1. S

    මැත්ස් උන් කෝ උදව්වක් ඉක්මනට මචංලා

    වතුර ඝන cm 1 ක් ග්‍රෑම් ඒකයි කියලා ගනින්.
  2. S

    අපිට දැං මතකත් නෑ

    මට නම් මතක එක කාලයක් තිබ්බා ස්ට්‍රයික් එකක්. සතියක් විතර. තෙලුත් නැහැ.ගෑසුත් නැහැ. කරන්ට් ඒකත් නැහැ. ඉටිපන්දම් එලියෙන් හිටියේ. කරන්ට් කපන්න කලින් කාලේ. ඒ කාලේ චන්ද්‍රිකාට කැන්වසිනුත් ගියා කියලා මතකකෙකුත් තියනවා.
  3. S

    Gunmen fire on buses carrying Muslim Sri Lankan voters !

    උන්ට නම් වෙඩි තිබ්බට කමක් නැහැ. හැත්ත පුත්තලමේ ගෙවල් තියන් මන්නාරම් යනවා චන්දෙ දාන්න. හොර චන්ද කීයක් තියෙනවද දන්නේ නැහැ.
  4. S

    ඡන්ද ප‍්‍රථිඵල විග‍්‍රහය - කොළඹ දිස්ත‍්‍&#351

    කෝට්ටේ කොලොන්නාව අනිත් පැත්තට කැරකෙන්නත් පුළුවන් නේද?
  5. S

    ගෝටා හෙට ජනාධිපති නෙවෙයි

    හෙට කොහෙද බන් ගෝඨා ජනාධිපති වෙන්නේ. ඒවා වෙලාවට කලාවට අනිද්දා ඉන් අනිද්දා දිහාට සිද්ද වෙයි. උබ ගිහින් හෙට චන්දේ දියන් අපි අද දෙනවා.
  6. S

    IMPORTANT!!!

    නැහැ බන්. චන්දේ cancel කරනවා වගේ. Id ඒකත් කැන්සල් කරනවා.
  7. S

    සරත් ෆොන්සේකා, 2010 election , 80%??

    මූලිකම දේ මිනිස්සු හිතන් හිටිය විදිහ. රනිල් කවදාවත්ම සම්පූර්ණ ආණ්ඩුවක් කරලා තිබ්බේ නැහැ. එක හින්දා මිනිස්සු හිතුවේ හොඳ මොලයක් කියලා.අනිත් එක 2001ලංකාව තිබ්බ තැනින් උඩට ආපු එක. ස්වාභාවික හේතු , බෝම්බ හින්දා ලංකාව බිංදුවටම වැටිලා තිබ්බේ. වැස්ස ආපු ගමන් ස්වභාවික හේතු ටික ඉවර උනා.සාම සාකච්ඡා හින්දා...
  8. S

    උදව්වක්

    මචන් ex 991cal එකක් ගනින්. නැත්නම් app store එකේ තියනවා simulater. ඒකක් දාගන්න. ඒත් කොට ඒවා හැදූවැහැකි. උත්තරේ 540000
  9. S

    මොකද කරන්නෙ

    මොකද්ද diploma එක. එක අනුව වෙනස් වෙනවා. එතකොට කියන්න පුළුවන් මොනවගේ තැනකද ඕනෙ මොනවද කියන්න.
  10. S

    ගෝටාබයට ගහපු මඩ ඇත්තද ?

    ඇත්තටම සමහරවිට පඩි ගෙවලද? නැද්ද? මම නම් හිතන්නේ ගෙවලා නැතුව ඇති. පාස්කු බෝම්බ කමිටුවෙන් කෙලවුනේ unp එකට. ඔහොම ගෙවලා තිබ්බ නම් ඒක main pointඑකකං විදිහට ගන්නවා. කොහොමත් ලිපි ලේඛන හමුදාවේ තියනවානේ.
  11. S

    සජිත්ගෙන් සරම් කලිසම් ගැලවෙන අභියෝගයක්

    ඇත්තටම බන් දාහන්කෝ බලන්න සාක්කි. බලන්න ආසයි. හැබයි කියපු කතන්දර නේමේ ඇත්තටම මුදල් වර්ථා එක්ක. රාදා ඒකේන් සල්ලි දිනපු ඉන්වොයිසිය එහෙම ඇතිනේ.
  12. S

    ගෝටාබයට ගහපු මඩ ඇත්තද ?

    ඔයා great white කෙනෙක්ව(මිනි මෝරා) ගැන අහලවත් නැද්ද? Bull shark කෙනෙක්ට දාන්න පුළුවන් වෙයි. ඒත් උටත් හැරෙන්න මදි. මොකෙක් කියපු කතාවක් මන්දා ඔය
  13. S

    අලුත් එකෙත් නම නැහැ Gota still Amarican ?

    ඇත්තටම බන්. උබලා අහලා නැද්ද අර හංසයා ලකුණ තිබ්බ පක්ෂේක අපේක්ෂකයෙක් හිටියා සරත් පොන්සේකා කියලා උටවත් චන්දේ තිබ්බ නැති.
  14. S

    ඊයා බන් මේ ආංඩුව

    පාදුක්ක ගොඩගම නෙමේ බන් පාදුක්ක ගලගෙදර පොඩ්ඩ. ගොඩගම පාරක් අවුරුදු කීයක්ද පටන් ගන්න ලෑස්ති වෙලා.
  15. S

    ඊයා බන් මේ ආංඩුව

    වෙන එකක් තියා එක ඉවත් නැහැ. මඟ තැනින් තැන කර ඉරි:D:D:D
  16. S

    අපි British English ද US English ද?

    නැහැ බන් අපි පාවිච්චි කරනනේ සිංහල ඉංග්‍රීසි. එක හින්දා තමා අපා සිංහලෙන් හිතලා ඉංග්‍රීසියෙන් කතා කරන්නේ.ගොඩක් දුරට British English ලගින්ම යනවා එක හින්දා.
  17. S

    ඊයා බන් මේ ආංඩුව

    ගනන් ගනන් එපා බන් හොරණ මීපේ පාර මහින්දගේ කාලේ අවුරුදු එකා හමාරකින් වගේ හැදුවා. මහින්ද යනකොට වැඩ හතරයි ඉවර කරන්න තිබ්බේ. පාලම් දෙකකුයි. හොරණ town එකේ ටිකයි පාදුක්ක high level ටිකයි. හොරණ ටිකට යන්තම් කාපට් දැන්මා. ඉස්කොලේ ටයිම් එකට පට්ට ට්‍රෑපික් සෙට්වේනවා ඒටිකේ පාර සම්පූර්ණයෙන්ම තියෙන්නේ වාහන...
  18. S

    Pakistan karayo yuddeta deela thiyenne parana badu lu

    එක්කෝ දුන්න දෙකේ backfire එකට අහු වෙලා නේද දෙන්නේත් මලා කියන්නේ. පක්කෝ ඉතින් උන් ලඟ තිබිච්ච දෙකක් හරි එව්වා ඉන්දියාවෙන් නැව් දෙන්න සලකා බලන්නම් කියලා විතරයි නේද කියලා තියෙන්නේ. ඒත් නිරායුධ හමුදා සාමාජිකයන්ට.
  19. S

    ගෝඨා ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ හිතට වැදුන

    ඒ ඕනේ රස හදාගන්න ලු බන්. ඕක අපේ රටේදි ලංකාවේ ඒවාම දාලා කරා. පිට රට වලදී ගෙන්වන කොම්පැනිය වලින් කරලා තියෙන්නේ.ඒත් හොදම එව්වා අරගෙන. රවියා ඕක මුස්ලිම් මුදලාලිලට දීලාඋන් අපේ කසල තේයි පිටරටින් එන බාලම තේයි දාලා ඇරියාම ඉතින් නම් ඉවරයි. අපේ තේ ගනනි වැඩී world market එකේ. ඉතින් quality drop වුනාම ඉවරයි.
  20. S

    ගෝඨා ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ හිතට වැදුන

    ඕක ඉතින් තිබ්බ දෙයක් නේ බන්. කොහෙද මුන් ඇවිත් අගය වැඩි කල් කියලා රටින් තේ ගේනත් blend කරලා යවන්න ගත්තා. වැඩේ ඉවරයි. තේ මණ්ඩලේන් දෙන තේ කොල එකේ 20150කලිනුයි දැනුයි වෙනස් බැලුවම ලාඔජී ඒකත් අන්තයි.

    No contents