1. S

    දන්සල් වැඩී නේද සිංහලු

    දන්සල් කියද්දී මුලින්ම මතකෙට එන්නේ මෙන්න මේ ත්‍රෙඩ් එක.. :ROFLMAO::ROFLMAO::ROFLMAO: https://elakiri.com/threads/%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A_%E0%B6%86%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A%E0%B6%91%E0%B6%9A.1619409/
  2. S

    image selling

    bump
  3. S

    තුවාලයකට බෙහෙතක්

    නිතර ඇඟිල්ල සේදෙන නිසා තුවාලේ අලුත් වෙනවා ඇති. දැන් මේකේ උන් කියන බෙහෙත අරන් ඇඟිල්ලේ ගාල ඊට පස්සේ ඇඟිල්ලේ කොපුවක් දාල කවර් කරපන් මචන්. :ROFLMAO:
  4. S

    Liquor for Wedding

    මට උබ තරම් සල්ලියක් නෑනේ බන්. පුළුවන් නම් මේ බෝතල් ටික අරන්දිල පොඩි සපෝට් එකක් දීපන්කො.
  5. S

    NSB debit කාඩ් එකකින් Ali expressබඩු ගන්න පුළුවන්ද?

    උට උගේ නම අමතක වෙලා වෙන්න ඇති බන්. උබ දන්නවා නම් උගේ නම කියපන්කො උට. :ROFLMAO:
  6. S

    Liquor for Wedding

    ඔයිට වැඩිය හොදයි හොටෙලේ ඇතුළුවෙන තැනම "කැමති පානයක් බාර් එකෙන් මිලදී ගන්න" කියල පොඩි දැන්වීමක් දාල තියපන් බන්. :ROFLMAO: :ROFLMAO: උඹට සල්ලි අවුලක් නම් අඩුවට එක එක ජරාව දෙනවට වැඩිය හොදයි නොදී හිටපන්.
  7. S

    දන්සැල්_ආතල්එක

    දන්සල් කාලේ ආ...වෝ........ :ROFLMAO:
  8. S

    හිගන බජට් ෆෝන්

    photo quality හොද middle range කිහිපයක නම් කියන්න පුලුවන්ද ???
  9. S

    Google Pixel 4a

    bump
  10. S

    Aliexpress Standard Shipping (HELP)

    කස්ටම් එකට tax ගෙවන්නේ කොහොමද ?? fadar එකෙන් ඒවා ගෙවල ක්ලියර් කරගන්නවද ??
  11. S

    tube well ekak gahanawa next week

    මචන් මෙන්න මෙයා @hancok හොදට නල ලිං ගහන්න දන්නවා. උට කියපන්. ගල විදින්න @scurvy ත් එක්කගෙන එන්න කියපන්. දෙන්න ගල විදලා උබට වතුර අරගෙන දේවි.:cool::cool:
  12. S

    Aliexpress Standard Shipping (HELP)

    යාලුවනේ මම Aliexpress එකෙන් Phone එකක් ගන්න බැලුවා. Seller කියනවා Aliexpress standard shipping වලින් විතරලු එවන්න පුළුවන්. DHL එවන්න බැරිලු. Aliexpress standard shipping වල ආවම කොහොමද බන් tax ගෙවන්නේ ?? අනික ඕකේ හරියට Tracking ගන්නත් බෑ නේද ?? මොකක්ද යාලුවනේ මේකට කරන්නේ ??
  13. S

    හිගන බජට් ෆෝන්

    මේකෙ හොදද මචන් ?? ෆොටෝ කොලිටි කොහොමද ??
  14. S

    Aliexpress එකෙන් Phone එකක් ගෙන්වීම

    Thanks!! Xiaomi එකක් වගේ තමයි බැලුවේ.
  15. S

    Aliexpress එකෙන් Phone එකක් ගෙන්වීම

    1. ඔයා ගෙන්වපු seller ල ඉන්නවද මචන් (link) 2. TRC යන්න ඕනේ නැද්ද ??

    No contents