1. S

    Dental X-ray

    ඔයාගේ මුණට ඉදිරියෙන් x-ray මැෂිම තියල දෙපැත්තෙන් හෙඩ් ෆොර්න් දෙකක් වගේ කොටස් දෙකක් සවිකරලා මුහුණේ පහල කොටසේ හනු අස්ථි (දත් ඇතුළුව) කොටස් නිරුපනය වන x-ray පිටපතක් ගන්න තියෙන්නේ. පොඩි වැඩක්. රිදෙන්නේ නෑ. දත් හා හනු අස්ථි වල පැතිරීම පෙන්වන පිටපතකි. Kandy hospitals ගැන නම් දන්නේ නෑ.
  2. S

    Galle bonna thenak

    නෑ බන් ඕකා ඩොටේ ඒරියා එකක. කෙල්ලෙක් ලයින් කරගන්න කලේගාන /කරාපිටිය බස් එකේ ගිහිල්ල ටික දවසක්. ඒ කාලේ (2007දීද කොහෙද ) බස් එක අද්දන කන් (ඔය කලේගාන /කරාපිටිය බස් ස්ටාර්ට් කරල ඉස්සරහට අඩි 2 යි පස්සට අඩි 2 යි යයා පැයක් විතර ස්ටෑන්ඩ් එකේ ඉන්නවනේ) බස් එකේ චාටර් වේවි ඉන්නකොට තමයි අකවුන්ට් එක හදල කලේගාන...
  3. S

    ගේ හදාගන්න උදව්

    ටර්පන්ටයින් ගස් වලට ගාර්ඩ්නිෂ් කියලත් කියනවද ????
  4. S

    Butter කොහෙවත් නෑ නේද?

    :lol::lol::lol: එකෙක් වෙළද දැන්වීමක් දාල ගිහිල්ල ඒ අස්සේ......
  5. S

    ක්‍රෙඩිට් කාඩ් පොලිය වැඩිකෙරේ

    අර හොටෙල් ඩිස්කවුන්ට් ගත්ත කට්ටිය Example එක දාන්න. මට ඒ ජාතියේකාර්ඩ් එකක් ගන්න ඕන.
  6. S

    ක්‍රෙඩිට් කාඩ් පොලිය වැඩිකෙරේ

    හරි බන් කම්පැනි අවුරුදු 1 ක් 2 ක් තිස්සේ කොටස් වශයෙන් ගෙවන එකාටයි, එවෙලේම මුළු මුදලම අතට දෙන එකාටයි එකම විදියට සලකනවා ඇති. අරුන් දෙන්නා හොටෙල් එකක example එක දාපු ගමන් මම යන්න ඉන්නේ ඒ ජාතියේ කාර්ඩ් එකක් ගන්න. ඒත්උන් රිප්ලයි කරන්නේ නෑනේ ???
  7. S

    ක්‍රෙඩිට් කාඩ් පොලිය වැඩිකෙරේ

    මෙමාසේ (අප්‍රේල්) හැම ක්‍රෙඩිට් කාර්ඩ් එකකම වගේ offers තිබ්බනේ. හරිහමන් හොටෙල් එකක (full board) සැලකියයුතු ඩිස්කවුන්ට් තියන offer එකක් පෙන්වපන්කෝ උදාහරනයක් විදියට... (එක පාරක් තිබ්බ/ යාලුවෙක්ට හම්බ උනා / අපේ සීයට හම්බවෙලා තියනව/ දැන් මතක නෑ වගේ හෝ ඒ හා සමාන ලොන්ත පෝල් කතා නම් එපා හොදේ).
  8. S

    ක්‍රෙඩිට් කාඩ් පොලිය වැඩිකෙරේ

    හෝටල් ඩිස්කවුන්ට් හොදයි නිදාගන්න විතරක් හෝටලයක් හොයන් යන එවුන්ට. මොකද කන/බොන ඒවා, ක්‍රීඩා, වගේ දේවල් කොන්දේසි දාල අයින් කරලා තියන නිසා ඩිස්කවුන්ට් එක ලැබෙන්නේ නිදාගන්න එකට විතරයිනේ. :lol: අනිත් එක තමා ඔය 0% දෙන තැනකදී අහන්නකො දැන් cash දුන්නොත් භාණ්ඩය කියට දෙන්න පුලුවන්ද කියල ?? 0 % ආශ්චර්ය...
  9. S

    ආදරණීය වාහනය park කලාම

    මෙහෙමයි මචන් උබ මේකේ වාහනයක් තියා විල්බරෝවක්වත් නැති උන් කියන කතා අහල හිත අවුල් කරගන්න එපා. ඕකට කරන්න තියෙන්නේ පොඩි දෙයක් බන්. උබේ ඔය "ආදරණිය වාහනය" පරිස්සමින් ගෙදර ගරාජ් එකේ පාක් කරලා යන්න තියන ගමන් බස් එකේ පලයන්. එතකොට වාහනේ නෑබුල් විදියටම ගරාජ් එකේ තියේවි. හවසට ගෙදර ඇවිල්ල වාහනය අල්ලලා බලල...
  10. S

    ආදරණීය වාහනය park කලාම

    කොහොමත් පරන බඩු එකතු කරන එවුන් ලවුඩ්ස් ස්පීකර් දාගෙනනේ ඉන්නේ. ඒ වෙලාවට උබ බයික් එක ලග හිටියම ඇතිනේ.
  11. S

    තොපි වට්ටක්කා කන්න ආසද?

    උබලගේ ගෙදර සිටවන්න ඉඩ මදි නම් තාප්පේ අයිනේ එහා වතු වල උන්ගේ ඉඩමේ වට්ටක්කා ඇට ටිකක් ගෙනත් දාපන්. වැල හැදීගෙන එනකොට ශේප් එකේ වැල උබලගේ වත්තට ගනින්. ඊට පස්සේ වට්ටක්කා ගෙඩි / දළු කාපන්. ගෙඩියක් දෙකක් ඇර වැල තියන වත්තේ එකාටත් දීපන්, එතකොට උ වැල කපන්නේ නෑ. :ROFLMAO:
  12. S

    කරන්ට් ගියත් පැය ගාණක් පත්තු වෙනවා කියන රැවටිලිකාර rechargeable බල්බ් ගැන ඇත්තම කතාව

    කොහෙද බන් මේ බල්බ් ගන්න තියෙන්නේ (වොරන්ටි එක්ක). ??
  13. S

    විසි දැලක් ගන්න පුළුවන් කොහෙන්ද?

    උබ නේද එකපාරක් වැවේ මාළු ඉන්නවා කියාගෙන පොඩි ගප්පි සයිස් මාළු පැටව් කිහිපදෙනෙක් අල්ලන යුටියුබ් වීඩියෝවක් දාපු එකා ?? ගප්පි අල්ලන්න විසි දැල් ඕනේ නෑ බන් සරම කැහ පට ගහල ඒකෙන් වට කරලා අල්ලපන්. :lol: (අතිනුත් පුළුවන්) උබට ඕනෑම නම් චන්ද්‍රිකා වැවේ (උබට ලගයිනේ) ඉවුරේ තියන ඔරුවක විසිදැල අරන් මාළු...
  14. S

    රට යන්න හොද degrees

    අහන අහන එකා IT නේ බන්. AL 2 pass උනාට fundamental courses කරලා ශිෆ්ට් වෙන්න පුළුවන් බන් වෙන ෆීල්ඩ් වලට. පොඩ්ඩක් හොයල බලපන්.
  15. S

    වැල්ලවත්ත භූමිතෙල් ගන්න තැනක්

    තාම මන්නාරමෙන් භූමිතෙල් හොයාගත්තෙත් නැතිකොට වැල්ලවත්තේ භූමිතෙල් තියනවද / නැද්ද කියල අපි දන්නේ කොහොමද බන් ??? :lol::lol:
  16. S

    LAW HELP...!!!

    ලෝයර්ස්ල නම් දැන් නැහැ වගේ. ගොඩ පෙරකදෝරුවෝ නම් ඉන්නවා ඉහේ කෙස් ගානට.
  17. S

    අද මොකෝ වුනේ?

    උබම ත්‍රෙඩ් එක දාල ඊට පස්සේ අනෙක් එකවුන්ට් එකෙන් ඇවිල්ල ස්ප්‍රිත්තු වගේ කියල ගුණ / අගුණ කියනවා. ඒකත් හොදයි මචන්. :ROFLMAO::ROFLMAO:
  18. S

    අද මොකෝ වුනේ?

    @AnuradhaRa මෙන්න ඔයාගේ විදියට ත්‍රෙඩ් දාන්න තව එකෙක් ඇවිල්ල.
  19. S

    Suntory Whiskey Chita review in sinhala ll Suntory Whiskey Chita Gift Box Japan, 23.7 fl oz 700 ml

    ඔය සංටෝරිලා මාසෙන් මාසෙට එක එක ෆ්ලෙවර් එකේ බියර් කෑන් වෙළද පලට දානවා. විස්කිනම් එකම රේන්ජ් එකක් තියෙන්නේ.
  20. S

    Panadura Ponnayo Waren Mehata

    @Heshan Daminda මෙන්න මුට බත් කටක් කවල වරෙන් මචන්.

    No contents