~ 6 වන කොටස ~
"ඇතුලට එන්න"
ඔහු ඇතුලට ගොස් වාඩි නොවී සිටගෙනම සිටියේය. ෂෙහාරා සාලේ සඟරාවක් හෝ පොතක් කියවමින් සිටියාය. බැලු බැල්මට ඇය කියවන්නේ කුමක්දැයි ඔහුට නොපෙනේ. ඇය ඔහු දෙස බලා නැවත සඟරාව දෙස බැලුවාය.
"වාඩි වෙන්න"
ඔහු ලඟ තිබූ පුටුවක් වාඩි විය. සුරියවංශ මහත්මිය ගොස් දිනුකට මුහුණ පා ලඟ තිබූ...