1. Srilankan1

    මහින්ද අගමැතිකමෙන් අස්වෙලාද????

    අපෝ බන්. ඔය මයිනා නැති උන දවසක මේ කිරිය පැත්තේ එන්නවත් හම්බුවෙන්නේ නෑ. බයියොන්ගේ මළ ඇඩියාව නිසා. බත් එක ඉදෙන්නේ නෑ අප්පච්චි, කක්කා යන්නේ නෑ අප්පච්චි, බල්ලා බුරන්නේ නෑ අප්පච්චි, මාසේ මාරුවෙන්නේ නෑ අප්පච්චි
  2. Srilankan1

    කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි, සිමෙන්ති මිල ඉහළ දැමේ..

    බඩ ගැන හිතන්නේ නැතුව රට ගැන හිතපු උන්ට අන්තිමට බඩත් නෑ රටත් නෑ. හොඳම වැඩේ මේ පොන්සි ආණ්ඩුවට චන්දෙ දුන්න වේසිගෙ පුතාලට. තව මදි මම කියන්නේ. තව වැඩි කරන්න ඕනේ.
  3. Srilankan1

    ගෑස් මිල 8% කින් ඉහළට

    බඩ ගැන හිතන්නේ නැතුව රට ගැන හිතපු උන්ට අන්තිමට බඩත් නෑ රටත් නෑ. හොඳම වැඩේ මේ පොන්සි ආණ්ඩුවට චන්දෙ දුන්න වේසිගෙ පුතාලට. තව මදි මම කියන්නේ. තව වැඩි කරන්න ඕනේ.
  4. Srilankan1

    ආණ්ඩුව වැඩ පෙන්නයි. ඇ.ඩො 500 ඉන්දියාවෙන් ණයට ඉල්ලයි

    ඔව් ආයේ බෝම්බයක් දෙකක් පත්තු කරලා මිනිස්සු ගානක් මරලා, කැලේ ඇතින්නියෝ ටිකකුත් මරලා ආයේ බලේ ගන්න බලයි.
  5. Srilankan1

    අලුත් මාවතකට... 3% අපි

    බයියෝන්ට පුදුම මලක් තියෙන්නේ 3% එක්ක. :lol:
  6. Srilankan1

    මෝ‍ඩ හරක් කිරිපිටි පෝලිමේ

    ලොල්. යහපාලන කාලේ මෙහෙම උනා නං බයියෝ ටික කිරි වල ගුණ කියා කියා මේකේ අඬයි :lol:
  7. Srilankan1

    ජෙලට්නයිට් සහ ඩෙටනේටර් තොගයක් හමුවේ...😱

    ඔව් ගහන හැටි දැනන් හිටපු නිසානේ සිරන්ති ඇන්ටිත් එදා පල්ලි නොගියේ.
  8. Srilankan1

    ජෙලට්නයිට් සහ ඩෙටනේටර් තොගයක් හමුවේ...😱

    එළ දැන් තේරෙනවා කව්ද පාස්කු අටැක් එකේ ලොකු මොළ කාරයා කියලා. රටේ මිනිස්සුට දැන් හොඳටම තේරිලා තියෙන්නේ උඹලගේ පකේ ආණ්ඩුව ගැන. ඉස්සරහට බලන් ඉන්දපකෝ මොකෝ වෙන්නේ කියලා. ------ Post added on 1632550644
  9. Srilankan1

    ජෙලට්නයිට් සහ ඩෙටනේටර් තොගයක් හමුවේ...😱

    Keheliya Rambukwella: We even paid the second in command of Pottu Amman. Yes, he was at the intelligence unit. We took services from the intelligence unit. No point of babbling after the intelligence unit members were put in jail. Nalin Bandara: So, this implies that you financed both Pottu...
  10. Srilankan1

    ජෙලට්නයිට් සහ ඩෙටනේටර් තොගයක් හමුවේ...😱

    දැන් උඹම උඩින් කියලා තියෙන්නේ පඩි ගෙවලා නං හොඳයි කියලා?
  11. Srilankan1

    ජෙලට්නයිට් සහ ඩෙටනේටර් තොගයක් හමුවේ...😱

    ආ ඒ කියන්නේ උඹම පිළිගන්නවා උඹලා සහරාන්ට පඩි ගෙව්වා කියලා? සිරාවටම. මුන් මහා බල්ලෝ ------ Post added on 1632549548
  12. Srilankan1

    ජෙලට්නයිට් සහ ඩෙටනේටර් තොගයක් හමුවේ...😱

    ඔව් ඉතිං උම්බලමනේ ඇමරිකාවට බැන බැන ඇමරිකාවෙන් ඉම්පෝට් කරේ පම්බයෙක්ව. මොකෝ නෑ කියන්නද? :lol:
  13. Srilankan1

    ජෙලට්නයිට් සහ ඩෙටනේටර් තොගයක් හමුවේ...😱

    ඔව් ඉතිං සහරාන්ලට පඩි ගෙව්වේ උඹලනේ. මොකෝ නෑ කියන්නද? :lol:
  14. Srilankan1

    ජෙලට්නයිට් සහ ඩෙටනේටර් තොගයක් හමුවේ...😱

    කොච්චර ඇමරිකාවට බැන්නත් මුන් වගේ උන් තමයි ග්‍රීන් කාඩ් දාලා රට පනින්නේ :lol:
  15. Srilankan1

    ජෙලට්නයිට් සහ ඩෙටනේටර් තොගයක් හමුවේ...😱

    දැන් මෙතන බලු වෙන්නේ කව්ද බන්? උඹ දන්නවා උඹ නිකන් බලු වෙලා කියලා ඒත් ගේම ඇදන් යන එකට තමයි මම කැමතිම. උඹව අවුස්සනවා තරන් ආතල් එකක් නෑ බන්. :lol: :lol:
  16. Srilankan1

    දෙරණ ලංකාවෙ රෙස්පෙක්ට්ම චැනල් එක

    රටක්ම අන්දපු චැනල් එකක් ඉතින් රෙස්පට් නොකර කොහොමද?
  17. Srilankan1

    ජෙලට්නයිට් සහ ඩෙටනේටර් තොගයක් හමුවේ...😱

    ඔළුවයි කඳයි පොඩ්ඩක් අවුල් වගේ නේද? කව්ද ෆොටෝ ෂොප් කරේ?

    No contents