
කනේ පොඩි surgery එකකට hospital admit වෙන්න වෙනවා.
තව කොළඹ ඉදන් ගාල්ලෙ ට්‍රිප් එකක් යනවා ගාලු කොටුවෙයි තව ඔය කැලෑ ටිකක් තියෙනවා ඒවායි හියාරේ මොකද්ද එකක් තියෙනවා ඒවයි බලන්න යනවා.
අවුලක් නැද්ද? පොඩි කොස්සක් තියෙනවා කට්ටිය බනිනවා කොහෙවත් යන්න එපා කියලා මං දවස්වල ට්‍රිප් එහෙම
ඇඩ්මිට් වෙන්නෙ නම් කොළඹ ජාතික රෝහලට
මොකද උබලා කියන්නෙ? මේ දෙකම කල් දාගන්න ද?


ඉන්දියාවේ දෙවන කොරෝනා වෛරස ආසාදිතයා කේරළ ප්‍රාන්තයෙන්
ඉන්දියාවේ දෙවන කොරෝනා වෛරස් ආසාදිතයා කේරළ ප්‍රාන්තයෙන් හමුවී තිබෙනවා.
එරට පළමු අසාදිත තැනැත්තියද මීට දින 3 කට පෙර වාර්තාවූයේ කේරළ ප්‍රාන්තයෙන්.
දැන් හමුවී ඇති ආසාදිතයා වෙන්කොට ප්‍රතිකාර කරනු ලබන අතර, එම රෝගියාගේ තත්ත්වය සමීපව අධීක්ෂණය කරනු ලබන බවයි ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
එම ආසාදිතයා නිරන්තරයෙන් චීනයේ සංචාරයන්හි නිරතවන අයෙකු වන අතර, අවසන් වරට චීනයේ සිට පැමිණ ඇත්තේ පසුගිය ජනවාරි 24 වනදායි.
මේ අතර ඉන්දියාව වූහාන් නගරයේ සිටි තවත් ඉන්දියානුවන් 323 දෙනෙකු අද ගුවන් මගින් ඉවත් කරගනු ලැබුවා.
http://www.hirunews.lk/sinhala/233546/ඉන්දියාවේ-දෙවන-කොරෝනා-වෛරස-ආසාදිතයා-කේරළ-ප්‍රාන්තයෙන්
ටිවිටර් ඵකේ ඔක්කොම යන්නෙ වෙෙරස් ඵකට වඩා චීනෙට කෙලින නිව්ස් නේද..ට්‍රම්ප් කාරයගෙ යාළුවොනේ..![]()


uba nam puduma wahalek tama. ubala wage eun marila yanne nane corona wasgathenwath. wahallu aduwena taramata ratata hodai.. eka nam me kapedi wenne ne.. mokoa wahallu rate wedi wenawa dawasin dawasa...ඒක නම් ඇත්ත. කාළකණ්නි රැලක් බං![]()

uba nam puduma wahalek tama. ubala wage eun marila yanne nane corona wasgathenwath. wahallu aduwena taramata ratata hodai.. eka nam me kapedi wenne ne.. mokoa wahallu rate wedi wenawa dawasin dawasa...



චීනයේ Twitter block නම් ඕවා කොහොමද Twitter යන්නේ?

මිනී බෑග් එකට දාලා තිබුණා මිණියක් නේ.
උඩින් වහලා තිබුණා රෙද්ද අයින් කරලා මිනීය අරගෙන යනවා
"Notice that they already had one on the floor and stacked this one on top of it, and carried the two out at the same time. There were two bodies in this video!"
