ලඟදි දවසක් මේකේ ත්‍රෙඩ් එකක් ගියා උ ගාල්ලේ හෝ මාතර ආවම කෑවා. කිසිම කඩේක කෑම උට ඇල්ලුවේ නෑ, හොද කඩයක් කියපල්ලා ගගා. නෝමල්කඩවල් වල කෑම අවුල් නම් උට ගාල්ලේ / මාතර star grade හොටෙල් කොච්චර තියනවද කන්න, එහෙමත් බැරි නම් පෙරේරා, කීල්ස් වගේ ඒවා කොච්චර තියනවද ..ෂුවර් එකටම උ ඩොටේ එකෙක් වෙන්න ඕන, එහෙම...