1. S

    frequency එක වැඩි මොකේද?

    5G යන්නේ mm wave වල බන්. අනික WiFi low power.
  2. S

    frequency එක වැඩි මොකේද?

    WiFi 2.5& 5 GHz LTE 900 to 2100 MHz
  3. S

    හොට් water

    ගෙදර වතුර ප්‍රෙෂර් එක අනුව තමා බන්. වතුර හොද ප්‍රෙෂර් එකක් තියනවානම් පොම්පේ නැති එකකට යන්න 10 k විතර අඩුයි.
  4. S

    Open uni registration iwarada ban?

    ගිහිල්ලා කතා කරන්න බලන්න. Faculty එකට ගියාම විස්තර දැනගන්න පුළුවන් වෙයි.
  5. S

    under 2 lakhs Best DSLR camera

    APS c (DX) එකක් ගන්න. ඔය ගානට අළුත් full frame එකක් ගන්න බැහැ. 1.8 වගේ prime lens එකකින් borkeh effect එක ගන්න පුළුවන්.
  6. S

    Samsung A80

    ඕක DSLR එකකින් ගත්ත එකක් බන්. තාම software background blur ඔය තත්වෙට ඇවිත් නැහැ. අනික උබ ඕක ගන්න 500mm lens එකක් වත්.හයි කලාද?
  7. S

    අලි සීල්ට හමුදා ආරක්ෂාව

    තාම පොඩි එකෙක් බන්. දෙමව්පිය අවසර නැතුව බෑ. උන් දෙන්නට මාළු ටිකක් දීලා බලන්න....
  8. S

    අලි සීල්ට හමුදා ආරක්ෂාව

    අලි සීල්ට හමුදා ආරක්ෂාව southern elephant seal is seen in the coastal area of capital Colombo in Sri Lanka, Dec. 9, 2019. A southern elephant seal was spotted for the first time in Sri Lankan waters and has attracted many locals as it swarmed off the coast of capital Colombo searching for a...
  9. S

    Homagama to NSBM

    දැනුවත්ව නම් එහෙම එකක් නැහැ. අනික ndt එකයි, nsbm ඒකයි තියෙන්නේ දෙපැත්තක. මහරගම හොරණ පාර නම් අළුතින් හදනවා. ඒකට එකතුවෙන් පාරක්ද දන්නේ නැහැ. හදන්නේ රත්න පුර high way entrance එකට එනකම්.
  10. S

    laptop battery swollen

    එහෙම වෙන්න බැහැ බන් මුලින්ම බැටරිය ගලවන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්නම් අනිත්වට බඩු පැකට්
  11. S

    ගෝඨාභය_තිරිසනා

    දන්න එකෙක් කියනවද ඔය ටැංකියේ හිටියේ මෝරූද නැත්නම් අර මොනරාගල වැවෙන් ගෙනාපු කිබුල්ලුද?
  12. S

    තමිල්නාඩුවේ කසල ප්‍රතිචක්‍රීකරණය

    ඕවා තමා ලංකාවේ මුහුදු වෙරළට ගමන් එන්නේ. අන්තිමට report යන්නේ ලංකාව මුහුදට කුණු දාන රටවල් වලින් පහ කියලා.
  13. S

    කූචි කුචයියො

    උබ සිංහල සින්දු අහලා නැතුව ඇති. ඕනෙ සින්දුවක් ඕනේ විදිහට කියන්න පුළුවන් කේනෙක් තමයි ඔය. හරි නම් ජාතියේ කොකිලාවිය කියලා කියන්න ඕනේ ලතාට නෙමේ නන්දා මලනීට.
  14. S

    මේ ගාණ

    12 එලියට ගන්න. අනිත් ටික නම් වෙනස් කරන්න බැහැ.ඉතුරු ටික අවකලනය කරන්න. ඕකට සම්මත ක්‍රමයක් තියනවා. නැත්නම් ප්‍රසාරණය කරලා අවකලනය කරන්න. කොටස් වශයෙන්.
  15. S

    මෝඩ සිංහලුන්ගේ නරි නැවිල්ල,රිදෙයි නොඑන්න

    මට නම් ඕනේ තියන ලෝකුම අවුල් වෙන එකක් . පත්තිනි කියන්නේ දෙවියෙක් නෙමේ.......
  16. S

    පේටන්ට් බලපත්‍ර 6ක් ඔහු සතුයි - මට ඕනෙ අවස්ත&#

    මේවනම් විස්වාශ කරන් පුළුවන් බන් අළුත් තාක්ෂණයක් හොයාගත්තා කියලා ශක්ති සංස්ථිතියට අභියෝග කරන්න යන්නේ නැහෑ නේ.
  17. S

    Cybertruck 🚐🚐

    ඉලෝන් කාරයි මේ දවස් වල ඇදන් නානවා. ඔය මිනිහගේ හතර වෙනි වාහනේ හදලා එලියට දෙන්න තියන. කටින් බතල හිටවන්න හොදයි මිනිහා. හැම දෙයකටම අමුතු නමක් දාන්න ගිහින් කෙල කර ගත්තේ ඔය. ආමර් ගේඩ් ගාල්ස් එකක් නෙමේ. Top gear ඒකත් එක්ක දාගත්ත කොක්ක ගැන ගිය අවුරුද්දේ grand tour එකේදි කිව්වානේ. පස්සේ අර තායිලන්නතේ...
  18. S

    කාට කාටත් හොඳ පාඩම් ..වරෙල්ලා ඇතුලට

    මාර අතාත්වික කතාවක් බන්. ඕක කන්වේයර් එක design කරද්දීම අහුවෙන්න ඕනෙ. Timing අවුලක් නම් machine ciycal ගාන වෙනස් කලාම හරි යන්න ඕනේ. අනික active control systems එකක් තියනවානම් ඕක නිකන්ම හරි යනවා.
  19. S

    කොලඹ වායු දූෂනය යලිත් එයි

    ගොන් ආතල් දෙන්න එපා බන්. ඉරිදා රෑ 12 ට තමා වැඩීම තිබ්බේ ගිය සතියේ. ඒ වෙලාවට පුදුම වාහන තොගයක් නේ යන්නේ. ....... ඉන්දියාවේ ඉදන් එන හුලගේ තියන දුම් මධ්‍යම කඳුකරය හින්දා කැරකිලා නිරිත දිග ට එකතු වෙනවා. Strong හූලගක් නැහැ ආපහු අදින්න මුහුද දිහා ට.
  20. S

    විකල්ප ක්‍රමයක්

    නාගානන්ද කියන්නේ මහ ලොකු වැඩ්ඩෙක්ද බනි උගේ ව්‍යවස්ථාව කියපු පිටු දහතුනේ මොකද්ද එක රටේ ව්‍යවස්ථාව කරන්න. ඊට වඩා වැඩ්ඩෝ ඇති ඔය සයඩ් එකේ ව්‍යවස්ථාවක් හදනවා නම් හදා ගන්න. අනික රටකට ව්‍යවස්ථාවක් ගේනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. සතියක් විතර පාර්ලිමේන්තුවේ විවාද කරලා finalized කර ගන්න වෙන දෙයක්. අරුගේ...

    No contents