උබ කියපු එක හරි දෙයක්. හිටපු ඇමතිලා නටන්න පුළුවන් හැම නැටුමක්ම නැටුවා. හැබයි ඔය ලිස්ට් එකේ උන්ට වඩා වෙන සෙට් එකක් තමා ඉහලින් හිටියේ. මර්වින්, සචින් වාස්, එස්බී, අප්පච්චි මලෝ වගේ උන් ඔයිට් ඉහලින් හිටියේ. අනික අවුරුදු ගානක් මඩ. අන්තිමට හෙල උරුමය අහක්උන එක. මිනිස්සු අතරේ මතයක් ගියා රනිලා පිස්සු...