1. S

    ගල්කිස්ස වෙරළ තිරය වර්ෂ 1980

    ඒ කාලේ මුද තිබිල තියෙන්නේ වම් අත පැත්තේ. දැන් තියෙන්නේ දකුණත පැත්තේ. ඒ කාලේ නොතිබුණු ගල් වගේකුත් මතුවෙලා.
  2. S

    Seychelles Job oppertunities

    මේ දාල තියන උගත්කම ඕන ජොබ් නැතුව සීෂෙල්ස් වල සිප්පි කටු ඇහිදින්න වගේ ජොබ් නැද්ද මචන් ??
  3. S

    Perfume Help

    භුමිතෙල් වල සුවඳ නම් සෑහෙන වෙලාවක් අල්ලලා තියනව. ගාගෙන ගියොත් කෙල්ලෝ හිතාවි ඔයා තෙල් ළිං තියන සුපිරි සල්ලි කාරයෙක් කියලා. :cool::cool:
  4. S

    30 කට අඩුවෙන් ගන්න පුළුවන් හොඳම ෆෝන් එක ???

    Pixel 3 ආවේ 2018 දි. බැටරිය ඇති පැයකට වරක් චාජ් ලෙවල් එකේ. ඩිස්ප්ලේත් දාගන්නත් සෙට් වේවි ටික දවසකින්. ඔය ටිකට අඩුම තරමේ 15ක් වත් යාවි. ඊට වැඩිය නරකද බන් 45 කෙලින්ම දීල ටිකක් හොද අලුත් ෆෝන් එකක් ගන්න එක ??
  5. S

    30 කට අඩුවෙන් ගන්න පුළුවන් හොඳම ෆෝන් එක ???

    මේක දැන් ඇන්ටික් කඩවල තියන ෆෝන් එකක්නේ බන්. :ROFLMAO:
  6. S

    Car permit

    ප'මිට් වලට අල්ටෝ ගන්න එවුන් ඉන්නවද බන් ??
  7. S

    මේක නම් පට්ට මචන් - Lexus SUV

    හොම්බ රිවට් කියන්නේ මෙන්න මේකට වෙන්න ඇති.
  8. S

    Colombo campus කෙල්ලෙක්ට බෝඩිමක් සෙට් කරලා දියන්කො

    දැන් කොල්ලෝ ඒවි මැටියෙන් හරි බෝඩිම් හදාගෙන :ROFLMAO: :ROFLMAO: .
  9. S

    බ්ජට් එකට වාහනයක්

    Toyota Raize (ඔය කියා/නොකියා/පකියා වගේ ජරාව නෙමෙයි)
  10. S

    මේ වර්ගයේ පූ බබෙක් නැද්ද

    කරුණු ටික නිවැරදි කරන ගමන් අරුගේ ඔලුව අතගාල ටොක්කකුත් ඇනල නේද ?? :ROFLMAO::ROFLMAO:
  11. S

    🐘 අලින්ගෙන් පරිසරයට සිදුවන සේවාව 🐘

    මොන විකාරද බන් මේ දොඩවන්නේ ?? අපි කතා කරන්නේ copy rights ගැන. බුද්ධිමය දේපලක් කියල එන්නෙම වටිනාකමක් (සරලව මිලක්) එකතුවුන අයිතමයක්. පරම්පරා අදාළ නෑ, අඩු කුලේ උනත් වෙන එකෙක්ට ඒකට නිසි (හෝ සුපිරි) මිල දෙනවා නම් ගන්න පුළුවන්. හිගන්නොන්ට ගන්න බෑ. උන්ට හුල්ලන්න පුළුවන්, වංශේ කබල් ගාන්න පුළුවන්.
  12. S

    කඩ්ඩ help

    @scurvy දෙයියා පුළුවන් වෙලාවට මෙන්න මේ ත්‍රෙඩ් එක දාපු කෙනා එක්ක English වලින් කතා කරපංකෝ ...
  13. S

    කෙසෙල් මුව වෙනස් රසකට

    Thanks!! හදපු එකේ ඉතුරු වුන බැදුම් නැද්ද ??
  14. S

    🐘 අලින්ගෙන් පරිසරයට සිදුවන සේවාව 🐘

    1. වැරදියි. ඕක FB වල දැක්ක & වෙනස් ෆොටෝ එක්ක. අනිත් එක තමා ඔකේ කරුණු අර මම සදහන් කල පොතේ කරුණු එක්ක ගොඩක් ගැලපෙනවා. සමහරවිට ඒ දෙකේ යම් සම්බන්ධයක් තියෙන්න පුළුවන්. 2. වැරදියි. කෙනෙක් FB/ හෝ Blog ශාස්තීය ලිපියක් free දාන්නේ වෙන වෙන අයට එකේ කරුණු එහෙම පිටින්ම අරන් එකේ තමුන්ගේ වගේ දාගන්න නෙමෙයි. 3...
  15. S

    කොච්චර වැස්සත් රස්නෙයිද

    කුල් සෙන්සර් එක ගිහිල්ල වෙන්න ඇති බන්. "රන් දාඩිය බින්දු බින්දු.. ඉසුරු සුවද රැන්දු රැන්දු" සින්දුව කියහන්. ඕක අමතක වෙලා යාවි. ඕන් සින්දුව. හා.. දැන් තාලෙට පටන් ගමු..
  16. S

    TRCSL Approval නැති පෝන් ගන්න එක අවුල් ද?

    මචන් මෙච්චර හෑලි ලියන්නේ මොකද ?? උබ හිතුවද සුද්දෝ ඇවිත් එයාර් පෝට් එකෙන් ලංකාවේ ID දික් කරල සිම් ගන්නවා කියල ?? :ROFLMAO::ROFLMAO:උවමනාවක් තියනව නම් අදාළ අංශ වලට සුද්දගේ පාස්පෝට් වලට දීපු සිම්/ෆෝන් හා ලංකාවේ උන්ගේ සිම්/ෆෝන් හදුනා ගන්න ID/Passport නම්බර් වලින්ම කරන්න පුළුවන් බන්. :lol::lol:
  17. S

    🐘 අලින්ගෙන් පරිසරයට සිදුවන සේවාව 🐘

    මම දන්නා Prof: කෙනෙක් පොතක් ලිව්වා සුපිරිම. එකේ මුල් පිටපත තිබ්බේ සිංහලෙන්. පස්සේ එතුමා එකේ English Version එක විතරක් පිටරටකදී පොතක් විදියට එලිදැක්වුවා. ඉතාම වටිනා කියවන්න ආස හිතෙන පොතක්. මම පොත මිලදී ගන්න නැති නිසා ඒ ගැන කෙලින්ම එතුමාගෙන් විමසුවා. මෙන්න මේ තුප්පහි කොපි වැඩේ නිසා සිංහල පොත අවුට්...
  18. S

    දන්සැල්_ආතල්එක

    ඕන් එහෙනම් මේ පාර දන්සලුත් ඉවර උනා. ලබන අවුරුද්දෙත් හමුවෙමු. මතක තියා ගන්න ලබන අවුරුද්දට මේ ත්‍රෙඩ් එකට අවුරුදු 10 යි. ටන්.. ට.. ටා..............

    No contents