සරළව මේකයි. අපි වගේ පොඩි රටවල් කොහොමත් එකදිපති ගමනක් යන එක අලුත් දෙයක් නෙමේ. ඇති ලබ්බකුත් නෑ හැබැයි ණය ඉල්ලනවා හැම තැනින්ම. චීනෙට ඕනේ මේ වගේ රටවල් වලට ඕනේ කරන ණය දීලා ඒවා ගෙවා ගන්න බැරි වෙනකොට ඒ රටවල් වල සම්පත් නිකන්ම උන්ට සින්න වෙනවා. ඕව හෙන පොලිටිකල් ගේම්. නැතුව මේ පොඩි රටවල් වලට තියන ආදරේට...