මේ කමෙන්ට් දෙකෙන් පච පප්පී කවුද යැයි පේනි යනවා :rofl::rofl:
හිටියා නම් එකෙක්ට වත් රන්ඩු කරන්න තියන් නෑ. මං උස්සනවා :P
සයු අක්ක රෙදි ටික හෝදන එක කෙසේ වෙතත් රෙදි නැති කරලා දෙයි:rolleyes::rolleyes: යකෝ සෙල්ලම් කරන්න යන ඒවා, ස්විමින්ග් යන ඒවා, ගේම් ගහන ඒවා එහෙම වෙන එවුන්ට බාරදීලා පුළුවන්ද...