කොන්සට් හෙල්ප් මචන්ලා concert එකකට සින්දු ටිකක් බට් කරලා එඩිට් කරලා වගේ වැඩ ටිකක් කරන්න හොද සොෆ්ට්වෙයා එකක් කියපල්ලකො ලෙසියෙන් කරගන්න පුලුවන්.ෆ්‍රී පොඩි එකක්නම් හොදයි