1. S

    උඩවලවෙ 8කට ඉන්න තැනක්

    @thaweesha මෙන්න මුගේ ගෙදර පලයන්. පල්සර් එකෙන් රවුමක් ගහන්නත් පුළුවන්. :P
  2. S

    Aliexpress එකේ Xiaomi Drones අඩු කරලා

    මේ දවස් වල Aliexpress එකේ Xiaomi Drones තියනව 60 % ක් අඩු කරලා. ඔන්න ගන්නවා නම් හොයල, බලල ගන්න. මේවා ගෙන්වන්න පුලුවන්ද / බැරිද කියල නම් දන්නේ නෑ.
  3. S

    Cooking චැනල් එකක් පටන් ගන්න ඔයාලගෙන් උපදෙස් ඕන 🙏

    දැන් උබට ඔය කැටගරි එකේ උයන / පිහන ඒවා කරලා උඩට එන්න ලොකු වියදමක් එක්ක කොලිටි වීඩියෝ කරන්න වෙනවා. ඊට වඩා ලේසි ක්‍රමයක් තියනව. ලස්සන, පෙනුම තියන භාගෙට ඇඳුම් අඳින කෙල්ලෙක් හෝ කිහිපදෙනෙක් හොයාගෙන ඒකිට කියල කෑම/ බීම හදන ඒවා වීඩියෝ දාපන්. රෙසිපි ඕනේ නෑ. තණකොළ උනත් කමක් නෑ හට්ටියකට දාල ඇල්වතුර දාල...
  4. S

    Jappo sinhalunta Goo yanna gahapu hati

    කුරුම්බැට්ටි මැෂිමක් හදා ගන්න බැරි උන් ජප්පොන්ගේ/ ජමන් කාරයොන්ගේ යුද්ධ ගැන විශ්ලේෂණ දෙනවා. :ROFLMAO::ROFLMAO:
  5. S

    Another Girl Found

    @PHBhagya කියන්නේ සැර ඇන්ටි කෙනෙක්නෙ. අර බයික් පදින, අයියගේ ෆොටෝ එක දාගෙන ඉන්න තවිෂා නංගි නම් හරි හොඳයි. @thaweesha :cool: :cool:
  6. S

    Used Japan tyres around Kandy

    පාටින් පමණක් නොව සුවදින් පවා පෙට්‍රල් කොලිටිය තීරණය කල නොහැක. පිරිපහදු කල සැනින් පෙට්‍රල් වල පාට හා සුවඳ ඔබට කිවහැකිද ??
  7. S

    Used Japan tyres around Kandy

    පාටින් පෙට්‍රල් වල කොලිටිය තීරණය කරන්න පුළුවන්ද ?? (ලිඳේ වතුර වල නම් පාටින් දල අදහසක් ගන්න පුළුවන්. ඒකත් දල අදහසක් පමණයි.)
  8. S

    Vehicle Insurance

    ඇයි බන් මේ මාස 3 ට ඉන්ෂුරන්ස් දාන්නේ ??
  9. S

    අද පාන්දර මාර හීනයක් දැක්කනෙ 😕

    කලපුවයි, කුඹුරුයි, තේ වතුයි සේරම එක කිට්ටුව තිබෙන තැනක් ලංකාවේ නෑ බන්. ඔය වෙන කොහේහරි ලෝකයක සීන් එකක්. එලියට ගිහින් බලපන් පියාඹන පිරිසියක් එහෙම ඇවිල්ලද කියල.
  10. S

    නුවර එළියේ හෙට අනිද්දා

    විඩාවට පත් ගත සිත අමන්දානන්දයට පත්කරවන මද සුළඟක් මේ දැන් හමා ගෙන ගියා. බැසයන හිරු කිරණ තවමත් සෙමින් සෙමින් දුබල ලෙස නුවරඑලි නගරය ආලෝකමත් කරමින් සිටියි. වලාකුළු ද හොදින් පවතී. ඒ වලාකුළු යටට වී හෙට හෝ අනිද්දා අනෝරා වැසි වැටි මිහිකත තෙත් වේදැයි සිතමින් මම සිටිමි.
  11. S

    පදිංචිය සඳහා හොඳ පළාතක්

    වරෙන් මචන් ඉංගිරිය / බණ්ඩාරගම / මතුගම.
  12. S

    ගාල්ලේ උන් වරෙන්

    මේවගේ කමෙන්ට් දාන්න එපා කියල කිව්වනේ බන්. මේ ත්‍රෙඩ් එකේ අරමුණ ගාල්ලේ වෙඩින් අජපල් කියන එක. ගාල්ලේ වෙඩිමේ හොරෙන් හොරෙන් හරි බොන්න තිබුන. මේකේ ඒකවත් නැති එකක් නේ. මේවයින් වෙන්නේ උට තව දවසක ත්‍රෙඩ් එකක් දාන්න වෙන එකනේ බන්. :ROFLMAO::ROFLMAO:
  13. S

    ගාල්ලේ උන් වරෙන්

    මේ කමෙන්ට් එක edit කරන්නකෝ නුවරඑලිය කියන තැනට ගාල්ල දාල.. මොකද ත්‍රෙඩ් එක දාපු කෙනා ගාල්ලේ උන්ට එන්න කියල චාටර් වෙඩින් තියෙන්නේ ගාල්ලේ කියන්නයි උත්සාහය. එයාගේ මතය සුනේ සුන් වෙනවනේ මේවගේ කමෙන්ට් වලින්. එයාට තව තව ත්‍රෙඩ් දාන්න වෙනවා මේ ගැනම :ROFLMAO:
  14. S

    ගාල්ලේ උන් වරෙන්

    ලඟදි Jetwing Light House, Hikka Tranz , Citrus, වගේ එකක වෙඩිමක් තියන එකෙක් මුට Invitation එකක් දීපල්ලකෝ. එතකොට මු & මැනේජර් මාමා දැනගනීවි මුන් කලින් ගියේ මොනවටද කියල. :ROFLMAO: :ROFLMAO:
  15. S

    ගාල්ලේ උන් වරෙන්

    මචන් මුගේ නම + ගාල්ල or දකුණ දාල එළකිරියේ search එකක් දාපන්. මු තරම් ගාල්ල / දකුණ ගැන හිතන එකෙක් තවත් නෑ වගේ. :ROFLMAO: :ROFLMAO: මුගේ හැටියට මුගේම නෑදැයෝ මුට සලකල. අනිත් උන් මොනවා කරන්නද?? ------ Post added on 1686299672

    No contents