සංවිධානයට බලහත්කාරයෙන් ළමයින්ව පැහැරගෙන ගොස් බඳවා, අවසානයේ සිය දියණියද පැහැරගෙන ගොස් එල්.ටී.ටී.යට බාර දුන් කිළිනොච්චියේ පුද්ගලයෙකුට වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් සශි මහේන්ද්‍රන් මහතා විසින් ඊයේ (25) දහවල්...
  18. 50KG

    එළකිරි_ස්තුතිය

    එළකිරි_ස්තුතිය කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණ තුල රැදී සිටි දේශපාලන ත්‍රස්තවාදීන් යුදහමුදාව සහ පොලීසිය මැදිහත්වීමෙන් පන්නා දමයි... පෙට්‍රල් බවුසර් ගිනිතබන බවට තර්ජනය කල සේවකයන් යැයි කියා ගන්නා ත්‍රසතවාදීන්ගෙන් මෙය ආරක්ෂා කරගැනීමට කටයුතු කල ආරක්ෂක අංශයන්ට එළකිරි සාමාජික අපගේ ස්තුතිය..
  19. 50KG

    Cloud Backup

    google photos කොහොමත් අන්ලිමිටඩ්. ගොඩක් අය වරද්දාගෙන ඉන්නේ ෆොට්ස් එකයි ඩ්‍රයිව් එකයි.
  20. 50KG

    QNET

    genuine dial ekak da

    No contents