1. S

    Indian lorry bus තහනම් ?

    පිස්සුද බන්. ඔය කියන්නේ ඉන්දියන් බස් ගේන එක නවත්තනවා කියන එක නෙමේ. ඉන්දියන් බස් උනත් යුරෝපා regulations වලට ගේනවා කියන එක. ඒත් සමහර පාරවල් වලට ඔය low chassis ඒවා හරි යන්නේ නැහැ.
  2. S

    Canon Camera repair

    Photo tacnica බලන්න. නිකොන් එජන්ට්. නැත්නම් මෙට්ට්‍රෙපොලිටන් බලන්න එජන්ට්.
  3. S

    RMV කාලකණ්නි පගා මරුවෝ

    ඕකේ තියෙන්නෙ ගොන්ම සිස්ටම් එකක්. අර හෝල් එක කිසිම පිලි වෙලක් නැහැ. අතෙන්ට යන්න කියයි. මොතෙන්ට යන්න කියයි. ඔක්කොටම එහා ලයිසම ගන්න බලන් ඉන්න තියන විදිය. ගේට්ටුව ගාව .AC වත් නැහැ. ඕක තව හෝල් එකක් දාලා printing ඒකයි දෙන එකක් ඕනෙම කලා නම් ඔච්චර රස්තියාදුවක් නැහැ. දැන් ඉතින් එකෙක් ගිහින් ලයිසන් ටික...
  4. S

    හිරු හෙළුවෙන්

    Unp කතා නෙමේ බන් කවුරු හරි ඔය දේ කරන්නේ නිර්මානයක් විදිහට. එකට පුදුම වියදමක් දරන්න වෙනවා කාලයක් කැප කර වෙනවා. අනික ඔ්ක වෙලද භාණ්ඩයක් හැටියට පාවිච්චි කල හැකි. ඔරිජිනල් quality එක කවදාවත් social media දාන්නේ නැහැ.හැබයි මෙහෙම හොරකන් කලොත් ඒ මිනිහගේ හිත රිදෙනවා. අඩුම තරමේ නම් වත් දෑන්න ඕනේ මෙතන තමා...
  5. S

    සුනාමි එන කාලේ

    උබ කියන්නේ කොයි කාලේ ආපු සුනාමියක් ගැනද? 2004 වෙනකොට අපේ පැතිවල නම් හැම ගේකම වගේ ටෙලිපෝන් තිබ්බා. අනික අපේ ගෙදර තිබ්බ කලර් ටීවී එකට ඒ වෙනකොට අවුරුදු දහයකට වඩා වයසයි. ඒ මුල්ම කාලේ එව්වා. අළුතෙන් බැල්ක් ඇන්ඩ් වයිට් ආවෙත් නැද්ද කොහෙද. මහින්ද අගමැති විතරයි. චන්ද්‍රිකා තමා ජනාධිපති. කොහෝ හරි රටක්...
  6. S

    කැමරාවක් ගන්න ඕන

    Dslr වලට වඩා බන් mirrorlass පරිස්සම් කරන්න ඕනේ බන්. High end නේමේ නම්. D 7200 එකක් හරි 80d එකක් හරි සාමන්‍ය වැස්සක් උනත් පාවිච්චි කරන්න පුලුවන් බය නැතුව.
  7. S

    කැමරාවක් ගන්න ඕන

    මිරර් ලස් කියන්නේ DSLR එකේ තියන මිරර් ඒකයි ප්‍රිස්මයයි නැතුව එන කැමරා. වීදුරු ගොඩවල් ඇතුලේ නැති හින්දා බර අඩුයි පොඩියි. ඊට අමතරව තව advantage ටිකක් තියනවා ඇහැට පේන දේම out put එක විදිහට ලැබෙනවා වගේ.dslr ලොකුයි. හැබයි d 5600 වගේ නම් මහ බරක් ලොකුවක් නැහැ. D 7000 සීරීස් එක Sami professional. අතට...
  8. S

    සූර්යග්‍රහනය බලන්න

    සූර්යයා ගෙන් පරාවර්තනය වෙන්නේ නැහැ බන්. සූර්යා තමා ප්‍රභවය. කිරණ ඔය වෙලාවෙදි පොඩි වර්තනයක් එක්ක එන්නේ. එතකොට ආලෝකයට වඩා අහිතකර කිරණ එනවා වැඩී. අනික අදුරු වෙලාවට ඇහේ දෘෂ්ටි විතානය ඇරිලා තියෙන්නේ. එතකොට එලිය ඇහැ ඇතුලට වැඩිපුර එනවා. එක හින්දා ඇහැ ඇතුලට damage වෙන්න පුළුවන්
  9. S

    සූර්යග්‍රහනය බලන්න

    වතුර බේසමක් තියාගෙන එකෙන් බලපන්. හොදට පේනවා.
  10. S

    කැමරාවක් ගන්න

    අපරාදෙ බන් උබට ඔය ගානට 128වේ එකක් ගන්න තිබ්බා unity පැත්තේ ගියානම්. 32 එක 1500 Barclays.
  11. S

    Civil Engineering Job Salary With Management Degree(HELP)

    පිස්සුද බන් civil engineering වල මැනේජ්මන්ට් පැත්තට යන්න CIMA ඕනේ නැහැ. Chartered තමා ඕනේ. අනික අළුත් එකේක්ව project manager කලොත් සයිට් එකට කෙල වෙයි. දෙකම එක වගේ තමා civil software කියන්නේ ජීවතයක් නැහැ.අත්දැකීමෙන් කියන්නේ. හැබයි ඉතින් පඩි හොදයි.
  12. S

    සීතාවක රාජසින්හ(ටිකිරි කුමාරයා)

    රාජසිංහ රජ්ජුරුවෝ අවුරුදු 49 දි බන් මැරෙන්නේ. හැබයි රාජසිංහ මායාදුන්නේ මැරුවා කියන්නේ බොරු. රාජසිංහ කොළඹ කොටුව වටලලා තිබ්බා කියන්නේ මායාදුන්නේ නැති වෙන කොට වෙන කොට මායා දුන්නේය අවුරුදු අසූ ගානක්. ඔය විදිහට සීතාවක රාජසිංහ කියන්නේ නරක රජ කෙනෙක් කියලා ඉතිහාසයේ ලිව්වා කියන්නේ විමලධර්මසූරිය යයි...
  13. S

    ප්‍රින්ටර් උදව්වක්

    ලේසර් එකකට යන්න. කල් පැවැත්මත් හොදයි. වියදමත් අඩුයි.
  14. S

    COLOMBO PORT CITY ඇත්ත_කතාව

    උබ චීනා එක්ක සිංහලෙන්ම කතා කලේ?
  15. S

    5G සිග්නල්

    නැහැ බන්. මම වැඩ කරන්නේ ගොඩක් වෙලාවට 108ට පහල frequency එක්ක. කැම්පස් එකේ ඇසෙයමන්ට් එකක් තිබ්බා ඒවෙලාවේ හොයපුවා තමා ඔය.
  16. S

    5G සිග්නල්

    ඕක බන් mobile phone වලට ප්‍රායෝගික නැහැ තාම. Automation වලට තමා දැනට. Beam forming ආවහම තමා ඔය ගොඩක් ලෙඩ හරියයි. එතකන් මොබයිල් වලට වැඩක් නැහැ.
  17. S

    frequency එක වැඩි මොකේද?

    හුටා mega giga පටලෝ ගෙන නේද?
  18. S

    frequency එක වැඩි මොකේද?

    MHz GHz වෙනවා බන් එතකොට wave length එක වැඩි වෙනවා. F=Vl සමීකරණෙ. L වෙනුවට ලැම්ඩා තමා එන්න ඕනේ. Wave length එක හින්දා l දෑම්මා.
  19. S

    5G සිග්නල්

    http://www.elakiri.com/forum/showthread.php?t=1894373 ඔය ලින්ක් එකේ වීඩියෝ එකක් ඇති. ඒකේ තියනවා දැනට 5G ගැන IEEE එකෙන් බලාපොරොත්තු වෙන විසදුම්. ඒකේ ඇති වැඩි විස්තර.
  20. S

    frequency එක වැඩි මොකේද?

    Frequency එක අඩු වෙනවා බන් LTE වලට වඩා.

    No contents