1. S

    ටින්මාළු ආනයනය නවතී

    චිලි වලින් එන Jack Mackerel තියන බ්‍රෑන්ඩ් එක මොකක්ද ඔයා කන ??
  2. S

    Australian Scholarships -ඕස්ට්‍රෙලියාවෙන් තෑගි

    Degree එකට අවම අවුරුදු 2 + ලංකාවට ඇවිත් ගත කලයුතු අවුරුදු ගණන 2 = 4. කමක් නෑ. කාටහරි වැදගත් වේවිනෙ. කැමති කෙනෙක් ඇප්ලයි කරන්න.
  3. S

    Australian Scholarships -ඕස්ට්‍රෙලියාවෙන් තෑගි

    ඔකේ ගිහින් PR දාන්න බෑනේ. Degree කොරන් ගමරට බලා යන්න තියෙන්නේ.
  4. S

    WW3 එකක් ආවොත් සුපිරිම සේෆ්ටියක් තියෙන්නෙ කාටද ?

    ඔය ප්‍රශ්නෙට උත්තර දෙන ගමන් මේකටත් උත්තර දෙන්න. ඒතරම් වටිනා ප්‍රශ්න. මෝල් ගහේ දළු ආවම ගෙඩි එන්න කොතරම් කාලයක් ගතවේද ?? :ROFLMAO::ROFLMAO: මල් වෙඩිල්ලක් හදාගන්න බැරි උන්, නියුක්ලියර් පවර් තියන උන් ගැන දාන ටෝක් කියවන එකෙත් පොඩි ලල් එකක් තියනව. :ROFLMAO: :ROFLMAO:
  5. S

    Daraz card offers

    :shocked::shocked:
  6. S

    කෙල්ල ඇත්තටම කැමතිද? ඇයි කියන්නේ නැත්තේ...

    විස්තර ටික දීපන්. අපි අහල කියන්නම් උබට හැබෑවටම කැමතිද කියල
  7. S

    Canada කැනඩාව දාලා මිනිස්සු වෙන රටවලට යන්නේ ඇයි ?

    ඔක්කොම කිව්වේ රටවල් 2 ටද බන් ?? ලෝකේ දියුණු රටවල් තියෙන්නේ 2 යිද ?? :ROFLMAO::ROFLMAO:
  8. S

    Tax registration 2024 - Fine 50000

    ගමේ ගොඩේ ආච්චිලා / සීයලා ගෙන් බදුවලට රෙජිස්ටර් උනාද කියල ඇහුවහාම අහන එකාට හොද උත්තර ටිකක් ගන්න පුළුවන් වේවි. :ROFLMAO: :ROFLMAO:
  9. S

    60.5% කගේ මාසික ආදායම අඩුවෙලා

    පාරේ වාහන පිරිලා හැම තැනම ට්‍රිප් දුවන්නේ කව්ද බන් එතකොට ???
  10. S

    Pitawala pathana paththata wahinawada?

    මු මේ පතනක රිංගන්න දගලන දගලිල්ලක්. කියක් නම් ත්‍රෙඩ් දැම්මද, බම්ප් කරාද. :ROFLMAO::ROFLMAO:
  11. S

    හොඳ

    @scurvy මචන් මෙන්න මෙයාට කැමරා ගැන කියල දෙන්න. වීඩියෝ කරන හැටිත් කියල දෙන්න අර තලගොයා වීඩියෝ එක වගේ.
  12. S

    සිසුවියගේ ප්‍රේම ජාලය ටවුම මැද ගුටි කෙළියක

    නමක් / ගමක් නැතුව ඔය වගේ කතා ලියන එකත් මරු ජොබ් එක. ලියන එකාට සල්ලි, කියවන එකාට ආතල්. :ROFLMAO: :ROFLMAO:
  13. S

    අපි හෙන පව් බන්.

    1. :ROFLMAO: :ROFLMAO: වගාව කරන්න පුළුවන් පොලවේ විතරයි කියල හිතන් ඉන්න පොරක්. මේවා සිංහලෙන් විතරක් ලියන නිසා හොදයි. 2. එහෙම ඉටිකොළ ඔතල අප්පිරියාවට යුරෝපයේ තැඹිලි විකුණන ෆොටෝ එක / වීඩියෝ එක දාන්න බලන්න. 3. ලංකාවේ 10 % කටවත් ඔහොම බෝට්ටුවෙන් මාළු ගන්න පුලුවන්ද ?? ස්ථාන කිහිපයක තියන දෙයක් මුළු...
  14. S

    දන්සැල්_ආතල්එක

    2023 අවුරුද්ද අවසානේ දන්සල් bump :ROFLMAO:
  15. S

    දූෂිත රාජ්‍යක තව දුරටත් සිටිය යුතුද යන

    දියුණු රටක මොකක් හරි පොඩි සිද්දියක් උනාම ඒක එළකිරියේ ගෙනල්ල දාල අන්න අර රටට බඩු හරි ගගා සිඟිති ආතල් ගන්න සෙට් එකක් ඉන්නවා. උන් කරන්නේ උන්ට දියුණු රටකට පැනගන්න බැරි දුක වෙන විදියකට පිටකරනවා. :ROFLMAO:
  16. S

    දන්සැල්_ආතල්එක

    අමතක වෙලාද දන්සල් ??
  17. S

    උදාව්!! කලුතර සිට ගාල්ල යන්න highway bus තියෙනවද ?

    එහෙම බස් නෑ බන්. කෝච්චියේ පලයන්. එහෙම නැත්නම් කළුතර ඉදන් ගාලු පාරේ AC බස් එකක යන්න.
  18. S

    Photo place help

    මුලින්ම සැලුන් එකකට ගිහින් පේෂල් දාල, සුදු කරලා, පොටි අල්ලලා වගේ වැඩ ටික කරගෙන ෆොටෝ එක ගනින්. එහෙම බැරි නම් ඔය ඉන්න විදියටම ෆොටෝ එක ගහල @scurvy වගේ එකෙක්ට කියල ෆොටෝ ෂොප් වලින් ෆොටෝ එක නළුවෙක් වගේ හදාගනින්. :ROFLMAO:

    No contents