බොරැල්ල කනත්ත ගැන වැඩසටහන

AnuradhaRa

Well-known member
  • බොරැල්ල කනත්ත ගැන වැඩසටහන

    ඊයෙ රෑ 7.30ට රූපවාහිනියෙ බොරැල්ල කනත්ත ගැන මරු වැඩසටහනක් ගියා..
    පියෝ ටීවි තියෙන උං බලපල්ල
    මේකයි සීන් එක.. කනත්තෙ වැඩ කරන එවුං කිව්වනෙ බං, හොල්මං කියන්නෙ ඇත්ත, උං දැකල තියෙනව කියල
    එක මහත්තයෙක් කිව්ව, ඇක්සිඩන්ට් වලින් මැරුණ අය, සියදිවිනාසා ගත්ත අය වල්ලන දවස් වලට පරිසරයෙත් වෙනස් කං වෙනව කියල. හයියෙන් හුලං එනවලු, වහිනවලු, එදාට එයාල සේවකයින්ටත් උපදෙස් දෙනවලු වැඩිය ඒ පැත්තෙ යන්ඩ එපයි කියල :shocked:

    මම නං හොල්මං නෑයි කියන්නෙත් නෑ.. තියෙනව කියන්නෙත් නෑ.. මොකද මම දැකල නැති නිසා.. හැබැයි අම්බානෙකට බය තියෙනව :lol:
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    මන් අන්තිම පොඩ්ඩ බැලුවේ බන්..
    youtubeදාල නැද්ද කවුරුත්
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Adooo keeyatada giye..math apahu balanna ona..

    ඊයෙ (ඉරිද නොවැ. 1 වෙනිද) රූපවාහිනියෙ රෑ 7.30ට
    උංගෙ සයිට් එකෙත් ඇති..
    පියෝ ටීවි තියෙන අයට දවස් 2 ක් ඇතුලත බලන්ඩ පුලුවන්නෙ
     

    -Akon-

    Banned
  • Jun 4, 2009
    847
    30
    28
    :lol::lol::lol:පිස්සුද බන්... ඇති හොල්මනක් නෑ.. ඕවා උන් බොරුවට මවා ගතිපුවා... වැඩිය ඕනේ නෑ මගේ බාප්පට මල් ශාලවක් තමා තියෙන්නේ. දැන් අවුරුදු 20ක ඉඳන් ඒ වැඩ කරන්නේ.. මහ රෑට බොඩිස් අරන් හර්ස් ට්‍රිප් යන්නේ... මොන උට්ටෙක්වත් නෑ බන්..:D

    හැබැයි මෙහෙම කේස් එකක් නම් තියෙනවා.අමුනුෂ්‍යය බලපෑම් නම් තියෙනවා.. මරණින් පස්සේ සමහරු පෙරෙතයෝ වෙලා උපදිනවා නේ බන්... ඉතින් ඒවායේ නරක පැත්තක් නම් තියෙනවා තමයි...
     

    AnuradhaRa

    Well-known member
  • :(

    Capture.JPG