1. S

    Dutch වලින් audio clip එකක් හදාගන්නේ කොහොමද?

    @scurvy දෙයියා ප්ලීස් හෙල්ප් හිම්. :P
  2. S

    FD ප්‍රශ්නයක්

    1. Mature වෙන දවසේදී තිබෙන පොලි අනුපාතිකය ඊළඟ වාරයට අදාල වෙනවා. 2. ඔව්. FD එකෙන් 90% ක් හෝ ඊට අඩුවෙන් තමා Credit Limit එක.
  3. S

    වාහන මිල ගැන මොකද හිතන්නෙ

    මම උබට නෙමෙයිනේ උත්තරේ දීල තියෙන්නේ ?? ආයේ මාව quote කරන්නේ එකපාරක් රෙවාගෙන ආයේ ආයේ රෙවාගන්නද ?? බෑ බන් අර උඩ එකෙක් කියල තියනවනේ සතා මළා. තව ෆයර් කරන්න එපා කියල. :ROFLMAO:
  4. S

    කඩවල් කරන අය ඉන්නවද !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ඔය ගමන්ම පානදුර පැත්තට එන්න. මෙන්න මෙයාලගෙන් ඕන උදව්වක් ගන්න පුළුවන් වේවි. @scurvy , @Heshan Daminda :cool:
  5. S

    වාහන මිල ගැන මොකද හිතන්නෙ

    උ පඬි ටෝක් දෙන්න ඇවිත් රෙවිල ගියා.... :ROFLMAO::ROFLMAO:
  6. S

    මොන බම්බුවක් වෙන්න කියල හරි , migration දාන්න

    Europe පැත්තේ ඒවටත් try එකක් දීපන් ඔය ගමන්ම.
  7. S

    වාහන මිල ගැන මොකද හිතන්නෙ

    :ROFLMAO: එළ කමෙන්ට් එක. ෆයර් කරන එක නැවැත්තුවා. (සමහරවිට අරු කියාවි අපි දෙන්නම එකෙක් කියල :ROFLMAO:).
  8. S

    වාහන මිල ගැන මොකද හිතන්නෙ

    මෝඩ හරකා තෝ මට වාහන ගැන උගවන්න කලින් depreciation වචනේ තේරුම ඉගෙන ගනින් තප්පුලන්නේ නැතුව. මට 32, 64 ලඩි නෑ. මම කිව්වේ උබේ ලදරම පාස් කරන්න BM, රේන්ජ් ඕනේ නෑ, 32 / 64 ලඩියක් තිබ්බත් ඇති කියල. උබේ කතාවෙන්ම තේරෙනවා උබ සාඩම්බර ලඩි හිමිකරුවෙක් කියල. දවසක අරන් වරෙන් ඕක පුවක් මලක් ගහල කතරගම යන්න. මගදී...
  9. S

    DX wagon KE72 එකක් ගමු කියලා පුක කහනවා අඩේ

    ගෙදර පාවිච්චිය කියල මොනවද බන් මේකේ කරන්නේ ?? කෝකටත් ගන්න කලින් කේන්දරේ බලවා ගනින් මචන්.
  10. S

    වාහන මිල ගැන මොකද හිතන්නෙ

    "depreciation වැඩිම, ඒත් මාකට් වාහනය" :ROFLMAO: මම දන්නා තරමින් එහෙම වාහනයක් ලොවෙත් නෑ බන්. පොරක් කියල පෙන්වන්න හිතන් උදාහරණයක් දීගන්න බැරි මේවගේ කටට එන වැල් බයිලා කියල වාහනයක් ගන්න ඉන්න එකෙක් misguide කරන්න එපා. (වාහන ගැන දන්නා එකෙක්ගෙන් අහල බලපන් ඔයා ලියල තියෙන එකේ තේරුම මොකක්ද කියල)...
  11. S

    වාහන මිල ගැන මොකද හිතන්නෙ

    ඔයා අමාරුවෙන් ගත්ත වාහනේට අපහාස කරන්න එපා බන්. :ROFLMAO: අවුලක් නෑ මරුටිය පැදහන්. ඒකනෙමෙයි "depreciation වැඩිම, ඒත් මාකට් වාහනය"කට උදාහරණයක් කියපන්කො ?? (මගහරින්න එපා එක එක බයිලා කියල, කෙලින්ම vehicle name එක දාපන් මචන් ).
  12. S

    වාහන මිල ගැන මොකද හිතන්නෙ

    සමාවෙන්න සෑ..ර්, අපි Expressway එකේදී කීක් ගාල, ඇල්ටෝ / පොල්ටෝ / බුල්ටෝ මහත්වරු පාස් කරලා දානවා මිසක් ඒ ගැන වැඩිය හොයන්න ගියේ නෑ. :ROFLMAO:
  13. S

    ඇයි බන් ලන්කාවෙ කෙල්ලො මෙහෙම තට්ටම් පේන්ඩ pubilc අදින්නෙ

    මෙහෙමයි බන් ඕනෑම ජරා කේක් ගෙඩියක් උඩට ලස්සන අයිසින් පාරක් දැම්මම ලස්සනට දිලිසි දිලිසි තියනව. මොළයක් නැති හරකෙක් කරන්නේ දැක්ක ගමන් කේක් ගෙඩිය උස්සන් යනවා. ගෙඩිය කනකොට හෝ කාල ඉවර වෙලා බඩ යනකොට තමා තේරෙන්නේ කළා තියෙන්නේ ජරාවක් බව. මොලයක් තියන උන් නම් ඕවයින් අන්දන්න බෑ. ඕකට කියන්නේ නොහොර කොස් වලට...
  14. S

    වාහන මිල ගැන මොකද හිතන්නෙ

    පරණ යකඩ වලට විකුණලා ප්ලාස්ටික් බේසමක් ගන්නද බන් ?? :ROFLMAO: උ හිතන් ඇත්තේ කොළඹින් පෙට්‍රල් ගැහුවත්, සියබලආණ්ඩුවෙන් පෙට්‍රල් ගැහුවත් එකම මිල නිසා alto දෙකේත් එකම මිල වෙන්න ඇති කියල. :ROFLMAO:
  15. S

    ඵළවලු මිළ ඉහළට..

    ඔය එළවලු ගෙදරදීම වගා කරා කියල කියන එවුන් බාන් බඩි සෙල්ලම් කරන එවුන් වෙන්න ඇති. එහෙම නැත්නම් බෝංචි කියල මෑකරල්, කැරට් කියල බතල වවන එවුන් වෙන්න ඇති. :ROFLMAO: :ROFLMAO: රස්සවලුත් කරන්තමන්ට ඕන එළවළු / පලතුරු ටිකත් සේරම වැව්වා කියන්නේ උන් මිනිස්සු නෙමෙයි. අනික සමහර එළවලු ලංකාවේ සීමිත ප්‍රදේශයක...
  16. S

    පොලොන්නරුව පැත්තෙ කව්ද ඉන්නේ

    කොහොමත් උබල ගාට ගාට කොළඹ ඉදන් එනකොට රෑ වෙනවා. ඊට පස්සේ උදේ වෙන්න පැය ගානයිනේ තියෙන්නේ. ඒ ටිකත් ඔය වැවක් අයිනේ මාර ගහක් යට හිටපල්ලා බන්. ඉස්සර මිනිස්සු දුර ගමන් ගියෙත් එහෙමලු. උදේ උනාට පස්සේ යන තැනක පලයල්ලා. :cool:
  17. S

    UK වල මාස 4 ජොබ් නැතුව, heaters , washing machine , fridge මොකුත් අත්‍යවශ්‍ය පහසුකමක් නැතුව ඉන්න ස්ටුඩන්ට්ලා

    :ROFLMAO: :ROFLMAO: පුළුවන් නම් තේ හදන හීටරයක් යවපන් මචන් මේ ත්‍රෙඩ් එක දාපු එකාට අරුන්ට යවන්න කියල. යකොව් මේකේ අවුල තියෙන්නේ තේ හදන හීටරයක නෙමෙයි. :ROFLMAO::ROFLMAO:
  18. S

    Australian Scholarships -ඕස්ට්‍රෙලියාවෙන් තෑගි

    මම අදහස් කලේ අවුරුදු 4 ලංකාවට වෙලා ඉන්න එක නෙමෙයි. වැඩ්ඩේක් නම් PR Path එක clear වැඩකට යන එක වාසියි. මොකද ගොඩක් රටවල් දැන් දැන් PR rules තද කර කර යන්නේ. ඕකේ අවුරුදු 4,5 ඉවර වෙලා තියන කොට පෙරහැර ගිහිල්ල තියෙන්න පුළුවන්.ගොඩක් වෙලාවට ඕක දාන්නේ Government Job වල Executive Grade එකේ කට්ටිය. එයාලට...

    No contents