ඇමරිකාවට වැඩිය දගලන්නේ වෙන එකක් නැහැ. රුසියාව un එකේ presser කරයි. මොකද ඉරානයේ වැටුනා කියන්නේ උන්ගේ බෝඩර් එකේ ඇමරිකාවට තව කදවුරක් දාන්න පුළුවන් වෙනවා කියන එක. එකට රුසියාව බයයි.රුසියාව කියන රටට මකේකුටවත් ගහන්න බැහැ. ඒත් රුසියාව තමුන්ගේ බෝඩර් එක නිදහසේ තියා ගන්න කැමතී. අනික කවදාවත් ඉරානේට ගොඩබිම්...