ලැප්ටොප් හාඩ් help

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    ලැප්ටොප් හාඩ් help

    මචන්ලා ලැපේ හාඩ් එක ගියා.මට ගන්න හොද බ්‍රැන්ඩ් එකකුයි ගන්න තැනකුයි කියල පලයල්ලකො.1TB එකක ගානත් දන්නවනම් කියපල්ල
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    මචන්ලා ලැපේ හාඩ් එක ගියා.මට ගන්න හොද බ්‍රැන්ඩ් එකකුයි ගන්න තැනකුයි කියල පලයල්ලකො.1TB එකක ගානත් දන්නවනම් කියපල්ල

    colombo ද
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මචන්ලා ලැපේ හාඩ් එක ගියා.මට ගන්න හොද බ්‍රැන්ඩ් එකකුයි ගන්න තැනකුයි කියල පලයල්ලකො.1TB එකක ගානත් දන්නවනම් කියපල්ල

    kattiya kiyanne nan WD (Western Digital) hodai kiyala.matanan alluwe na.hard 2kma awul wuna.HGTS(hitachi +IBM) ekak thiyenawa ekanan dan sahena kal.SEAGATE brand eka poddak balanna.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පුළුවන් කමක් තියෙනවනම් SSD එකක් ගනින්.
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    wd තමයි ..හැබැයි සම්සුන්ග් එහෙමත් හොදයි...13 විතර වෙයි 1 tb
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    SSD ගන්න කිව්ව ප්‍රධානම හේතුව තමයි moving parts නෑ.

    laptop HDD කෙල වෙන්න ප්‍රධානම හේතුව තමයි ලැප් ටොප් එක on කරල තියෙද්දි හෙලවීම. SSD දැම්මහම ආයෙ ලොවෙත් කෙල වෙන්නෙ නෑ.

    portable devices වලට හරියන්නෙ SSD තමයි. ගන්න එකේ තව ටිකක් වැඩිපුර දාල SSD එකක්ම ගනින්.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,514
    113
    Inside Your Laptop ;)

    ඔයත් බලන්නෙම බිස්නස් එකක් කරගන්ඩ නේ..:shocked:
    අනුන්ට කෙල වෙන තරමට හොඳා නේ.. :lol:

    :oo: ගොනා උනාට කමක් නෑ සහෝ උම්බෑ කියන්න එපා තැන තැන..... :D

    රිදෙයි..... කුරු කුරු ගායි... සමයන් දොඩවයි.....!! :lol::frown: