1. damith sa

    මාකටින්ග්

    මචන්ලා මාර්කටින්ග් ෆීල්ඩ් එකේ හොද ජොබ් තියෙන කම්පැනි ටිකක් කියපල්ලකෝ.පොඩි තැනකින් උඩට යන්න පුලුවන්නම් හොදයි.හම්බෙන දේවල් ටිකකුත් දැම්මොත් හොදයි.ඉස්තුතිය් :rolleyes:
  2. damith sa

    Patta dial ekak

    mu software engineer kenek bn.meya ewatath waddek thamai.artificial intelligence mokakda cn ekakata paththareth arricle ekak thibba meyage
  3. damith sa

    ජපන් එනවනම්

    cra kathawa bn.japan giya durana ekekuth cl karala kiyala thibba.u job 3 k karanawalu.paya 2y 3ylu nidaganne
  4. damith sa

    Best Sayings by Mahanama පැරඩ් !

    WADAN NAM ECHCHARA WADAK NA THAMAI.KOHOMAHARI PATTA PARADE KARANNE DS MAHANAM THAMAYI
  5. damith sa

    kotuwak paninna

    fb link eka nathuwa uththarayak denna amarui bn :P:P
  6. damith sa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    Ehema wisik karanna salli thyenawanam awl yanna bn.ub kiyanakan inneth na.asawata gaththe
  7. damith sa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    Apith windows phone wenuwata kagahuwata wadak na bn dan.mun 920 update dennalu.10 eka batry kanawa.loading koiweleth.porting system eka thaama na.cortana hitiyai,lag wenna kiyala hamadema karanna ba bn.matanam maara awl.
  8. damith sa

    ~ඩ්‍රෝන්~

    ප්ලැන්ටම් 3 එකක් බන් ඔය.ඔකේ ප්ලැන්ටම් 3 PROFESSIONAL 4K EDITION එකෙන් කරන්නේ මන් හිතන්නේ.එක ටිකක් ගණන්.2.7K EDITION එක 72000 වගේ ගැත්තකි අලි හරි EBAY හරි.ප්ලැන්ටම් 3 ADVANCED එකක්.එක අව්ලක් නැ අපිට.කැම එකයි BATTERRY CHARGING TIME එකී වෙනස් ඒ දෙකේ.සල්ලි තියෙනවනම් INSPIRE 2 හරි 1 හරි...
  9. damith sa

    DJI - Phantom 3

    Kiyada bn?
  10. damith sa

    කොන්සට් හෙල්ප්

    කොන්සට් හෙල්ප් මචන්ලා concert එකකට සින්දු ටිකක් බට් කරලා එඩිට් කරලා වගේ වැඩ ටිකක් කරන්න හොද සොෆ්ට්වෙයා එකක් කියපල්ලකො ලෙසියෙන් කරගන්න පුලුවන්.ෆ්‍රී පොඩි එකක්නම් හොදයි
  11. damith sa

    ලැප්ටොප් හාඩ් help

    Ane amarui bn.api passe blamu ssd 1kata bahinna
  12. damith sa

    ලැප්ටොප් හාඩ් help

    Wd hoda kiyala kiyanawa thamai,awruddak adaganna tibbanam athi bn
  13. damith sa

    ලැප්ටොප් හාඩ් help

    Ow mchan colombo
  14. damith sa

    ලැප්ටොප් හාඩ් help

    ලැප්ටොප් හාඩ් help මචන්ලා ලැපේ හාඩ් එක ගියා.මට ගන්න හොද බ්‍රැන්ඩ් එකකුයි ගන්න තැනකුයි කියල පලයල්ලකො.1TB එකක ගානත් දන්නවනම් කියපල්ල
  15. damith sa

    Mobitel Rs:5 Daily rental SIM

    950ට තියෙයි මචන්.අදම ගන්නනම් අමාරුයි.ඕනිනම් කියපන්.ට්‍රය් කරලා බලන්නම්
  16. damith sa

    Mchan ube no 1 ewapan

    Mchan ube no 1 ewapan
  17. damith sa

    ලාබෙට denim ගන්න තැනක් ?

    Owa adapuwa neda bn?

    No contents