1. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    කවුද මේවට වගකියන්නේ :(
  2. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ලොල්. තව පාරක් අහලා කියන්නකෝ අද දානවාද නැද්ද කියලා :rofl::rofl: එළ එළ මචෝ. දැන් සහයට තවත් කෙනෙක් ඉන්න නිසා ලිව්වැකි :P:P
  3. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :sorry::sorry: හරි. ඔයා ප්ලේස් එක ඩිසයිඩ් කරන්න. මං රිසර්ව් කරන්නම් :rofl: :angry::angry: අපෝ පිස්සුද?? ඔයා එක්ක තරහා වෙලා බත්කටක්වත් කන්නේ කොහොමද :( :( තරහා වුන දවසට බත් එකේ වැලි. හොද්දේ ලුණු කැට අහුරු :( :( Miserable Life :baffled::baffled: මේ සයූ අක්කි නම් පච හැලියක්, ඉන්නවාකෝ අනිවා...
  4. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    මේක හරිම අසාධාරණයි. මම දන්නෙවත් නැතිව මාව යටත් වෙලා :rofl::rofl: මං බැලුවේ හැමදාම රෑට ගෙදරින් කන එකේ කොහෙ හරි ඩිනර් එකකට යන්න කියලා :rolleyes::rolleyes:
  5. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    තාත්තා නම් මලයාලි :oo::oo:
  6. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    මේන් මෙයා මෙතන ඉන්චාර්ජ් වෙලා :P:rofl: අද මෙයා පරිප්පු ඔක්කොම කාල දැන් මම කඩෙන් කන්න ඕනේ :( :( කඩේ කෑම රහයි හැබැයි :rolleyes::rolleyes:
  7. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    පුෂ්පා ශුවර් නෑ බං. ගොඩට අරන් ආයේ ලිඳට දැම්මොත් :oo::oo: :angry::angry: ජෝන් උපන්දා සිට ටැමිල් :P:P :growl: :growl: එළ මචෝ දැන් ටවුන් යන්න ඕනේ කන්න :rofl::rofl: ඇවිත් තමා කරන දෙයක් යකෝ පවුල් ප්‍රශ්න උඹලා එක්ක කියන් නැතිව නෙතලිට, ෂෙහාරට කියන්නද? :confused::confused::P:P
  8. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ඉතින් මං ඔයාගේ :love: එක නාදන් ගැනනේ කිව්වේ :angry::angry:
  9. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :P:P :sorry::sorry: ඔව් හිනා වෙන්න එපා හරි:angry::angry: :rofl::rofl:
  10. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :( :( හාරගෙන එහා පැත්තෙන් එන්න තමා වෙන්නේ. නෙතලිට කිව්වා නම් කඹයක් දායි හැබැයි :love::love:
  11. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    වාහේ :P ලොල්. මං ඌට ලින්ක් එක යවන්නද? :P
  12. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    John කිව්වේ අර පල්ලෙහා ගෙදර මැගි අක්කගේ ලොකු එකා ජෝන් කොලුවද? :P :rofl::rofl: :oo::oo::frown::frown: :yes::yes::rofl:
  13. ^Night Fury^

    රෙප් / රෙප් පවර් කීයද?

    අම්මෝ මේක නම් පිස්සු කොර :shocked::shocked:
  14. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    පේනවා නේද?? ඕක තමා කියන්නේ කූඩැල්ලිව මෙට්ටේ තියන්න බෑ කියලා. නාදන් වගේ කොල්ලෙක් සයූ වගේ කෙනෙක්ට ලේසියකට සෙට් වෙයිද මං අහන්නේ :rofl::rofl: ඒකත් හැබැව. හැබැයි දැන් රහස් ඔක්කොම එළිවෙයි වගේ :rofl:
  15. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    කවුද නාදන්ද කොල්ලා?? මිනිහා මේ ටිකේ පේන්න හිටියේ නැත්තේ ඒක තමා :rofl::rofl: මම නම් තාම එක දවසනේ වැඩේ ගැන දන්නේ. පේන විදියට උයන ඒවා සේරම පුෂ්පා කාලා පරිප්පු ටික විතරක් ඉතුරු කරනවා වගේ :oo::oo: :P:P
  16. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    බය වෙලා :P
  17. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    අක්කිව නාදන්ට සෙට් කරලා දෙන්නම්. නියමෙට ගැලපෙනවා දෙන්නා :rofl::rofl:
  18. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ඇයි දෙයියනේ පරිප්පු විතරද හැදුවේ??? :oo::oo:
  19. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ඒකේ තවත් කන්න දෙයක් තියෙනවද? :angry::angry::rofl::rofl:
  20. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ඔය පුෂ්පාගේ බොරු කතා බං. උඹලා ගනන් ගන්න එපා :rofl:

    No contents