1. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ලොල්. ඔයාට හොරෙන් මම ලියන්නේ මෙයා :rofl::rofl: මේ හිච්චි කොල්ලොන්ට ඕවා තේරෙන්නේ නෑ :P:P
  2. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ඔය අත් බෙහෙත් කරන්න දෙන්නේ නෑ මං උයාට :oo::oo: හොඳම දේ තමා දෙන්නේ :yes::yes: නින්දක් නැතිව ඉද්දි තෙහෙට්ටු නැද්ද අනේ :confused::confused: මෙහෙමවත් ඉන්නේ උදේ රෑ ඔයාවත් පේන්න ඉන්න නිසා :rofl::rofl: ලොල්. බය නොවී හිටු බොල. ඒකත් මීට සමගාමීව ලියවෙනවා :angry::angry: එහෙනම් මේකම ගෙනියමු දිගටම...
  3. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    මේ පාර පඩි ගත්තම අපි යමු ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න. මම දන්න හොඳ දොස්තර කෙනෙක් ඉන්නවා ඕවට බෙහෙත් කරන. කීයක් දීලා හරි වැඩේ කරගමු;);) නැත්තම් ඇහැ යට තියෙන තේ කහට හිතේ තැන්පත් වෙලා එකක් වෙනවා :oo::oo:
  4. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ඔයාගේ ලව් එක ගැන තමා මම ඒ කිව්වේ. නාදන් :oo::oo: ලොල්. අක්කි ඕක අනිව කලින් උස්සනවා. මං දන්නවානේ හැටි:P:P
  5. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    මට කලින් ඕක කිව්වා නම් මම තේ ෆැක්ටරියක් හරි දාලා දෙනවානේ :( අග හිඟකම් තිබ්බට ඒවගේ දේවල් නොකියා ඉන්න එපා. පස්සේ දැනගත්තම වාවන් නෑ :(:(
  6. ^Night Fury^

    කෝ මේ MTA ගහපු හැතිකරේ?

    මොනවද?? :confused::confused:
  7. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    මොන නමද බං??? හාවෙක් නෙමෙයි. එයා තමා වත්තේ වැඩට ඉන්නේ :lol::rofl:
  8. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ඇයි දෙයියනේ පෙරේදා තේ කොල සීයක් ගෙනාවේ. ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි. මං දන්නවා මං ගෙනත් දෙන පොඩි දේකින් වුනත් උයා සතුටු වෙනවා කියලා :rofl::rofl: ඔච්චර ඉක්මනට ඉවර වෙන්න උයා තේකොල කෑවාවත්ද?? :confused::confused:
  9. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    සයූට කොහෙන්ද එහෙම හබීලා :P:P කොයි වෙලේ බැලුවත් වලක් හාරගත්තු ගමන්මයි :rofl::rofl:
  10. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    නාදන් හිත හයිය එකා. ඌ මේවා දැක්කට දුක හිතෙන් නැතිවෙයි :baffled::baffled:
  11. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    නෝ ඔෆෙන්ස්. මේකට නම් මටත් මැරෙන්න හිනා ගියා :lol::lol:
  12. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    හැමදාම ඔහොම කියලා යනවා යනවාමයි ආයේ එන්නේ නෑ :(:(
  13. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ඔහොම කිව්වට මම කියනවට එක පාරක් නාදන් එක්ක කතා කරලා බලන්න. දැන් කෙනාට වඩා සිය ගුණයක් හොඳයි. අක්කිව මලක් වගේ බලාගනියි. සත්තු එහෙමත් බලලා පුරුදුයි කියන්නේ :rofl::rofl:
  14. ^Night Fury^

    කෝ මේ MTA ගහපු හැතිකරේ?

    මාව නම් ලත් තැන ලොප් වුනා එයා ආවම :oo::oo::P:P
  15. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ඔව්. තියෙන තරහා මරහා එහෙම ගන්න බැරියැ ඒකට ආවම :P:P:rofl::rofl: නාදන්වත් එක්කන් එනවා අපි සයූ අක්කිට පාලු නිසා :lol:
  16. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    උයාට හිතා ගන්නවත් බෑ මං මොකක් කරයිද කියලා. හැමදාමත් මං උයාට දුන්නේ සර්ප්‍රයිසස්නේ ඉතින් :P:P
  17. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :love::love::P:P:rofl::rofl: හැමදාම එකමදේ කරන එකේ දවසක්වත් වෙනස් දෙයක් කරන්න එපැයි :cool::cool: ඔව් මේ අනික් අය හිතන් ඉන්නේ එයාලා වගේ අපි වලන් පිඟන් පොලේ ගහලා පිස්සු නටනවා කියලා :P:P ඔව්. නිදි නැති නෙත් :( :( නින්දක් නෑ. මහන්සියි අම්මපා :oo::oo:
  18. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ඇත්තට හොයන් පලකො එහෙනම් :lol::lol:
  19. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ලොල්. අපි අහුවෙයි ඕවට :P:P මට බේබිලව ගේන්න යන්න තියෙනවා :rofl::rofl:
  20. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    බොට කොහු මිටෙන් කාල එක්ස්පීරියන්ස් තියෙනවා වගේ :lol::lol:

    No contents