මොනවද සව් කැදද බන් ???:lol::lol: දැන් මිනිස්සු පිරිසක් ඉන්නවා පිටි කිරි වලින් වෙනත් විකල්පයකට මාරු වෙන්න බලන්. ඔන්න චාන්ස් එක. පෝෂ්‍යදායි, මිල සාදාරන අයිටම් එකක් නම් වැඩේ ගොඩදාගන්න පුළුවන්වේවි (try youtube, FB promo and paid ads). හැබැයි බිව්වම බඩයන, ඇඟේ තිබ්බ ශක්තියක් සෙත්ත පෝච්චි වෙලා යන...